Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mara wadak une
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම සිද්දියක් මටත් වුනා. කනත්ත ගාවදි නෙමේ. කනත්තට මීටර් 20ක් විතර මෙහාදි. කනත්තත් එක්කම තියෙනව ඇලක්. පාරත් හොදට පලලයි. මලගෙදරක ඉදල ආවෙ පාන්දර 1.30ට විතර. ඔය හරියට එද්දි 2ට වගේ ඇති. එක පාරටම පාර ඉස්සරහි0 දනගාගෙන මිනිහෙක් පැන්න. බල්ලෙක් වගේ සතෙක් නෙමේ. බල්ලට වඩා හුගක් ලොකුයි. හෙඩ් ලයිට් දෙකත් දාගෙන ආපු නිසා මිනිහෙක් දනගාගෙන පනිනව හොදටම පෙනුන. සරමක් විතරයි ඇදල හිටියෙ. ශර්ට් එකක් මොකුත් නෑ. කාර් එක දිහා බැලුවෙවත් නෑ ඌ පැන්න. මටත් ආපු වේගෙට කරගන්න දෙයක් නෑ අනික් පැත්තට කැපුව. කොහොම හරි මිනිහව ඉස්සරහ වම් පැත්තෙ වදිනව මට හොදට දැනුන. අයිනෙ තියෙන පොඩි පොඩි පදුරු පිරුනු කැලෑවෙ හැප්පිලා වාහනේ නැවතුනා. එහෙම්මම වාහනේ රිවර්ස් කරගෙන පාරට ගත්ත. අරගෙන බැලුව. පාරෙ ලේ පැල්ලමක්වත් නෑ. හැබැයි ඒ හැප්පුන විදිහට ඇට කටු හිට0 කුඩුවෙන්න ඕනෙ. අනික ඒ අයිනෙ අකුලෙන් එච්චර ඉක්මනට මිනිහෙක්ට රි0ගන්න විදිහකුත් නෑ. ඕනෙ රෙද්දක් කියල ගියා කාර් එකට තුවාලද බලන්න. ඉස්සරහ වම් පැත්ත ඩැමේජ්. මොකක් හරි හැප්පිලා තියෙනව. රෝදෙ වතුර වගේ මොනාදත් තිබ්බ. ලේ නෙමේ. ලේ වගේ ගනක0. හැබැයි පාටක් නෑ. කුනු ගදක් ආවෙ රෝදෙන්. ඕනෙ රෙද්දක් කියල ම0 එන්න ආව. මීට කලිනුත් රෑ වෙලා ඔතනි0 ආපු බයිසිකල් කාරයෙක් මිනිහෙක්ගෙ හැප්පිලා වැටිල අතක් කඩාගෙන තියෙනවලු. ඒ කිට්ටුව ඉන්න යාලුවෙක් කිව්වෙ. ඌ හොදටම දැකල මිනිහෙක්ව හැප්පෙනව. හැප්පිලා තමා බයිසිකලෙත් එක්ක ඌ වැටිල තියෙන්නෙ. හැබැයි හැප්පිච්චි එකෙක් නෑ. යාලුව කිව්ව විදිහට න0 උට බයිසිකලේ ඊට පස්සෙ විකුනන්නම වුනාලු. ඒ සිද්දියට පස්සෙ ඌ ඒ බයිසිකලෙන් හය වතාවක්ම හැප්පෙන්න ගිහි0 නූලෙන් බේරිලා. උගෙන් බයිසිකලේ ඉල්ල0 ගිය යාලුවෙකුත් බයිසිකලේ පිටි0ම වෙලට වැටිල. ඌ කියන්නෙ හැන්ඩ්ල් එක ඉබේ හැරුන කියල. උට න0 හොස්ස පොඩ්ඩක් තුවාල වෙලා බේරිලා. හැබැයි මට න0 දැන් ඕක වෙලා මාස හතරක් වගේ වෙනව තාම න0 කිසිම අවුලක් වුනේ නෑ. අරූගෙ විශ්වාසෙද මන්ද. ඕව ඔච්චර ගන0 ගන්න එපා බ0. මැරිච්ච උන්ට ඕනෙ විදිහට අපි ජීවත් වෙන්න ඕන්නෑ. ගේම න0 ගේම. මැරිච්ච උන් එක්ක හරි.

[QUOTE="bongbong38, post: 17419523, member: 518222"] [CENTER][FONT="Lucida Console"][SIZE="5"]ඔහොම සිද්දියක් මටත් වුනා[size="7"].[/size] කනත්ත ගාවදි නෙමේ[size="7"].[/size] කනත්තට මීටර් 20ක් විතර මෙහාදි[size="7"].[/size] කනත්තත් එක්කම තියෙනව ඇලක්[size="7"].[/size] පාරත් හොදට පලලයි[size="7"].[/size] මලගෙදරක ඉදල ආවෙ පාන්දර 1[size="7"].[/size]30ට විතර[size="7"].[/size] ඔය හරියට එද්දි 2ට වගේ ඇති[size="7"].[/size] එක පාරටම පාර ඉස්සරහි0 දනගාගෙන මිනිහෙක් පැන්න[size="7"].[/size] බල්ලෙක් වගේ සතෙක් නෙමේ[size="7"].[/size] බල්ලට වඩා හුගක් ලොකුයි[size="7"].[/size] හෙඩ් ලයිට් දෙකත් දාගෙන ආපු නිසා මිනිහෙක් දනගාගෙන පනිනව හොදටම පෙනුන[size="7"].[/size] සරමක් විතරයි ඇදල හිටියෙ[size="7"].[/size] ශර්ට් එකක් මොකුත් නෑ[size="7"].[/size] කාර් එක දිහා බැලුවෙවත් නෑ ඌ පැන්න[size="7"].[/size] මටත් ආපු වේගෙට කරගන්න දෙයක් නෑ අනික් පැත්තට කැපුව[size="7"].[/size] කොහොම හරි මිනිහව ඉස්සරහ වම් පැත්තෙ වදිනව මට හොදට දැනුන[size="7"].[/size] අයිනෙ තියෙන පොඩි පොඩි පදුරු පිරුනු කැලෑවෙ හැප්පිලා වාහනේ නැවතුනා[size="7"].[/size] එහෙම්මම වාහනේ රිවර්ස් කරගෙන පාරට ගත්ත[size="7"].[/size] අරගෙන බැලුව[size="7"].[/size] පාරෙ ලේ පැල්ලමක්වත් නෑ[size="7"].[/size] හැබැයි ඒ හැප්පුන විදිහට ඇට කටු හිට0 කුඩුවෙන්න ඕනෙ[size="7"].[/size] අනික ඒ අයිනෙ අකුලෙන් එච්චර ඉක්මනට මිනිහෙක්ට රි0ගන්න විදිහකුත් නෑ[size="7"].[/size] ඕනෙ රෙද්දක් කියල ගියා කාර් එකට තුවාලද බලන්න[size="7"].[/size] ඉස්සරහ වම් පැත්ත ඩැමේජ්[size="7"].[/size] මොකක් හරි හැප්පිලා තියෙනව[size="7"].[/size] රෝදෙ වතුර වගේ මොනාදත් තිබ්බ[size="7"].[/size] ලේ නෙමේ[size="7"].[/size] ලේ වගේ ගනක0[size="7"].[/size] හැබැයි පාටක් නෑ[size="7"].[/size] කුනු ගදක් ආවෙ රෝදෙන්[size="7"].[/size] ඕනෙ රෙද්දක් කියල ම0 එන්න ආව[size="7"].[/size] මීට කලිනුත් රෑ වෙලා ඔතනි0 ආපු බයිසිකල් කාරයෙක් මිනිහෙක්ගෙ හැප්පිලා වැටිල අතක් කඩාගෙන තියෙනවලු[size="7"].[/size] ඒ කිට්ටුව ඉන්න යාලුවෙක් කිව්වෙ[size="7"].[/size] ඌ හොදටම දැකල මිනිහෙක්ව හැප්පෙනව[size="7"].[/size] හැප්පිලා තමා බයිසිකලෙත් එක්ක ඌ වැටිල තියෙන්නෙ[size="7"].[/size] හැබැයි හැප්පිච්චි එකෙක් නෑ[size="7"].[/size] යාලුව කිව්ව විදිහට න0 උට බයිසිකලේ ඊට පස්සෙ විකුනන්නම වුනාලු[size="7"].[/size] ඒ සිද්දියට පස්සෙ ඌ ඒ බයිසිකලෙන් හය වතාවක්ම හැප්පෙන්න ගිහි0 නූලෙන් බේරිලා[size="7"].[/size] උගෙන් බයිසිකලේ ඉල්ල0 ගිය යාලුවෙකුත් බයිසිකලේ පිටි0ම වෙලට වැටිල[size="7"].[/size] ඌ කියන්නෙ හැන්ඩ්ල් එක ඉබේ හැරුන කියල[size="7"].[/size] උට න0 හොස්ස පොඩ්ඩක් තුවාල වෙලා බේරිලා[size="7"].[/size] හැබැයි මට න0 දැන් ඕක වෙලා මාස හතරක් වගේ වෙනව තාම න0 කිසිම අවුලක් වුනේ නෑ[size="7"].[/size] අරූගෙ විශ්වාසෙද මන්ද[size="7"].[/size] ඕව ඔච්චර ගන0 ගන්න එපා බ0[size="7"].[/size] මැරිච්ච උන්ට ඕනෙ විදිහට අපි ජීවත් වෙන්න ඕන්නෑ[size="7"].[/size] ගේම න0 ගේම[size="7"].[/size] මැරිච්ච උන් එක්ක හරි[size="7"].[/size][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom