Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mark
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මම නිකං ඉන්න ගමං මාක් මාමට කෙටුව ලියුමක්. EK එකත් එක්ක බෙදාගන්න හිතුන. කොහොමද බලන්නකෝ.

මාක් මාමේ,

මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ ජාලය ට පසු ගිය දින කිහිපය තුල නවතම පහසුකම් රැසක් එක් කල බව අපි දුටුවෙමු. එහි හොඳක් ඇත. නමුත් ඉන් හොඳකට වඩා අපට මහත් කරදරයක් සිදුවෙයි. ඉන් එකක් ලෙස Comment සඳහා මිතුරන්ව ටැග් කිරීමේ පහසුකම හඳුන්වා දිය හැක. මෙතෙක් කලක් තිබුනේ වීඩියෝ වලට, පින්තූර වලට සහ බිත්තියේ දමන Post වලට මිතුරන් ටැග් කිරීම පමණි. ඒවායින්ද කරදර නැත්තේම නොවේ. නමුත් ඒවා කලකට පෙර සිටම පැවත එන බැවින් ඒවා ගැන දැන් කථා කිරීම නිශ්ඵලය. එම නිසා ඒ ගැන කරන කතාව නවත්වා තොප අලුතින් හඳුන්වා දුන් Comment Tags පිලිබඳ කතා කිරීමට මම කැමැත්තෙමු.

අප ඉස්සර යහලුවෙකුට පමණක් වලංගු වන ලෙස කමෙන්ටුවක් දැමීමට ඕනේ අවස්ථාවකදී යතුරු පුවරුවේ @ ලකුණ ඔබා සාමාන්‍ය කමෙන්ටුවක් ලෙස එය පල කලෙමු. යහලුවාට එය ලැබුනේද සාමාන්‍ය කමෙන්ටුවක් මෙනි. එනිසා යහළුවාට එය තමන්ට කියූ දෙයක්ද, නැති නම් වෙනත් අයෙකුට කිවූ දෙයක්ද යන්න දැන ගැනීමට හැකි වූයේ එයට ගොසින් මය. නමුත් අලුත් වැඩි දියුණු කිරීමත් සමඟ අපට යහළුවාට විශේෂයෙන්ම දැන ගත හැකි වන පරිදි කමෙන්ට් දැමීමට හැකි වී ඇත. එය මා දකින පරිදි මෙහි ඇති එකම වාසියයි. නමුත් මෙහි අවාසි බොහෝමයකි.

ඉන් එකක් නම් යම් දෙයකට කමෙන්ට් දැමීමේදී එය අපට Notification එකක් ලෙස එයි. තවද එයටම තවත් කෙනෙක් තමාව ටැග් කර කමෙන්ට් එකක් දැමුවහොත් *** metioned you in comment ලෙස තවත් Notification එකක් පැමිණේ. අවසන එකම ස්ථානටට යෑමට Notification දෙකකි. මෙය මා සිතන විදිහට බොහෝ දෙනෙකුට වදයකි.

ඉතිං මම තොපට මෙය අවලංගු කරන ලෙස නොකියමි. හැකි නම් අපගේ Settings වලට අපව තවත් අයෙකුට ටැග් කිරීමට හැකි වන හෝ නොහැකි වන ලෙස අලුත් පහසුකමක් යොදන්නේ නම් මැනවි. එය මෙම පහසුකම අවලංගු කර දමනවාට වඩා සාර්ථක වනු ඇත.

තවද මේත් සමඟ ඔබට මතක් කිරීමට තවත් දෙයක් ඇත. ඔබ මේ මූනුපොතට එක් කරන මේ පහසුකම් අතරේ MP3 ෆයිල්ද දැමීමට හැකි වන ලෙස පහසුකමක් යෙදීමට හැකි නම් ඉතා අගනේය.

මේ කිසිම දෙයක් ඔබ වැනි කඩු වනන්නෙකුට නොතේරෙන බව දනිමි. තොප ලඟ සිටින ලංකාවෙන් ගිය පුද්ගලයා ලවා කියවාගෙන මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය අප මහත් උපකාරයක් කොට සලකමු.

රෙප් එකක් දීල යන්න හොඳේ

[QUOTE="astroboy, post: 9717578, member: 333613"] [SIZE="7"]මෙන්න මම නිකං ඉන්න ගමං මාක් මාමට කෙටුව ලියුමක්. EK එකත් එක්ක බෙදාගන්න හිතුන. කොහොමද බලන්නකෝ.[/SIZE] [COLOR="Red"][SIZE="6"]මාක් මාමේ,[/SIZE][/COLOR] [SIZE="5"][CENTER]මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ ජාලය ට පසු ගිය දින කිහිපය තුල නවතම පහසුකම් රැසක් එක් කල බව අපි දුටුවෙමු. එහි හොඳක් ඇත. නමුත් ඉන් හොඳකට වඩා අපට මහත් කරදරයක් සිදුවෙයි. ඉන් එකක් ලෙස Comment සඳහා මිතුරන්ව ටැග් කිරීමේ පහසුකම හඳුන්වා දිය හැක. මෙතෙක් කලක් තිබුනේ වීඩියෝ වලට, පින්තූර වලට සහ බිත්තියේ දමන Post වලට මිතුරන් ටැග් කිරීම පමණි. ඒවායින්ද කරදර නැත්තේම නොවේ. නමුත් ඒවා කලකට පෙර සිටම පැවත එන බැවින් ඒවා ගැන දැන් කථා කිරීම නිශ්ඵලය. එම නිසා ඒ ගැන කරන කතාව නවත්වා තොප අලුතින් හඳුන්වා දුන් Comment Tags පිලිබඳ කතා කිරීමට මම කැමැත්තෙමු. අප ඉස්සර යහලුවෙකුට පමණක් වලංගු වන ලෙස කමෙන්ටුවක් දැමීමට ඕනේ අවස්ථාවකදී යතුරු පුවරුවේ @ ලකුණ ඔබා සාමාන්‍ය කමෙන්ටුවක් ලෙස එය පල කලෙමු. යහලුවාට එය ලැබුනේද සාමාන්‍ය කමෙන්ටුවක් මෙනි. එනිසා යහළුවාට එය තමන්ට කියූ දෙයක්ද, නැති නම් වෙනත් අයෙකුට කිවූ දෙයක්ද යන්න දැන ගැනීමට හැකි වූයේ එයට ගොසින් මය. නමුත් අලුත් වැඩි දියුණු කිරීමත් සමඟ අපට යහළුවාට විශේෂයෙන්ම දැන ගත හැකි වන පරිදි කමෙන්ට් දැමීමට හැකි වී ඇත. එය මා දකින පරිදි මෙහි ඇති එකම වාසියයි. නමුත් මෙහි අවාසි බොහෝමයකි. ඉන් එකක් නම් යම් දෙයකට කමෙන්ට් දැමීමේදී එය අපට Notification එකක් ලෙස එයි. තවද එයටම තවත් කෙනෙක් තමාව ටැග් කර කමෙන්ට් එකක් දැමුවහොත් *** metioned you in comment ලෙස තවත් Notification එකක් පැමිණේ. අවසන එකම ස්ථානටට යෑමට Notification දෙකකි. මෙය මා සිතන විදිහට බොහෝ දෙනෙකුට වදයකි. ඉතිං මම තොපට මෙය අවලංගු කරන ලෙස නොකියමි. හැකි නම් අපගේ Settings වලට අපව තවත් අයෙකුට ටැග් කිරීමට හැකි වන හෝ නොහැකි වන ලෙස අලුත් පහසුකමක් යොදන්නේ නම් මැනවි. එය මෙම පහසුකම අවලංගු කර දමනවාට වඩා සාර්ථක වනු ඇත. තවද මේත් සමඟ ඔබට මතක් කිරීමට තවත් දෙයක් ඇත. ඔබ මේ මූනුපොතට එක් කරන මේ පහසුකම් අතරේ MP3 ෆයිල්ද දැමීමට හැකි වන ලෙස පහසුකමක් යෙදීමට හැකි නම් ඉතා අගනේය. මේ කිසිම දෙයක් ඔබ වැනි කඩු වනන්නෙකුට නොතේරෙන බව දනිමි. තොප ලඟ සිටින ලංකාවෙන් ගිය පුද්ගලයා ලවා කියවාගෙන මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය අප මහත් උපකාරයක් කොට සලකමු.[/CENTER][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE="7"]රෙප් එකක් දීල යන්න හොඳේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom