Marena heti ultra 4k hd

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本

    රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූ බවට වාර්තා බොරු​


    ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාලවල වාර්තා පැතිර යමින් තිබේ.

    නමුත් කොළඹ ජාතික රෝහල සඳහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි.

    ඒ මහතා රෝගී තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    ඒ මහතා රෝගී තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1636800218736.png


    BREAKING NEWS... :lol: මුන්ව රිපෝට් කරල දාන්න ඕන පුලුවන් නම්... හෙනම ගොන්...