maranna hitanawa.....

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Oya A' kellata Aththatama (Sirawatama) aadare kara kiyala piliganna baha...
a'kata heythuwa Oya Hithanwa Marenna O'ne kiyala Dan.. so Mulin Oya Oyata aadare karanna.. e'ta passe anuntaaadare karanna.. Thamanta aadare nathi kenek kohomada wena kenekuta aadare karanney?
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    Hitata dukai ath monawa karannada ada..

    matakayana amataka karuwath amataka wannay naa
    Oba apaa yai sitha kiwwath apaa wannath naaa..
    yali awi yai sita kiwwath oba yali annay naa
    sita pura adaray karannata mata dan kawruth naa......................
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Hitata dukai ath monawa karannada ada..

    matakayana amataka karuwath amataka wannay naa
    Oba apaa yai sitha kiwwath apaa wannath naaa..
    yali awi yai sita kiwwath oba yali annay naa
    sita pura adaray karannata mata dan kawruth naa......................
    හැමදාම ප්‍රශ්න හිතේ තියාගෙන දුක්වෙන්න එපා මචන්..
    අතීතය අමතක කරලා අනාගතය හදාගන්න බලන්න..
    ඔයාව අතක් පයක් කඩලා අසරණ කලේ නැනේ..
    මේක ඔයාට ලැබුණු අවස්ථාවක් කියලා හිතලා ප්‍රයෝජනයක් ගන්න යාලුවා..

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජීවිතේ ඔහොම තමා යාලුවා , දුක් වෙලා වැඩක් නෑ , ජීවිතේට අත්දැකීම් එකතු කරගනින් ඕවලින් එතකොට ජීවිතයට මුහුණ දෙන එක ලේසි වෙනව , සිරාවල ආදරය කරන් අය ඕන තරම් ඉන්නව , කිසිම වෙලාවක කාටවත් දුකක් දෙන්න හිතන්න එපා උබට එහෙම උනා කියලා , හොද කෙල්ලෙක් උබට හම්බෙයි , එතකන් ඉදපන් , පරන දේවල් අමතක වෙලා යයි උබට හොද ආදරයක් හම්බුනාම. ජීවිතයට සුභ ගමන්..