tfs rep +
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP Jun 2, 2018 #202 Hornet සහ වර්තමානය 2004 register කරපු ලංකාවේ පළවෙනි Hornet එකේ(JB-1251 / CH100) සිට අද දක්වා ලංකාවේ සුපිරි ම රැල්ලක් තමා. පොළොවෙන් මතුවුණ මිනිසා පැමිණීමට පෙර කොළඹ ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,කුරුණෑගල,පුත්තලම වගේ දිස්ත්‍රික්ක වලට පමණක් සීමාවෙච්චි මේනියාව අද වෙනකොට රටපුරා වසංගත රැල්ලක් වෙලා තියෙනවා. අවුරුදු 22ටත් වඩා ඉතිහාසයක් තිබිලත් , අද වෙනකොටත් පොදුවේ නිෂ්පාදන දෝෂ / තාක්ෂණික දෝෂ කිසිදෙයක් හටගෙන නැතිවීම ද විශ්මයකි 250CC 4 Cylinder කාණ්ඩයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළම යතුරුපැදිය මෙය වේ.(අවිවාදයෙන් , ඕනි ඔට්ටුවක්) 28-30kmpl ! ඒත් වර්තමාන තත්වය අනුව Hornet වලට ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවීමත්,ක්‍රමවත් ආනයන පටිපාටියක් නොමැති වීමත් , අඩු පාඩු සහිත ඇටවීම් ,Hornet සූරා කෑමේ ව්‍යාපාරය (වටිනාකමට සරිලන මිලට එහාගිය මිල ගණන්) නිසාත් hornet එකක් තෝරාගැනීම කළුනික තෝරන්නාක් මෙන් වී ඇතඒත් මේ රැල්ල තව වසර 5කටත් එහා පවතින බව වර්තමාන තත්වය අනුව ගම්‍ය වේ
Hornet සහ වර්තමානය 2004 register කරපු ලංකාවේ පළවෙනි Hornet එකේ(JB-1251 / CH100) සිට අද දක්වා ලංකාවේ සුපිරි ම රැල්ලක් තමා. පොළොවෙන් මතුවුණ මිනිසා පැමිණීමට පෙර කොළඹ ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,කුරුණෑගල,පුත්තලම වගේ දිස්ත්‍රික්ක වලට පමණක් සීමාවෙච්චි මේනියාව අද වෙනකොට රටපුරා වසංගත රැල්ලක් වෙලා තියෙනවා. අවුරුදු 22ටත් වඩා ඉතිහාසයක් තිබිලත් , අද වෙනකොටත් පොදුවේ නිෂ්පාදන දෝෂ / තාක්ෂණික දෝෂ කිසිදෙයක් හටගෙන නැතිවීම ද විශ්මයකි 250CC 4 Cylinder කාණ්ඩයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළම යතුරුපැදිය මෙය වේ.(අවිවාදයෙන් , ඕනි ඔට්ටුවක්) 28-30kmpl ! ඒත් වර්තමාන තත්වය අනුව Hornet වලට ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවීමත්,ක්‍රමවත් ආනයන පටිපාටියක් නොමැති වීමත් , අඩු පාඩු සහිත ඇටවීම් ,Hornet සූරා කෑමේ ව්‍යාපාරය (වටිනාකමට සරිලන මිලට එහාගිය මිල ගණන්) නිසාත් hornet එකක් තෝරාගැනීම කළුනික තෝරන්නාක් මෙන් වී ඇතඒත් මේ රැල්ල තව වසර 5කටත් එහා පවතින බව වර්තමාන තත්වය අනුව ගම්‍ය වේ
Thenura Member Apr 6, 2007 8,308 8 0 Apr 16, 2020 #206 ad.hasareli said: Click to expand... Uba nikan ube post eka wage daala thiyenne mage article ekane? Uben ahuwama liwwa kenage nama daanna kiyala ekath be kiwwa. Nikan methana ewun supiri post eka kiyala daala thiyenw comments wala credit eka ganne uba kalaa wagene. Reactions: BIG BOSSMAN
ad.hasareli said: Click to expand... Uba nikan ube post eka wage daala thiyenne mage article ekane? Uben ahuwama liwwa kenage nama daanna kiyala ekath be kiwwa. Nikan methana ewun supiri post eka kiyala daala thiyenw comments wala credit eka ganne uba kalaa wagene.