Marina square apartments?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Sinhalu ara hadana marina square eke apartment gena mokda hitanne.30m up idan 750sq apartments dan ganna tiyenawa. :oo:

    https://www.lankapropertyweb.com/featured-dev/Marina-Square
    koheda bn me..mattakkuliye da? Port city eke nemei neda?

    Sinhalu ara hadana marina square eke apartment gena mokda hitanne.30m up idan 750sq apartments dan ganna tiyenawa. :oo:

    https://www.lankapropertyweb.com/featured-dev/Marina-Square
    30mn sl rupees walata vianna walin apartment dekak aran dala rentout karanna puluwan 1500 euro walata
    ------ Post added on Jul 4, 2021 at 8:40 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    උබ කොලඹ කම්පැනි එකක් වගේ පටන් ගන්න ඉන්නවා නම් වටිනවා බං. හැබැයි මම නම් ආස කොල්ලුපිටිය පැත්තට තමයි. :rolleyes:

    tikak use karapu aparment unat kollupitiya impossible. okkoma 50m uda
    bamba paththata yaddi onna 40m
    20m-30m ganna nam dehiwala, mount hariye tamai

    sea view ekath ekka tiyana ekak tamai mama kamati. mage black pearl eka dura nawattala bala bala inna puluwan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,440
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මම කලින් අවුරුදු දහයක් වැඩ කලේ කොල්ලුපිටියෙ ඔෆිස් එකක මචන්. ඉතින් මට පුරුදු මම ආසම පැත්ත. දෙහිවල, ගල්කිස්ස පැත්ත හැපනින් නෑ බං. අනික කොහොමද කොල්ලුපිටියෙ කම්පැනියකුත් පටන් ගත්තාම තියෙන ආතල් එක. පයින් වුනත් වුනත් ගෙදර යන්න පුලුවන්.

    ඒත් අවුල තියෙන්න අපිට මොකක් හරි දෙයක් කරන්න පුලුවන් කම ලැබෙද්දි ඒක දෙගුනයක් ගනන් ගිහින්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම කලින් අවුරුදු දහයක් වැඩ කලේ කොල්ලුපිටියෙ ඔෆිස් එකක මචන්. ඉතින් මට පුරුදු මම ආසම පැත්ත. දෙහිවල, ගල්කිස්ස පැත්ත හැපනින් නෑ බං. අනික කොහොමද කොල්ලුපිටියෙ කම්පැනියකුත් පටන් ගත්තාම තියෙන ආතල් එක. පයින් වුනත් වුනත් ගෙදර යන්න පුලුවන්.

    ඒත් අවුල තියෙන්න අපිට මොකක් හරි දෙයක් කරන්න පුලුවන් කම ලැබෙද්දි ඒක දෙගුනයක් ගනන් ගිහින්.

    same here bro, math kollupitiya bamba tamai work kale awurudu 9k before covid
    e paththe apartment ekak tibbanam jivitheta awurudddak witara itiri karaganna tibba commute karana welawen :lol:

    TV Series wala USA wala ewun NY wala apartment wala innawa wage life ekak ape colombo work karana ewunta hithannawath baha
    mama danna kenekge luxury apartment ekak tiyanawa kollupitiye 2006 wage gatte 30m wage, dan eka watinawa over 50m

    Mount paththa happening natte naha bro, beach ewa wate restaurants hotels tiyanawa. Kollupitiya wage work karana ewunta set wena places adui, habai foreign ewun, travel karana ewunta base wechcha dewal tiyanawa. poddak dehiwala side ekata awath baraccuda station arawa mewa tiyenne
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,440
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් නම් මේ ගානට ලංකාවෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න වෙලේ වෙන රටක බිස්නස් VISA ගන්න එක හොදයි.

    අනික Marina Square ප්‍රොජෙක්ට් එක තාම නිකන් ඇදෙනවලු නේද?.