Marble catfish help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mage 20 000 ka witara maalu kaawa marble dennek.eth man aasama maluwa.tank eka as karanna giyama kotala kakula thuwaaala wenawamai. :D ape patte trip ekak wath awot aniwa daan enna.man gannawa.

    මම උබට දෙන්ඩද මුව?
    උබ බණ්ඩාරවෙල නේ :(
     

    MadRott

    Member
    Jan 10, 2017
    5
    0
    0
    කරදරකාරයෙක් කියලා හිතුනට මුන්ටත් ආසා අය ඉන්නවා බන්... සුපිරි මාලුවෙක්...
    31_marble-walking-catfish-2.jpg


    විද්‍යාත්මක නම Clarias batrachus. උපරිම අඩි 1.5-2 විතර හැදෙන්න පුළුවන් ලු. හැම දාම කෑම දෙන්න ඕනි නැහැලු. දවස් 2-3 කට සැරයක් කන්න දුන්නම ඇති ලු.

    source: PetsLanka