hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බිංගිරිය, වැල්ලරාව ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස තුනක් වයසැති සිඟිති දැරියක පාළු නිවසකට රැගෙන ගොස් අමානුෂික ලෙස වද හිංසා පමුණුවා, පහර දී පොළොවේ ගැසීමේ චෝදනාව මත තරුණයන් දෙදෙනෙකු බිංගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාරියාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන්ගෙන් එක් අයෙකු අදාළ දැරියගේ මව සමග අනියම් සබඳතාවක් පැවැත්වූ තැනැත්තා වන අතර, අනෙකා එම අපරාධයට ආධාර අනුබල දුන් ඔහුගේ මිතුරෙකි.

    මෙම කෘර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සිඟිත්තිය පළමුව බිංගිරිය රෝහලටත්, පසුව හලාවත දිස්ත්‍රික් මහ රෝහලටත් ඇතුළත් කර ඇත. එහෙත් තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරු කර යවා ඇති බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හිරුවල්පොළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කම්කරු වෘත්තියේ නියුතු තරුණයෙකු සහ කඳුරුවැව ප්‍රදේශයේ 21 හැවිරිදි කුලී වැඩ කරන්නෙකු බව පොලිසිය හඳුනාගෙන තිබේ.

    පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව, 23 හැවිරිදි ප්‍රධාන සැකකරු, දැරියගේ මව සමග මාස පහක පමණ කාලයක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත. එම කාන්තාව සමග නවාතැන්පල සහ හෝටල් වෙත යන අවස්ථාවලදී මෙම කුඩා දැරිය ද රැගෙන යාම, ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධාවක් ලෙස සැකකරු දැක ඇති බව වාර්තා වේ. එම බාධාව ඉවත් කර ගැනීමේ අරමුණින් දැරිය ඝාතනය කිරීමට තැත් කර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර ඇතැයි පොලිසිය පවසයි. පුදුම සහගත කරුණ නම්, මෙම 23 හැවිරිදි අනියම් සැමියා, අදාළ කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාගේම හොඳම මිතුරා වීමයි.

    සැකකාර තරුණයා මෙම සිඟිත්තිය නිවසින් රැගෙන ගොස් ඇත්තේ දරුවන් නොමැතිව දැඩි කනස්සල්ලෙන් පසුවන හිතවත් කාන්තාවකට පැය කිහිපයකට දරුවා සුරතල් කිරීමට දෙන බව පවසමිනි.

    සිය හොඳම මිතුරා කළ මෙම ඉල්ලීම සහ දරුවන් නොමැති කාන්තාවකගේ දුක ගැන සිතා දැරියගේ දෙමාපියන් (මව සහ පියා) දරුවා රැගෙන යාමට අවසර දී තිබේ. තම බිරිඳ සහ හොඳම මිතුරා අතර පැවති මෙම අනියම් සම්බන්ධය පිළිබඳව දැරියගේ පියා ද දැනගෙන ඇත්තේ මෙම බිහිසුණු සිදුවීමෙන් පසුව බව පොලිසිය සඳහන් කරයි.

    මෙලෙස රැගෙන ගිය දැරිය බිංගිරිය ප්‍රදේශයේ පාළු නිවසක රඳවා, අනෙක් සැකකාර මිතුරා ද සමග එක්ව කෝටුවලින් පහර දී, වද හිංසා පමුණුවා, අනතුරුව ඔසවා පොළොවේ ගසා ඇති බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ. තවද, මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිඟිත්තිය අපයෝජනයකට ද ලක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කියැවේ. කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි (I) එච්.පී.වයි.ඩබ්ලිව්. හේරත් මහතාගේ උපදෙස් මත, බිංගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා සුපුනි ශෂි ප්‍රභා මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726

    අයිශා කතාව තමයි හැබයි නැගලා යන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    මොකක්ද බොලේ මම ඒ කියෙවුවෙ... පුදුම අපතයොනෙ මුං.. අම්මල, අප්පල, යාළුවො සේරම එකයි..
    ජොලියට ගහල කරුමෙට ළමයි හදන උංනං සාපයක්...
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079

    @johnferna678 මෙහෙ වරෙන්කො පොඩ්ඩක්. මෙන්න සෙක්ස් prioratize කරපු ඩයල් එකක් කරලා තියෙන වැඩක් :yes: :yes:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    neethi thiyenawada owata life time dennawath
    225+1 dana ganna ona neethi hadanna
    usawiyata karanna puluwan limit ekak thiyenawa

    lanakwata AI labbawal neme Police report walata data base ona hire karaddi ehema ohoma un eliyata awama tika kalekin job ekak wath ganna bari wenne

    biliyana ganan gobba AI walata salli nathi rate budget eken wena karranwa
     
    Last edited:
    • Like
    Reactions: rumesh.fbi

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    WTF... යකෝ හැම වාක්‍යක් ගානේම මොන්ගල් වෙන කතාවක් නේ බං මේක...
     
    • Like
    Reactions: libero

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    බැල්ලිගේ පුතාලව දෙන්නව A9 පාරේ හෙලුවෙන් නිදි කරවලා,
    ඇග උඩට උණු තාර බැරල් වක්කරලා,
    පුලුවන් තරම් හෙමින් ඇගැවල් උඩින් ගල් රෝලක් ඇදගෙන යන්න ඕනි බිජ්ජෙන් හුජ්ජ පනිනකන්🤮🤢
    අඩුකුලේ අනාථ සිංහල බහුජ්ජ හිගන වේසිගේ පුතාලා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746
    113
    කතාව සැක සහිතයි

    තාත්තා ශුවර් නෑ
    සේරම එකතු වෙලා කරපු වැඩක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: libero

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    අයිශා කතාව තමයි හැබයි නැගලා යන්නෙ
    නානා උදේම ජොබ් එක පටන් අරන් වගේ. මේ විදිහට පාලු ගෙදරකද සිංහල බෞද්ධයෙක් උඹවත් අපයෝජනය කරේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    නානා උදේම ජොබ් එක පටන් අරන් වගේ. මේ විදිහට පාලු ගෙදරකද සිංහල බෞද්ධයෙක් උඹවත් අපයෝජනය කරේ?
    තව සද්දෙට ඝාන්ටාරෙ ගහපන්, එතකොට ඔවා හරි යයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    තව සද්දෙට ඝාන්ටාරෙ ගහපන්, එතකොට ඔවා හරි යයි
    මේව නම් වැරදී නිසා පොලීසියෙක් ඇරෙස්ට් කරල තියනව සහ උපරිම දඩුවම් දෙන්න ඕනෙ. එතකොට අයිශා? අනිත් එක ලංකාවෙ තම්බි පොඩි කෙල්ලොන්ව බදින්න ඕනෙ කියල ඉල්ලපු එවා?

    https://www.bbc.com/news/world-asia-39898589.amp
     
    • Like
    Reactions: Little Hulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    බැල්ලිගේ පුතාලව දෙන්නව A9 පාරේ හෙලුවෙන් නිදි කරවලා,
    ඇග උඩට උණු තාර බැරල් වක්කරලා,
    පුලුවන් තරම් හෙමින් ඇගැවල් උඩින් ගල් රෝලක් ඇදගෙන යන්න ඕනි බිජ්ජෙන් හුජ්ජ පනිනකන්🤮🤢
    අඩුකුලේ අනාථ සිංහල බහුජ්ජ හිගන වේසිගේ පුතාලා.
    හහා ආගම් ඇදලාගන්න එපා මේවට. මුන් අඩු කුලේ මිසක් ආගම/ජාතියේ ප්‍රශ්නයක් නෙවී. ඔයවගේම අඩු කුලේ වේසිගෙ පුතාල හැම ආගමක/ජාතියකම ඉන්නවා. :yes: