Maria Alkansas - Miss Sri Lanka 2012

bird123

Banned
  • Sep 25, 2007
    221
    33
    28
    Maria Alkansas , Miss Sri Lanka 2012
    https://www.facebook.com/MariaYusefovnaAlKasas/

    Maria Al-Kasas කියන්නේ අපේ රටේ නමක් තියාගෙන කේෂ්ත්‍රයේ කලක් තිස්සේ ඉන්න නිරුපන ශිල්පිනියක්. T-Series කරලා තියෙන ඇය රගපාන හින්දි සිංදුව හසින්ත් පතිරණ කියන ලාංකික තරුණයෙක් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ music video එකක්.

     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙයා ලංකාවෙ හිටියට යුරෝපෙ රටක මිස්ක් එකක්. මෙහෙ ජාන ගෑවිලාවත් නෑ. ඉතින් ලංකාවෙ ගොන් බඩු එක්ක ඉන්නකොට ඉතින් සුපිරිම මොඩල් කෙනෙක් තමා. මන් දන්නෙ නෑ මෙයා ලංකාවෙ ඉන්නෙ ඇයි කියල. කොහොමත් මේ වගේ කෙල්ලන්ට ගහන්න ලංකාවෙ ගොන් කෑලි වලට බෑ. ඉතින් මෙහෙම කෙල්ලො කොහොමත් කැපී පේනව. සුපිරිම කෙල්ලෙක්.