27 වන වියේ පසුවන facebook හි නිර්මාතෘ Mark Zuckerberg ඊයේ Priscilla Chan සමග විවාහ විය ..ආරාධිත අමුත්තන් 100 වැනි සුළු පිරිසකගේ දායකත්වයේ මෙය පවත්වනු අතර ඔවුන් එයට ආරාධනා කර ඇත්තේ Priscilla Chan ගේ graduation එක ලෙසටය..එහෙ පැමිණි සියලුම දෙනා
වුනේ එය graduation එක නොව,Mark Zuckerberg සහ Priscilla Chan ගේ විවාහ උත්සවය වන බැවිනි..නව යුවලට අපෙන් සුබ පැතුම්...
