mano widya prasnayak udaaaau

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla loku prasnayak tiyenawa ahaganna... danna aya kiyanna nodanna aya bump karanna plz

    yati sithay balaya gena godak daywal may dawas wala yanawa ... karana vidi karaama wena daywala wagee....

    etakota mage prasne
    dan innawa godak aya school gihilla neti ... igenagena nati... samaha aya igenagathata yati sith case danne nethi... namuth eyala uparaima saartakai ne...

    eeye mata hambuna mage yaaluwek miniha igenagaththema ne ath ada eyata super market ekak , wahana godak,, hybrid ehayma tiyenawa miniha godak satutin kataa karaa minihage diyunuwa,,,

    (hamooma esay saartaka waywa kiyala paartana karanawa :love: )

    mehema wenne kohomada kiyala kiyannako danna aya..

    eyala dina 21k kiya kiya inne ne ,,,, antima sitiwilla palaweni sitiwilla gena hoyanne ne monawath ne
     
    • Like
    Reactions: sudhara43

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    According to Buddhism..

    379658_720238424672673_363612671_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    karama wenna num be

    horakam karalath luxery widiyata inne etakota karma balapeemak ne nay

    මෙහෙමයි .. මිනිහෙක් ගේ දියුණුවට ගොඩක් දේ බලපානවා ..
    ඒ මිනිහ තමන්ගේ යටි සිත ගැන විතරක් දැනන් හිටියට මදි ඒකට කර්මයත් බලපානවා ..

    සාමාන්‍යයෙන් ඉතින් ඕක වෙන්නේ මෙහෙමයි ..
    දියුණු වෙන කෙනෙක් ට

    ඒ මිනිහා පොඩි කාලේ හැදුනු වැදුණු පරිසරය
    ජීවිතේ කන කට්ට
    අධ්‍යාපනය

    වගේ ගොඩක් දේ බලපානව.. දැන් ඔයා මේ සඳහන් කරලා තියෙනේ යටි සිත ගැන මුකුත් ම නොදන්න තියෙන දහ ජරා වැඩ ඔක්කොම කරන අයත් සාර්ථක වෙනවා .. ඒ වෙන්නේ මම අර ඉහත කියපු කාරණා වලට අනුව තමයි .. සමහර විට ඒ මිනිස්සු හැදිච්ච පවුල් පරිසරය , එහෙම නැත්තන් ඒ මිනිස්සු මාරම කට්ටක් කාල තමයි ඔතනට ඇවිල්ල තියෙන්නේ , එහෙමත් නැත්තන් හොඳ අධ්‍යාපනයක් ලබල ..

    එතකොට , ඒ මිනිස්සු යටි සිත ගැන නොදැන හිටියත් ඒ ගොල්ලෝ ගේ පවුල් පරිසරය , කන කට්ටවල් නිසා ඒ ගොල්ලෝ නොදනිම ඒ ගොල්ලන්ගේ යටි සිත ප්‍රෝග්‍රෑම් වෙනව තමන්ගේ සාර්ථකත්වයට ..

    :) යටි සිත , එකේ බලය ගැන දැන ගන්නත් පිං ඕනේ .. ඒක දැනගත්තට පස්සේ ක්‍රියාත්මක කරන්නත් පිං ඕනේ .. ඕක නොදැන සාර්ථක වෙන මිනිහගේ සාර්ථකත්වයටත් පිං නැතුව සාර්ථක වෙන්න බෑ .. එතැනදී තමයි කර්මය සම්බන්ධ වෙන්නේ .. ඉතින් මිනිස්සේ තමන්ගේ මේ ජීවිතේ වැරදි වැඩ කලත් එයාලගේ පෙර කරන ලද පිං එයාලට ඵල දෙනවා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,136
    113
    මචන් බෙහෙත් දෙන්නේ ලෙඩ වෙලා දුර්වල වෙච්ච කෙනෙක්ටනේ.
    සමහරුන්ගේ හිත් ශක්තිමත්. තමන්ගේ අත් දෙකෙන්ම නැගිටින්න ධෛර්ය ශක්‌තිය තියෙනවා. නොපසුබට වීර්‍ර‍ය තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට යටි හිත එක්ක ගනුදෙනු කරන්න බලෙන් / ආයාසයෙන් එක එක දේවල් නිතර නිතර දේවල් කියව කියව ඉන්නෙ ඕනේ නෑ. දවස් 21 වල් අවශ්‍යත් නෑ. ඒ අයට ගමනක් යන්න අවශ්‍ය පලමු පියවර විතරයි. ඉතුරු ටික යන්න ඒ අයට හැකියාව තියෙනවා. එක සිතුවිල්ලකින්ම යටිසිතට කාවද්ද ගන්නවා. උදාහරනයක් විදිහට හිතමු, AL A3ක් අරගෙන කැම්පස් යන්න ඕනේ. සිරා ඩයල්එකකට ඕක බිත්තියේ ගහගෙන ඉන්න අවශ්‍ය නෑ. ඒ ටාර්ගට් එකට යන්න එයා වැඩ කරනවා. ඒක නිරායාසයෙන්ම ඇති වෙන දෙයක්. ඒ ශක්තිය නැති අය තමයි බෙහෙත් ගන්නේ..
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    itin yako uta monawath nathi hinda u patta kattak kala tyna eka goda dagannawa.kammaliya wala pallata yanawa
    igena gatte nati hama ekama ihala nane
    igana gatta hama ekamat ihala nane
    a mahansiye prathipala
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මෙහෙමයි .. මිනිහෙක් ගේ දියුණුවට ගොඩක් දේ බලපානවා ..
    ඒ මිනිහ තමන්ගේ යටි සිත ගැන විතරක් දැනන් හිටියට මදි ඒකට කර්මයත් බලපානවා ..

    සාමාන්‍යයෙන් ඉතින් ඕක වෙන්නේ මෙහෙමයි ..
    දියුණු වෙන කෙනෙක් ට

    ඒ මිනිහා පොඩි කාලේ හැදුනු වැදුණු පරිසරය
    ජීවිතේ කන කට්ට
    අධ්‍යාපනය

    වගේ ගොඩක් දේ බලපානව.. දැන් ඔයා මේ සඳහන් කරලා තියෙනේ යටි සිත ගැන මුකුත් ම නොදන්න තියෙන දහ ජරා වැඩ ඔක්කොම කරන අයත් සාර්ථක වෙනවා .. ඒ වෙන්නේ මම අර ඉහත කියපු කාරණා වලට අනුව තමයි .. සමහර විට ඒ මිනිස්සු හැදිච්ච පවුල් පරිසරය , එහෙම නැත්තන් ඒ මිනිස්සු මාරම කට්ටක් කාල තමයි ඔතනට ඇවිල්ල තියෙන්නේ , එහෙමත් නැත්තන් හොඳ අධ්‍යාපනයක් ලබල ..

    එතකොට , ඒ මිනිස්සු යටි සිත ගැන නොදැන හිටියත් ඒ ගොල්ලෝ ගේ පවුල් පරිසරය , කන කට්ටවල් නිසා ඒ ගොල්ලෝ නොදනිම ඒ ගොල්ලන්ගේ යටි සිත ප්‍රෝග්‍රෑම් වෙනව තමන්ගේ සාර්ථකත්වයට ..

    :) යටි සිත , එකේ බලය ගැන දැන ගන්නත් පිං ඕනේ .. ඒක දැනගත්තට පස්සේ ක්‍රියාත්මක කරන්නත් පිං ඕනේ .. ඕක නොදැන සාර්ථක වෙන මිනිහගේ සාර්ථකත්වයටත් පිං නැතුව සාර්ථක වෙන්න බෑ .. එතැනදී තමයි කර්මය සම්බන්ධ වෙන්නේ .. ඉතින් මිනිස්සේ තමන්ගේ මේ ජීවිතේ වැරදි වැඩ කලත් එයාලගේ පෙර කරන ලද පිං එයාලට ඵල දෙනවා :yes:

    hoda explanation ekak thanks
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන් බෙහෙත් දෙන්නේ ලෙඩ වෙලා දුර්වල වෙච්ච කෙනෙක්ටනේ.
    සමහරුන්ගේ හිත් ශක්තිමත්. තමන්ගේ අත් දෙකෙන්ම නැගිටින්න ධෛර්ය ශක්‌තිය තියෙනවා. නොපසුබට වීර්‍ර‍ය තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට යටි හිත එක්ක ගනුදෙනු කරන්න බලෙන් / ආයාසයෙන් එක එක දේවල් නිතර නිතර දේවල් කියව කියව ඉන්නෙ ඕනේ නෑ. දවස් 21 වල් අවශ්‍යත් නෑ. ඒ අයට ගමනක් යන්න අවශ්‍ය පලමු පියවර විතරයි. ඉතුරු ටික යන්න ඒ අයට හැකියාව තියෙනවා. එක සිතුවිල්ලකින්ම යටිසිතට කාවද්ද ගන්නවා. උදාහරනයක් විදිහට හිතමු, AL A3ක් අරගෙන කැම්පස් යන්න ඕනේ. සිරා ඩයල්එකකට ඕක බිත්තියේ ගහගෙන ඉන්න අවශ්‍ය නෑ. ඒ ටාර්ගට් එකට යන්න එයා වැඩ කරනවා. ඒක නිරායාසයෙන්ම ඇති වෙන දෙයක්. ඒ ශක්තිය නැති අය තමයි බෙහෙත් ගන්නේ..

    ela thanks...

    ath samahara ayata beheth gaththath hoda wenne ne nayda?