Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mano widya prasnayak udaaaau
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි .. මිනිහෙක් ගේ දියුණුවට ගොඩක් දේ බලපානවා ..

ඒ මිනිහ තමන්ගේ යටි සිත ගැන විතරක් දැනන් හිටියට මදි ඒකට කර්මයත් බලපානවා ..

සාමාන්‍යයෙන් ඉතින් ඕක වෙන්නේ මෙහෙමයි ..

දියුණු වෙන කෙනෙක් ට

ඒ මිනිහා පොඩි කාලේ හැදුනු වැදුණු පරිසරය

ජීවිතේ කන කට්ට

අධ්‍යාපනය

වගේ ගොඩක් දේ බලපානව.. දැන් ඔයා මේ සඳහන් කරලා තියෙනේ යටි සිත ගැන මුකුත් ම නොදන්න තියෙන දහ ජරා වැඩ ඔක්කොම කරන අයත් සාර්ථක වෙනවා .. ඒ වෙන්නේ මම අර ඉහත කියපු කාරණා වලට අනුව තමයි .. සමහර විට ඒ මිනිස්සු හැදිච්ච පවුල් පරිසරය , එහෙම නැත්තන් ඒ මිනිස්සු මාරම කට්ටක් කාල තමයි ඔතනට ඇවිල්ල තියෙන්නේ , එහෙමත් නැත්තන් හොඳ අධ්‍යාපනයක් ලබල ..

එතකොට , ඒ මිනිස්සු යටි සිත ගැන නොදැන හිටියත් ඒ ගොල්ලෝ ගේ පවුල් පරිසරය , කන කට්ටවල් නිසා ඒ ගොල්ලෝ නොදනිම ඒ ගොල්ලන්ගේ යටි සිත ප්‍රෝග්‍රෑම් වෙනව තමන්ගේ සාර්ථකත්වයට ..

යටි සිත , එකේ බලය ගැන දැන ගන්නත් පිං ඕනේ .. ඒක දැනගත්තට පස්සේ ක්‍රියාත්මක කරන්නත් පිං ඕනේ .. ඕක නොදැන සාර්ථක වෙන මිනිහගේ සාර්ථකත්වයටත් පිං නැතුව සාර්ථක වෙන්න බෑ .. එතැනදී තමයි කර්මය සම්බන්ධ වෙන්නේ .. ඉතින් මිනිස්සේ තමන්ගේ මේ ජීවිතේ වැරදි වැඩ කලත් එයාලගේ පෙර කරන ලද පිං එයාලට ඵල දෙනවා

[QUOTE="Robinhood wage ekek, post: 18915908, member: 462030"] මෙහෙමයි .. මිනිහෙක් ගේ දියුණුවට ගොඩක් දේ බලපානවා .. ඒ මිනිහ තමන්ගේ යටි සිත ගැන විතරක් දැනන් හිටියට මදි ඒකට කර්මයත් බලපානවා .. සාමාන්‍යයෙන් ඉතින් ඕක වෙන්නේ මෙහෙමයි .. දියුණු වෙන කෙනෙක් ට ඒ මිනිහා පොඩි කාලේ හැදුනු වැදුණු පරිසරය ජීවිතේ කන කට්ට අධ්‍යාපනය වගේ ගොඩක් දේ බලපානව.. දැන් ඔයා මේ සඳහන් කරලා තියෙනේ යටි සිත ගැන මුකුත් ම නොදන්න තියෙන දහ ජරා වැඩ ඔක්කොම කරන අයත් සාර්ථක වෙනවා .. ඒ වෙන්නේ මම අර ඉහත කියපු කාරණා වලට අනුව තමයි .. සමහර විට ඒ මිනිස්සු හැදිච්ච පවුල් පරිසරය , එහෙම නැත්තන් ඒ මිනිස්සු මාරම කට්ටක් කාල තමයි ඔතනට ඇවිල්ල තියෙන්නේ , එහෙමත් නැත්තන් හොඳ අධ්‍යාපනයක් ලබල .. එතකොට , ඒ මිනිස්සු යටි සිත ගැන නොදැන හිටියත් ඒ ගොල්ලෝ ගේ පවුල් පරිසරය , කන කට්ටවල් නිසා ඒ ගොල්ලෝ නොදනිම ඒ ගොල්ලන්ගේ යටි සිත ප්‍රෝග්‍රෑම් වෙනව තමන්ගේ සාර්ථකත්වයට .. :) යටි සිත , එකේ බලය ගැන දැන ගන්නත් පිං ඕනේ .. ඒක දැනගත්තට පස්සේ ක්‍රියාත්මක කරන්නත් පිං ඕනේ .. ඕක නොදැන සාර්ථක වෙන මිනිහගේ සාර්ථකත්වයටත් පිං නැතුව සාර්ථක වෙන්න බෑ .. එතැනදී තමයි කර්මය සම්බන්ධ වෙන්නේ .. ඉතින් මිනිස්සේ තමන්ගේ මේ ජීවිතේ වැරදි වැඩ කලත් එයාලගේ පෙර කරන ලද පිං එයාලට ඵල දෙනවා :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom