Maradana Car Park

dise72

Member
Sep 23, 2015
112
14
0
[FONT=&quot]මරදාන පූජ්‍ය බද්දේගම විමලවංශ මාවතේ කාර්ගිල්ස් ආයනය අසලින් පිහිටා ඇති මෙම කුලී වාහන ගාලේ වාහන සඳහා පහසුකම් ලබා දෙනු ලබන්නේ ජාතිවාදී පදනමක් මතද යන්න සොයා බැලීමට යෝජනා කරමි. ඉදිරිපිට කුලී වාහන නවතැන් සඳහා අය කිරීම් ගැන සඳහන්ව ඇති අතර ඇතුල් කල පසු එහි සිටින සමහර පුද්ගලයන් රියදුරාගේ මුහුණ බලා යම් ජාතියකට අයත් බව තහවුරු කරගත් පසු පමණක් නවතා තැබීම සඳහා නොමිලේ ඉඩ ලබා දෙන අතර[/FONT],[FONT=&quot] වැරදීමකින් හෝ අන් අයෙකුට නතර කිරීමට ඉඩ දීමට සිදු වුවහොත් පැය භාගයක් ඇතුලත ඉවත් කර ගත යුතු බව පවසන අතර මුදල් අය කරයි. පුද්ගලික ඉඩමක වුවත් එසේ ජාතිය පදනම් කරගත් කටයුතු කරගෙන යා හැකිදැයි සොයා බැලීම වටී.

https://www.google.com/maps/@6.9244...4!1sRW1PIGaV-yxsZHu790NN1g!2e0!7i13312!8i6656

https://www.google.com/maps/@6.9245279,79.8648641,143m/data=!3m1!1e3

[/FONT]