Mark Wiens ලංකාවට ඇවිත්...| BIGGEST Mud Crab I’ve Ever Seen!! Sri Lanka’s XXXL Seafood!!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    තායිලන්තේ ලංකාවේ කඩයකට ඇවිත් තියෙන්නේ..:oo:

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    Lankawata awith da?
    කලින් පාරක් ආවා, ආයි ඇවිල්ලද?
    muge thanikara boruwa thiyenne, wathura beelath rasai kiyala mmmmmmmmmmmmmmmmm kiyanawa
    ඇඳුම් ටිකක් අඩුවෙන් ඇඳගෙන තන් දෙක එලියට දාගෙන ඉන්න ගෑනු කරන චැනල් උඹලට හොඳයි, මුන් වගේ ප්‍රොෆෙශනල් කරන උන් නරකයි. පලයන් බන් යන්න 🥴 🥴
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    නෑ නේද බං. එහෙ තියෙන Ministry of Crabs එකට ගිහින් තියෙන්නේ. ඌ දාලා තියෙන හෙඩින් එක නිසා මිස්ලීඩ් වෙනවා. වීඩියෝ එක බැලුවම තමයි තේරෙන්නේ එහෙ කියලා.
     
    • Sad
    Reactions: Bitter Truth