Many Sri Lankans are hardworking People. But why we're keep going backwards ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    Hard working walin salli hamba karanna ba bung

    anith eka lanakwe api jobs walata hira wenawa. Investment side eka adui balanawaa. USA wala unath minissu pay check to Pay check inne godak. Oya henata hamba karala inna un nam business, investment ma thama.

    8-5 un nam okkoma ratawal wala same boat

    welawata investment karana, risk ganna un thama goda ithin kohe unath
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,366
    113
    Mainly because of our backward thinking... We have so many retards who are unable to find which way is forward. :(
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Sri lankans work hard to impress others, not to satisfy their selves. If they really wanted to get their selves in a comfort zone they should utilize their brains and work according to a real plan.
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    මහන්සි වෙලා වැඩකරනවා ඇත්ත
    ඒත් ඉතුරු එවුන් වැඩකරන්නෙ පිටිපස්සට අරැන්ගෙ මහන්සි ය වතුරෙ
    උදාහරණයක් QR code එක මහන්සි වෙල function කරා දැන් බලන්නෙම කෝට එක වැඩි කරගන්න...
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මට හිතෙන හේතු.​

    1.රාජ්‍ය සේවය -ලක්ෂ 15 ක රාජ්‍ය සේවයක් අපි නඩත්තු කරනවා​

    2.ප්‍රදාන ආහාරය බත් -කාබෝහයඩ්‍රේට් වැඩි ආහාරයක් කාලා පැය දෙකතුනක් යනකම් ඇස් ඇරගෙන ඉන්න අමාරුයි​

    3.ප්‍රදාන ක්‍රීඩාව ක්රිකට් -පොඩි කාලේ ඉඳන් කරන සෙල්ලම ඇග මහන්සි කිරීම අඩු කාලේ කන සෙල්ලමක් (ෆූට් බොල් වගේ ඒවට සපෙක්ෂව)​

     
    • Like
    Reactions: ShiningStar