Mara wadak une

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
මම ඊයේ රෑ පිරිතකට ගියා.. ගිහින් එන පාරේ අපේ ගෙවල් වලට කලින් කනත්තක් තියනව, සීන් එක කියන්නේ හරියටම එතැනදී බයික් එක නැවතුනා, නැවතුනා කියන්නේ ආයේ කිසිම දෙයක් වැඩ නෑ අඩුම ගානෙ සිග්නල් එකක්වත් වැඩ නෑ. බයික් එකේ කිසිම අවුලක් තිබ්බෙත් නෑ. කරන්න දෙයක් නැති නිසා මම බයික් එකත් තල්ලු කරගෙන පයින් ගියා.. මොනවා උනත් හිතටත් ටිකක් අප්සට්. එහෙම ටිකක් දුර ගිහින් ආයේ ට්‍රය් කල, මෙන්න කිසිම අවුලක් නැතුව වැඩ. මම ඔය සිද්දිය උදේ අපේ මාම කෙනෙක්ට කිව්ව, පොර කියනව පිරිතකට ගියහම අටානාටිය පටන් ගත්ත ගමන් යන්න හොඳ නැතිලු , ඇයි කියල ඇහුවහම හේතුවක් කිව්වෙත් නෑ.. අනේ මන්ද බන් උඹලටත් වෙලා තියනවද එහෙම සීන් :oo:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බයික් නෑ.. ඒහින්දා ඔහොම තැන තැන හිටලා නෑ..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    machan ge fon eka , watch eka weda kalada? bike eka battry eken current eka enawada kiyalath ethendima chek karanna thibba.
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    machan ge fon eka , watch eka weda kalada? bike eka battry eken current eka enawada kiyalath ethendima chek karanna thibba.

    phone eka off wela tibbe battery bahala. watch ekak tibbe na.. bike eketh ban kisima awulak na mama okkoma check karala baluwa
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    machan honda sihiyenda hitiye kiyala sure da? oya wage then waladi podi awul yanawa apita therenneth nehe api awul una kiyala.

    oya wage welaaka thaniyama karuwale bike eke eddi ohoma wenawa godak ayata. machan call eheka hari wena kauru hari ekka katha kara kara awanam oka wenne ne.
     
    Last edited:

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    machan honda sihiyenda hitiye kiyala sure da? oya wage then waladi podi awul yanawa apita therenneth nehe api awul una kiyala.

    mama drinks aran hitiye na mchn.. mama ethana 3 mins wage try kala bike eka start karanna, harigiye nathi unama tama tallu karan giye