Mark Zuckerbergත් තාත්තා කෙනෙක් වුනා එහෙනම්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Mark Zuckerbergත් තාත්තා කෙනෙක් වුනා එහෙනම්

    Mark Zuckerberg and Priscilla Chan daughter born Named Max

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැක්ස් කියන්නෙ පිරිමි නමක්නෙ බං :sorry: :sorry:
    මැක්සිමයිස් වගේ නමක් දැම්ම නං ඉවරයිනෙ :baffled: :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    5eef6257jw1eyelsm3zhfg205606zkjm.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :lol: ඉතින් මට ගානක් වත් නැහැනේ - මාක් සකබරග් :rofl::P

    ඔයාට ගානක් වත් නැති උනාට අපිට ලයික් වැටෙනව නෙ සකර්බර්ග් අයියෙ - මීට මුහුණු පොතේ ලාංකික පරිශීලකයෙක් :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොනව උනත් සකරබග් අය්යගෙ බුකිය හින්ද තමා එලකිරියට කෙලවුනේ. බුකිය නැත්තන් එලකිරිය අද කොහොම තැනක තියෙන්ඩ තිබ්බද :oo: