mara thoppiyak ban watune

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
අඩෝ මාර කේස් එක බන්. මගේ බයික් එක පොලිසියේ කොහොමද මේක බේර ගන්නේ. අම්මත් කෑ ගහනව බන්.

මේකයි කේස් එක මීට දවස් ගානකට කලින් මගෙත් එක්ක ස්කොලේ ගිය ෆ්‍රෙඩෙක් බස් එකේ යද්දී ‍ජැකක් ගහල මූ එහෙම නරක එකෙක් නෙමේ ඒ වෙලේ මුගේ මෝල තදවෙලාද මන්ද ඔය ජරා වැඩේ කරල මූ ඔය වැඩේ කරනකොට කෙල්ල අඩන්න අරන් ලේන්සුවෙන් මූන වහන් මූ බයට ආපහු ගානට පස්සට ඇවිත් බයට ආයිමත් ජැක් ගහන්න ගිහින්නෑ. කොහොම හරි බස් එකේ කට්ටිය බැහැල අඩුවෙනකොට තමයි මුගේ බොක්ක කූල් වෙලා තියෙන්නේ. මොකද කෙල්ල පට්ට ලස්සන උනාට කකුක් නෑ ප්ලාස්ටික් සුදුපාට කකුලක්ලු තිබිල තියෙන්නේ. මූ ඕක දැක්ක ගමන් මූට සසර එපා වෙලා. කෙල්ලත් මුගේ දිහා බලල මූ ටක්ගාල අහක බලාගත්තත් මූ දන්නවලු ඒකි දැක්ක කියල. මූ කෙල්ල බැහැපු තැනත් බලාගෙන ගමන ගිහින් ආව. හවස මම ගෙදර ආවට පස්සේ මූ ඇවිත් ඔය කේස් එක කිව්ව. තේරුන විදියට මූට හෙන අප්සට් වෙච්ච දේට. මූට ඒ ළමයගෙන් සමාව ගන්න ඕන කිව්ව. මූ මටත් අඩගැවුව හොයන්න යන්න. මම වැඩට යන නිසා වෙලාවක් නෑනේ. ඒත් හෙට යන්න හිටියේ.

නමුත් මූ අද මගේ බයික් එක උදේ ඉල්ලන් ගියා පොඩි වැඩකට කියල. මම අද බස් එකේ වැඩට ගියේ. මූ ගොනා වගේ අර කෙල්ලගේ ගෙදර හොයන්ගිහින් අහගෙන කකුලෙ කේස් එක අවට අය දන්නවනේ. මූ බයික් එක පාරෙ අයිනෙ නතර කරල ගේට් එකට උඩින් බැලුවම අර කෙල්ල ඉන්නවලු එලියෙ සිමෙන්ට් පුටුවක ඉඳගෙන මොකක්ද එකක් කියව කියව. මූ ස්ස්ස්..... පොඩ්ඩක් කතා කරන්න පුුලුවන්ද කිව්වම ඒ කෙල්ල එකපාරටම බලල හෙමීට ගේට් එක ලඟට ආවලු. සමාව ඉල්ලන් කලින් එදා සිද්දිය මතක් කරල අපේ එකා. ඒ ගමන්ම කෙල්ලට මුගේ ෆේස්කට් එක මතක් වෙලා එක පාරටම කෑ ගහල. කෑ ගැහපු ගමන් කෙල්ලගේ අයිය කෙනෙකුයි අම්මයි තව නංගි කෙනෙකුයි දුවගෙන ඇවිත්. අපේ මැටි මෝලත් කලබලවෙන්න එපා මට ටිකක් කතා කරන්න ඕන අරව මේව කියල. අර මිනිස්සුත් එතනම ඉඳන් කෙල්ලගෙන් අහල මෙයාව දන්නවද කියල. කෙල්ලත් ෂොක් වෙලා වගේ හිටියලු ඇස් දෙක ලොකු කරන්. ඒ පාර අර අයිය මූවත් එක්ක ගෙන ගේ ඇතුලට අරන් ගිහින් කෙල්ල අන්දුන් කුන්දුන් වෙලා එළියෙමයි ඉඳල තියෙන්නේ. කෙල්ලගේ අම්ම ඒහෙම පට්ට කතුහලේකින් ඉඳල තියෙන්නේ. මූ ඇතුලෙන් ඉඳගත්තම අරුන් වටවෙලා කාරනේ අහල. මූ ඒක කියන්න කලින් අර කෙල්ලටත් එතෙන්ට එන්න කියන්න කියල. පස්සේ අම්ම කතා කරාම කෙල්ල හෙමින් සැරේ ඇවිත්.

පස්සේ මූ ගොතගහ ගහ විස්තරේ කියල බාගෙට කියනකොටම අයියට මළ පැනල මූට ගහල. මූත් ගොනාවගේ පැනල දුවන්න‍ේ නැතිව ඉඳල. ගහන වෙලේ මූ කෙල්ලගේ මූන බලල සමාවෙන්න කියල සෑහෙන්න වෙලාවක් කියල. අම්ම ඒගමන ඒකිට කාමෙරේට යන්න කියල. පස්සේ අම්ම අර අයියව ලෝක අමාරුවෙන් නවත්තල අපේ එකාට අනින එක. පස්සේ කෙල්ලගේ තාත්තට කොල් කරල ගෙදරින් තාත්තත් ඉක්මනට ඇවිත්. පස්සේ තාත්ත පොලිසියට කෝල් කරල. ටික වෙලාවකින් ජීප් එක ඇවිත් මූව කුදලගෙන ගිහින් මගේ බයික් එකත් පොලිසියේ එකෙක් අරන් ගිහින්. දැන් අපේ එකා හිරේ. මම හවස ගියා. ඒ ගියෙත් ඌ වැඳල පොලිසියේ එකෙක්ට මට කොල් එකක් ගත්ත නිසා. ගියාම එතනදිත් අඩ අඩ මට විස්තරේ කිව්ව. උගේ ගෙදරටත් කියන්න කිව්ව අපේ ගෙදර මූ ඉන්නව කියල. දැන් මගේ බයික් එකත් දෙන්න බෑ කියනව මේකට සම්බන්ද නිසා. :baffled::baffled:

මම තේරුම් කරන්න ගියාම මටත් බැනල මාවත් හි‍රේ දානව කිව්ව. ගෙදර ආවම බයික් එක ගැන අහනව අම්ම. :baffled::dull: මාර පරිප්පුවක් තමයි මේ ගොනා නිසා මට පාත් උනේ. ඕකට ඇප දෙන්න වෙන්නෙත් මට තමයි. :dull: මචං මොකක් හරි විදියක් නැද්ද බයික් එක බේරගන්න? :dull: මොකද ඔය වැඩේ කරපු එකාගෙ නෙමේ නේ බයික් එක.. :dull:
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    බයික් එක කැඩිල හදන්න දාලා තියෙන්නෙ කියල ගෙදරට කියපන්:nerd:
     
    • Like
    Reactions: MeGusta

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    lol umbe yaluwa.. gonek neme Gon Karaththayak ..koheda policiya ban.. wadagath wadihitiyek aran gihin wadey samthayakata path karahan.. oka maha loku case ekak neme dura geniyanna tharam..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බයික් එක කැඩිල හදන්න දාලා තියෙන්නෙ කියල ගෙදරට කියපන්:nerd:

    එහෙම බොරුවක් ගහන්න පුලුවන්. ඒත් මට බයික් එක ඕන වෙනවනේ බන්. :dull:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    lol umbe yaluwa.. gonek neme Gon Karaththayak ..koheda policiya ban.. wadagath wadihitiyek aran gihin wadey samthayakata path karahan.. oka maha loku case ekak neme dura geniyanna tharam..

    හක්මන බන්. අදුරන එකෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දියන්.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මොන මගුලෙ ගියත් තනියම යන්න තිබ්බනේ. නොදකින් අනුන්ගේ පව්වලට මට කරගහන්න වෙලා තියෙන්නේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    එහෙම බොරුවක් ගහන්න පුලුවන්. ඒත් මට බයික් එක ඕන වෙනවනේ බන්. :dull:
    ඇප ගන්න සතියක් හමාරක් යයි, එතකොට ගන්න වෙන්නෙ:dull:. උඹේ ගොනා රීලා හත්පොලේ ගාගෙන තියෙන්නෙ. ලංකාවෙ ජීවිතේට වැරැද්දක් කරල පිලිගන්න හොඳ නැහැ. එතකොට උන්ට ඒක දරාගන්න බැරි තරම් උඩගිහින් වැරදි කරපු එකාට කෙලිනව:angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    83.gif

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    owa apitah padam mchn onwata wada awnka wenna epa kiyala katawak thiyanwa bn

    bike eka dei mchn khmath mansta nadu dai nadu dala nadu fees ehema gewwama bike eka dei policeta awith bike eka ganna pulwaun
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඇප ගන්න සතියක් හමාරක් යයි, එතකොට ගන්න වෙන්නෙ:dull:. උඹේ ගොනා රීලා හත්පොලේ ගාගෙන තියෙන්නෙ. ලංකාවෙ ජීවිතේට වැරැද්දක් කරල පිලිගන්න හොඳ නැහැ. එතකොට උන්ට ඒක දරාගන්න බැරි තරම් උඩගිහින් වැරදි කරපු එකාට කෙලිනව:angry:

    තව දවසක් දෙකක් බලල මම අරූගෙ ගෙදරට කියනව බන්. මට බෑ ඔය මගුල්වල රස්තියාදු වෙන්න. මට තියෙන අවුල මගේ බයික් එක ගැන බන් නිකන් එළියෙ දාල තියෙනව. මම බබෙක් වගේ බලාගත්තේ :growl:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේකේ පොලිසියේ කවුරු හරි ඉන්නව නම් මගේ බයික් එක බේරල දියන් බන්. බයික් එක මොනව කරාටද.....:dull::dull:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ යකෝ තොට යාලුවට වඩා bike එක ලොකු වෙලානෙ.. :P
    bump
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    umbe yaluva hitha honda kuppek

    හිත හොඳ කෙසේ වෙතත් අමු මීහරකෙක්. ඌවත් අමාරුවේ දාගෙන කොහේවත් නැති මාවත් අමාරුවේ දැම්ම. :angry::angry:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනේ යකෝ තොට යාලුවට වඩා bike එක ලොකු වෙලානෙ.. :P
    bump

    ‍එහෙමම නෙවේ බන්... තේරෙනවනේ.......... ඕකෙන් තමයි මම වැඩට යන්නේ. ඒකයි. :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේකේ පොලිසියේ කවුරු හරි ඉන්නව නම් මගේ බයික් එක බේරල දියන් බන්. බයික් එක මොනව කරාටද.....:dull::dull:

    ehema thamai bn ehenam beela ahu wunaham wahane pitin policeyat giniyanne wahane beela nsiada ea ehema thamai mchn policeye kawa hari set karagena ikmnata apa ganin