Manju To The Finals [Video]

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113

    Sri Lanka’s Manju Wanniarachchi is heading for a silver or a gold medal as he qualifies for the final of the 56kg Bantam weight Boxing at the 2010 Commonwealth Games in Delhi.The medal will be Sri Lanka’s first CWG boxing medal in 60 years.


    Wanniarachchi defeated Tirafalo Seoko of Botswana at the Bantam Weight (56kg) Men’s Semifinal bout today. He had eliminated Nicholas Okoth of Kenya in the quarterfinal match yesterday to proceed to the semis.

    ශ්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චි, ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ කිලෝ ග්‍රෑම් 56 බන්ටාම් බර පන්තියේ බොක්සිං තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. මෙම අවසන් තරගයේ තරග ප්‍රතිඵල මත ඔහු රිදී පදක්කමට හෝ රන් පදක්කමට හිමිකම් කියනු ඇත.

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව පදක්කමක් හිමිකරගනු ලබන්නේ වසර 60 ට පසුවය.
     
    Last edited: