Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mara thoppiyak ban watune
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇප දෙන්න අද බෑ කිව්ව බන්. මම අරූගෙ තාත්තට කේස් එක කියල එයත් එක්ක එයා අඳරන ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා මිනිහ කිව්ව විදියට තමයි කරේ. අපි ගිහින් පොලිසියට කිව්ව අපේ එකා ඒ වැරැද්ද කරේ නෑ වෙලා තියෙන්නේ මේකයි කියල පචයක් කිව්ව. ලෝයර් තමයි එහෙම කරන්න කිව්වේ. මොකද මම දන්නව ඌ පොලිසියෙදි මුකුත් කිව්වේ නැතිබව.

කිව්වේ මෙහෙමයි. එදා බස් එකේ සෙනග වැඩියි. අපේ එකා ඒනිසා තෙරපිලා තද වෙලයි තිබුනේ. නමුත් අර කෙල්ල අඩන එකෙන් අපේ එකා තේරුම් ගත්තයි ඒ කෙල්ල වැරදියට ඒක තේරුම් අරගෙන සහ එයින් අපහසුතාවයට පත්වී ඇති වග. ඉතින් අපේ එකාගේ හිත හොඳ කමට සහ ආත්ම ගෞරවය ගැන හිතල ඒ වැරදි වැටහීම අයින් කරන්න හිතාගෙන තමයි ඒ ළමයා හම්බවෙන්න ගිහින් තියෙන්නේ කියල කිව්ව.

මීට අමතරව එම පැහැදිලි කිරීම කරද්දී කලබල ඌ කලේලගේ සොහොයුරා ඉතා අමානුශික විදියට පහර දී ඇති බවත් කියල. සහ ස්ත්රියට බලහත්කාර කමක් කරාය යන අබූත චෝදනා කරපු බවට අද පොලිසියේ උන්ට විරුද්දව පැමිණිල්ලක් දැම්ම.  අපිට රිසිට් එකක් දුන්න. තව දවස් 2කින් තමයි විබාගෙ තියෙන්නේ. එතකන් අපේ එකාව එළියට දාන්න බෑ කිව්ව සහ බයික් එක ගැනත් එදාට තමයි බලන්න වෙන්නේ කිව්ව

අපේ එකාට අරූ හොඳටම ගහල වම් අත උස්සන්න බෑ උගේ. ටීපෝ එකේ ඇනපු පාරට නාහෙනුත් ලේ ඇවිත් තාමත් නාහෙ ඇතුලෙ දනවලු. තව වම් පැත්තේ මූනත් ඉඳිමිලා ඇහැත් පුංචි වෙලා

[QUOTE="AloneGuy90, post: 17904263, member: 513555"] [SIZE="3"]ඇප දෙන්න අද බෑ කිව්ව බන්. මම අරූගෙ තාත්තට කේස් එක කියල එයත් එක්ක එයා අඳරන ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා මිනිහ කිව්ව විදියට තමයි කරේ. අපි ගිහින් පොලිසියට කිව්ව අපේ එකා ඒ වැරැද්ද කරේ නෑ වෙලා තියෙන්නේ මේකයි කියල පචයක් කිව්ව. ලෝයර් තමයි එහෙම කරන්න කිව්වේ. මොකද මම දන්නව ඌ පොලිසියෙදි මුකුත් කිව්වේ නැතිබව. කිව්වේ මෙහෙමයි. එදා බස් එකේ සෙනග වැඩියි. අපේ එකා ඒනිසා තෙරපිලා තද වෙලයි තිබුනේ. නමුත් අර කෙල්ල අඩන එකෙන් අපේ එකා තේරුම් ගත්තයි ඒ කෙල්ල වැරදියට ඒක තේරුම් අරගෙන සහ එයින් අපහසුතාවයට පත්වී ඇති වග. ඉතින් අපේ එකාගේ හිත හොඳ කමට සහ ආත්ම ගෞරවය ගැන හිතල ඒ වැරදි වැටහීම අයින් කරන්න හිතාගෙන තමයි ඒ ළමයා හම්බවෙන්න ගිහින් තියෙන්නේ කියල කිව්ව. මීට අමතරව එම පැහැදිලි කිරීම කරද්දී කලබල ඌ කලේලගේ සොහොයුරා ඉතා අමානුශික විදියට පහර දී ඇති බවත් කියල. සහ ස්ත්රියට බලහත්කාර කමක් කරාය යන අබූත චෝදනා කරපු බවට අද පොලිසියේ උන්ට විරුද්දව පැමිණිල්ලක් දැම්ම. :yes::yes: අපිට රිසිට් එකක් දුන්න. තව දවස් 2කින් තමයි විබාගෙ තියෙන්නේ. එතකන් අපේ එකාව එළියට දාන්න බෑ කිව්ව සහ බයික් එක ගැනත් එදාට තමයි බලන්න වෙන්නේ කිව්ව :angry::angry::angry: අපේ එකාට අරූ හොඳටම ගහල වම් අත උස්සන්න බෑ උගේ. ටීපෝ එකේ ඇනපු පාරට නාහෙනුත් ලේ ඇවිත් තාමත් නාහෙ ඇතුලෙ දනවලු. තව වම් පැත්තේ මූනත් ඉඳිමිලා ඇහැත් පුංචි වෙලා :sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom