Marine Engineering

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Marine Engineering Girl kenekta match wenawada?
    degree eka gattath karanna puluwan jobs monawada?
    Salary kohomada?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ලංකාවේ ල්ද බොලද කෙල්ලෙක්ට ගැළපෙනවද කියලා හිතලා බලන්න ඕනි බන්.
    කරාට කමක් නැ, බැන්දට පස්සේ මිනිහා ජොබ් එකට යන්න දෙන එකක් නැති වෙයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ලංකාවෙ කෙල්ලෙක්ට ලොවෙත් සෙට් නෑ බං. මාස ගනන් නැවේ ඉන්න වෙන්නෙ. අවුරුද්දකට මාස දෙක තුනයි ගෙදර ඉන්න වෙන්නෙ. අනික නැව් කියන්නෙ මිනිස්සු පිරිච්ච මගී නැව් ( cruise ships) නෙවෙයි. ලංකාවෙ උන්ට ගොඩක් සෙට් වෙන්නෙ කමර්ශල් නැව්. ඒවගෙ ස්ටාෆ් 98%ක්ම පිරිමි. මාස ගානකට ගෑනු පරානයක් දකින්නවත් හම්බෙන්නෙ නැති මිනිස්සු තොගයක් අස්සෙ කෙල්ලෙක් මාස ගානක් නැවකට වෙලා ඉන්නවා කියන්නෙ පිස්සු හැදෙන සීන් එකක්. ලංකාවෙනං marine engineer කරලම නැතුව ඇති කෙල්ලො මමනං හිතන්නෙ.
     
    • Like
    Reactions: icewiz

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    කරන එකක් හරියට ජොබ් මාර්කෙට් එක බලල තමන්ට ආසාවක් තියේද කියල හිතල කරන්න .මම civil engineering කරපු එක ගැන මන් පස්සේ දුක් උනා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    කරන එකක් හරියට ජොබ් මාර්කෙට් එක බලල තමන්ට ආසාවක් තියේද කියල හිතල කරන්න .මම civil engineering කරපු එක ගැන මන් පස්සේ දුක් උනා
    දුක් වෙන්න එපා බොල . ලෝකේ අලුත් ට්‍රෙන්ඩ්ස් බලන්න සිවිල් අස්සේ කරන්න පුලුවන් නීශ් එවා බලන්න.
    හිතහන් ඔය ඉන්ෆ්‍රාචරක්චර් මොඩ්ලින් චැනල් එකක් වගේ FF දාල 10m video එක්කින් කරපන් කොටියක් විතර බලනවා . always think out of box බන් ලෝකේ මිනිස්සු පට්ට ගාතානුගතික මෝඩ මිනිස්සු ඉන්නේ . දෙයක් මාකට් කරන්න පට්ට ලේසි දැන් . අර මොකවත්ම බැරි ගෝඨව 69 ලක්ශයක් ජන්දේ දම්මල දිනෙව්වේ . 🤷
     
    • Like
    Reactions: mr dodo

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    CINEC එකේ මන් දැකල තියෙනව girls ලා maritime course කරනවා. සැහෙන ප්‍රමාණයක් ඉන්නවා