දුම් පරික්ෂාව කරන තැන NOTICE එකක් ගහල තියෙනවා බං, වාහනයක් පළාත් මාරු කරල ට්රාන්සර් කළා නම් මාස තුනක් ඇතුලත නම්බර් ප්ලේට් ප්රශ්නයක් නෑ කියලා, ඒ කියන්නේ උඹ ට්රාන්සර් කරල මාස 3 පැනල නම් තමයි අවුල් දාන්නේ,
Elaa ehnm ynna one thanks bn mam tranfer karala dawas 21 k wage wenne

