Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MARA SEEN EKAK BAN UNE MATA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මෙතනදි ගොඩක් වැල් වටාරං ඕන නැහැ. වෙන්ඩතියන ලොකුමදේත් සිද්දවෙල තියනවෙලාවෙ මම උඹ උනානම් කරන්ඩ පුලුවන් කියලහිතෙන දෙවල් කීපයක් තියනව.

1. මුලින්ම උඹ කෙල්ලත් එක්ක හොදට කතා කරලා තේරුම් ගනින් මොනවද දැන් උම්බලට කරන්න පුලුවන් කියල.( මෙතනදි මම එක උපකල්පනයක් කරණවා උඹ කියනදේ කෙල්ලටත් කෙල්ල කියනදේ උඹටත් හොදට තේරෙනවා කියලා) එහෙම කරලා උඹලට තේරුනොත් උඹලට කරන්න තියන එකම් දේ කසාද බඳින එක කියලා,

2. උඹ හොදට තේරුම් ගනින් උඹ කොන්ඳ පනනැති කෙලින් තීරණයක් ගන්ඩ බැරි අවස්ථාවාදී මිනිහෙක් කියලා(පොන්නයෙක් නෙමෙයි. මොකද උඹකියනවිදියට ඔය කෙල්ලගෙ බඩේ ඉන්න දරුව උඹගෙනෙ. පොන්නයන්ට දරුවො හදන්න බැහැ). මොකද මිනිහෙක් විසින් (උබ මිනිහෙක්ද බං) ගෑණියෙකුට කරන්ඩ පුලුවන් ලොකුම නින්දාවත් කරලා ඒවගේම මිණිහෙකුට ගෑණියෙකුට කරන්ඩපුලුවන් ලොකුම වන්චාවත් කරලා තොත්ත බබා වගේ මෙතන ඇවිත් නූල් අරින නිසා. ඒහෙම තේරුම් ගත්තට පස්සෙ ඕනම මිනිහෙකුට තමන් ගැනම ලොකු කලකිරීමක් ලැජ්ජාවක් ඇතිවෙනවා වැඩිකල් නොගිහින්ම. ඒහෙම වෙච්චගමන්

3. ගෑණියෙකුගෙ දුක තෙරෙන්නෙ(හැම වෙලාවෙම නෙමෙයි) ගෑණියෙක්ට විතරයි. උඹගෙ ඔය වගකිවයුතු පුද්ගලයො ඔක්කොම අම්මල තාත්තලා නැන්දලා මාමලා බාප්පලා මම්මලා අය්යලා අක්කලා ඔක්කොටම තෙරුම් කරලා දියන් උඹ හින්ද ඔයකෙල්ලට වෙන්ඩ තියන ලොකුම වෙරැද්ද සිද්දවෙලා තියනවා. නියම මිනිහෙක්(ඇත්තටම උබ මිනිහෙක්ද බං) හැටියට උබගෙන් වෙච්ච වැරැද්ද තේරුම් අරගෙන(උඹ එහෙම එකෙක් නම් නෙමෙයි) උඹ ඒකෙල්ලව කසාද බඳින්න තීරණය කළා කියලා.( උඹට එහෙම තේරුම් කරන්ඩ අමාරුයි කියලා හිතෙනවානම් මෙහෙම කියපන් ඔය. කෙල්ල ලඟට වෙලා කතා කර කර ඉන්නකොට සරම අස්සෙන් මොකද්දෝ එකක් ඉස්සිලා අවා. ඒකට බයවෙල කෙල්ලව බඳාගත්තපාරට කෙල්ලගෙත් රෙද්ද අස්සෙ තිබ්බ මොකද්දෝ හුඹහක් වගෙ එකක් අස්සට අරක ගියා. එච්ච්රයි මතක කියලා.එහෙම කිව්වට පස්සෙ උඹගෙ ඔය සනුහරේම තේරුම් ගන්නව සුද්ද සින්හලෙන්ම මොකද්ද උනේ කියලා. මතක ඇතිව කියන්ඩ කලින් හොඳ හෙල්මට් එකක් හොයලා ඔලුවට ඳාගනින්.) එහෙම කියලා මතක ඇතුව කියපන් උඹ එහෙම කලේ නැත්නම් උඹටයි උඹගෙ හත්මුතු පරම්පරාවටමයි හෙණ ගහනවා කියලා. එහෙමත් කිව්වට පස්සෙ දුක තේරෙන මිනිස්සු ඉන්නවානම් දුක තේරුම් ගනියි. වන්සෙ කබල්ගාන්ඩ ඕන මිනිස්සු ඉන්නවනම් වන්සෙ කබල්ගායි. (අඩුම ගනනෙ ගෑනුටික ශේප් කරගන්ඩ බලපන් මිනිස්සු නැතත්. ගෑණුටිකට දුක තේරුණාම හොඳටම ඇති. මොකද ඔය මොනචොප්පත් රෑ වෙනකොට තමන්ගෙ ගෑණිට ඇහුන්කම් දෙන්ඩ පටන්ගන්නවා. නැත්නම් ඉතින් බඩුගහලා හමාරයිනෙ.) සාඳාරණව උඹට ඇහුකන්දෙන්න කෙනෙක් නැත්නම්,

4 ඔය උඹගෙ හත්මුතුපරම්පරාවටම කුදගහගන්ඩ කියලා අර අහින්සක කෙල්ලව කසාදබැඳගනින්. එහෙම කරලා ඔය බඩේඉන්න දරුවවත් හඳාගෙන සතුටින් පව්ල් කාපන් හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතගෙන. ඔහොම ටිකදවසක් ගියාට පස්සෙ අර උඹගෙ අහින්සක අම්මාගෙත් දුක සැප බලලා උදව් උපකාර කොරන්ඩ අමතක කොරන්ඩ එපා ඔන්න. මේන් කිව්ව මේන් ගිය

[QUOTE="youtube, post: 12484026, member: 392961"] මචං මෙතනදි ගොඩක් වැල් වටාරං ඕන නැහැ. වෙන්ඩතියන ලොකුමදේත් සිද්දවෙල තියනවෙලාවෙ මම උඹ උනානම් කරන්ඩ පුලුවන් කියලහිතෙන දෙවල් කීපයක් තියනව. 1. මුලින්ම උඹ කෙල්ලත් එක්ක හොදට කතා කරලා තේරුම් ගනින් මොනවද දැන් උම්බලට කරන්න පුලුවන් කියල.( මෙතනදි මම එක උපකල්පනයක් කරණවා උඹ කියනදේ කෙල්ලටත් කෙල්ල කියනදේ උඹටත් හොදට තේරෙනවා කියලා) එහෙම කරලා උඹලට තේරුනොත් උඹලට කරන්න තියන එකම් දේ කසාද බඳින එක කියලා, 2. උඹ හොදට තේරුම් ගනින් උඹ කොන්ඳ පනනැති කෙලින් තීරණයක් ගන්ඩ බැරි අවස්ථාවාදී මිනිහෙක් කියලා(පොන්නයෙක් නෙමෙයි. මොකද උඹකියනවිදියට ඔය කෙල්ලගෙ බඩේ ඉන්න දරුව උඹගෙනෙ. පොන්නයන්ට දරුවො හදන්න බැහැ). මොකද මිනිහෙක් විසින් (උබ මිනිහෙක්ද බං) ගෑණියෙකුට කරන්ඩ පුලුවන් ලොකුම නින්දාවත් කරලා ඒවගේම මිණිහෙකුට ගෑණියෙකුට කරන්ඩපුලුවන් ලොකුම වන්චාවත් කරලා තොත්ත බබා වගේ මෙතන ඇවිත් නූල් අරින නිසා. ඒහෙම තේරුම් ගත්තට පස්සෙ ඕනම මිනිහෙකුට තමන් ගැනම ලොකු කලකිරීමක් ලැජ්ජාවක් ඇතිවෙනවා වැඩිකල් නොගිහින්ම. ඒහෙම වෙච්චගමන් 3. ගෑණියෙකුගෙ දුක තෙරෙන්නෙ(හැම වෙලාවෙම නෙමෙයි) ගෑණියෙක්ට විතරයි. උඹගෙ ඔය වගකිවයුතු පුද්ගලයො ඔක්කොම අම්මල තාත්තලා නැන්දලා මාමලා බාප්පලා මම්මලා අය්යලා අක්කලා ඔක්කොටම තෙරුම් කරලා දියන් උඹ හින්ද ඔයකෙල්ලට වෙන්ඩ තියන ලොකුම වෙරැද්ද සිද්දවෙලා තියනවා. නියම මිනිහෙක්(ඇත්තටම උබ මිනිහෙක්ද බං) හැටියට උබගෙන් වෙච්ච වැරැද්ද තේරුම් අරගෙන(උඹ එහෙම එකෙක් නම් නෙමෙයි) උඹ ඒකෙල්ලව කසාද බඳින්න තීරණය කළා කියලා.( උඹට එහෙම තේරුම් කරන්ඩ අමාරුයි කියලා හිතෙනවානම් මෙහෙම කියපන් ඔය. කෙල්ල ලඟට වෙලා කතා කර කර ඉන්නකොට සරම අස්සෙන් මොකද්දෝ එකක් ඉස්සිලා අවා. ඒකට බයවෙල කෙල්ලව බඳාගත්තපාරට කෙල්ලගෙත් රෙද්ද අස්සෙ තිබ්බ මොකද්දෝ හුඹහක් වගෙ එකක් අස්සට අරක ගියා. එච්ච්රයි මතක කියලා.එහෙම කිව්වට පස්සෙ උඹගෙ ඔය සනුහරේම තේරුම් ගන්නව සුද්ද සින්හලෙන්ම මොකද්ද උනේ කියලා. මතක ඇතිව කියන්ඩ කලින් හොඳ හෙල්මට් එකක් හොයලා ඔලුවට ඳාගනින්.) එහෙම කියලා මතක ඇතුව කියපන් උඹ එහෙම කලේ නැත්නම් උඹටයි උඹගෙ හත්මුතු පරම්පරාවටමයි හෙණ ගහනවා කියලා. එහෙමත් කිව්වට පස්සෙ දුක තේරෙන මිනිස්සු ඉන්නවානම් දුක තේරුම් ගනියි. වන්සෙ කබල්ගාන්ඩ ඕන මිනිස්සු ඉන්නවනම් වන්සෙ කබල්ගායි. (අඩුම ගනනෙ ගෑනුටික ශේප් කරගන්ඩ බලපන් මිනිස්සු නැතත්. ගෑණුටිකට දුක තේරුණාම හොඳටම ඇති. මොකද ඔය මොනචොප්පත් රෑ වෙනකොට තමන්ගෙ ගෑණිට ඇහුන්කම් දෙන්ඩ පටන්ගන්නවා. නැත්නම් ඉතින් බඩුගහලා හමාරයිනෙ.) සාඳාරණව උඹට ඇහුකන්දෙන්න කෙනෙක් නැත්නම්, 4 ඔය උඹගෙ හත්මුතුපරම්පරාවටම කුදගහගන්ඩ කියලා අර අහින්සක කෙල්ලව කසාදබැඳගනින්. එහෙම කරලා ඔය බඩේඉන්න දරුවවත් හඳාගෙන සතුටින් පව්ල් කාපන් හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතගෙන. ඔහොම ටිකදවසක් ගියාට පස්සෙ අර උඹගෙ අහින්සක අම්මාගෙත් දුක සැප බලලා උදව් උපකාර කොරන්ඩ අමතක කොරන්ඩ එපා ඔන්න. මේන් කිව්ව මේන් ගිය [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom