market manipulations with ඉන්දරේ just like reno did in LDR

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මී හරක් වැඩ නොකර ඕනම නම් ටිකක් තියාගෙන ඔය වැඩි ටික විකුණලා දාපන් deposit ටිකක්. නැත්තම් ගිනි පොලී ණය වෙනුවට ඕකෙන් සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගනින්/තියෙන එකක් expand කරගනින්. අ‍ාර්ථිකය contract වුණා වගේම අනිත් පැත්තටත් සෑහෙන වේගෙන් expand වෙනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම. ඩොලර් කොළ පුk ගහන් උගුඩුවො වගේ හිටියට තොපිට ලැබෙන ලාබයක් නෑ.

    රෙනෝ LDR වල මොකද කරේ? බැංකු කඩන් වැටෙයි වැටෙයි ගගා ඉදලා shares ලෙල්ලටම ගිය වෙලාවකදි ඌ ගත්තා ගොඩක්.. පස්සේ නන්දේ කිව්ව බැංකු වලට අත තියෙන්නෙ නෑ කියලා... ශෙයාර්ස් රොකට් වගේ උඩ ගියා... ඌ ඕක දැනන් හිටියා.. ඒ නිසයි ඌ අර වෙලාවෙදි අඩු ගානට ගත්තේ.. පස්සෙ ඌ ගොඩ..

    ඕකම මේ ඉන්දරේ දාන manipulations වලට apply කරල බලපං.. ඉන්දරේ කියන්නෙ මෝඩයෙක් නෙමෙයි.. කපටි නරියෙක්..
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    රෙනෝ LDR වල මොකද කරේ? බැංකු කඩන් වැටෙයි වැටෙයි ගගා ඉදලා shares ලෙල්ලටම ගිය වෙලාවකදි ඌ ගත්තා ගොඩක්.. පස්සේ නන්දේ කිව්ව බැංකු වලට අත තියෙන්නෙ නෑ කියලා... ශෙයාර්ස් රොකට් වගේ උඩ ගියා... ඌ ඕක දැනන් හිටියා.. ඒ නිසයි ඌ අර වෙලාවෙදි අඩු ගානට ගත්තේ.. පස්සෙ ඌ ගොඩ..

    ඕකම මේ ඉන්දරේ දාන manipulations වලට apply කරල බලපං.. ඉන්දරේ කියන්නෙ මෝඩයෙක් නෙමෙයි.. කපටි නරියෙක්..

    සම්පූර්ණ quote එක දාපන් පොන්නයෝ. ඔය 2023 මාර්තුවලදි ඩොලර් එක 390 ට යයි කියල Fitch එකෙන් කියලා, FD rates මිලියනයක් වගේ දැම්මාම 30% පන්නලා දෙන කාලෙ.

    කියපු දේ අහපු උන් ලස්සනට ගොඩ යන්න අ‍ැති. හිතපන් ඩොලර් 3000 ක් රුපියල් 333 ගාණෙ දීලා මිලියනයක් දැම්මා නම්. මේ අවුරුද්දෙ මාර්තුවල ගෙඩි පිටින් ලක්ෂ 3 ක් පොළිය අරන් අවුරුදු කන්නත් තිබුණා.

    එදා ඩොලර් 3000 තාම තියාගෙන ඉන්න හුකන්නලට ලක්ෂයකට වඩා පාඩුයිත් එක්ක. 😂

    *භාෂාව නම් වැඩිය නලවලා නෑ. උඹලගෙ ඔලුවට යන්නයි මේක දාන්නෙ.

    ඩොලර් එකේ නැගීම බැසීම ගැන ගොනාට වගේ පැහැදිලි කරන්න post සෑහෙන්න දැම්මා. හැබැයි තාම සමහරුන්ට තේරිලා නෑ. ඕක ඩොලර් හිඟය නිසා කෘත්‍රිමව ඉහළ ගිය අගයක් මිසක් සැබෑ හුවමාරු වටිනාකම ඕක නෙවෙයි කියලා තොපිට මම කී විදිහකින් කියලා දුන්නද? අ‍ැහුවෙම නෑ.

    ‍තවත් විදිහකට කියන්න බලන්නම්. දැන් මහ බැංකුවට ඩොලර් සංචිත තියෙනවා. රටේ forex spot මාකට් එක function වෙනවා. ඉතින් බොරුවට inflated අගයන් කීයටවත් එන් නෑ. ඔය සරල යථාර්ථය තේරුම් ගනින්. තෙල් බෙදන්න ගත්තට පස්සෙ කෑන් විකුණපු උන් වාෂ්ප වුණා වගේම තමයි.

    මී හරක් වැඩ නොකර ඕනම නම් ටිකක් තියාගෙන ඔය වැඩි ටික විකුණලා දාපන් deposit ටිකක්. නැත්තම් ගිනි පොලී ණය වෙනුවට ඕකෙන් සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගනින්/තියෙන එකක් expand කරගනින්. අ‍ාර්ථිකය contract වුණා වගේම අනිත් පැත්තටත් සෑහෙන වේගෙන් expand වෙනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම. ඩොලර් කොළ පුk ගහන් උගුඩුවො වගේ හිටියට තොපිට ලැබෙන ලාබයක් නෑ.

    අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන import substitution මොනවා හරි හදන්න බලපන්. මහලොකු දෙයක් ඕන නෑ. තිහාරිය සරික්කමුල්ල වගේ පැත්තක හරක් මඩුවක පොරක් අල්ලන් විසික් කරන හම ටික ලෙදර් කරත් හොම්බෙන් යන profit ගන්න පුළුවන්. පේනවනෙ චීන ලෙදර් වැඩි වෙලා සපත්තුවල ගණන් දැන්?

    Imagination එකක් නැහැම නම් දාපියව් කෙල්ලො ටිකක් එකතු කරගෙන spa එකක්. උඩ පැනගෙන සල්ලි හොයන්න පුළුවන්. අ‍ායුර්වේද පkaක් නොගහා spa කියල විතරක් දාහන් මොනම අවසරයක්වත් ඕන නෑ. Whoකන්ඩ නොයා අනිත් ඕන එකක් කරන්න දියන් කිසි අවුලක් වෙන් නෑ. Spa ගැන කියද්දි සමහරුන්ට රිදුණට හොරා කාපු කළු සල්ලි සාමාන්‍ය මිනිස්සුන්ගෙ කුටුම්භ අ‍ාර්ථිකයට ගෙන්න ගන්න තියෙන හොඳම conduit එක තමයි spa කියන්නෙ.

    තව පුළුවන් නම් ඔය ගැරේජ්වල හැමනෙන එවුන් ටිකක් අල්ලගෙන machining වැඩක් දා ගනින්. ගොඩක් කොම්පැණිවලට දැන් චීනෙන් හැම පුකම ගෙන්නන්න සල්ලි නෑ. පොඩි පොඩි දේවල් ලංකාවෙම machining කරන බිස්නස් දැන් නැගලාම යනවා.

    මහලොකු දෙයක් ඕන නෑ පිහියක් කතුරක් හැන්දක් හිරමන් තලයක් හැදුවත් අ‍ැති. ටිකක් advanced වෙන්න නම් ඔය කුකුල් ෆාම්වලට exhaust fan, පොල් ගාන මැෂින්, කඩවලට අවශ්‍ය customized ගෑස් ලිප් වගේ දේවල් ටිකක් හදන්න පුළුවන්.

    කොටින්ම ශෙලැක් රෝලක් අරන් පිච්චෙන ටේබල් ෆෑන්, stand ෆෑන්වල මෝටර් ඔතන්න පොඩි එකෙක් දාහන්. දහ පහලොස් දාහ දීලා අලුත් ෆෑන් ගන්න නොදී මාකට් අල්ලන්න පුළුවන්. මහලොකු ලබ්බක් නෑ කරන්න. වෙලාව විතරයි ඕන. ෆෑන් පිච්චෙන පිච්චෙන සැරේට අලුත් එ‍්වා ගන්න අමාරු එවුන්ගෙන් නියම මාකට් එකක් තියෙනවා.

    තව මතක් වුණොත් දාන්නම්. කොහොම හරි නිකන් බලාගෙන ඉන් නැතිව වැඩක් කරන්න බැහැපන්. අ‍ාණ්ඩුවෙන් අ‍ැවිත් පුල්මුඩෙයි එප්පාවලයි සංවර්ධනය කරලා අම්මට සිරි කරනකල් නිකන් ඉන් නැතිව රටේ අ‍ාර්ථිකයට ප්‍රයෝජනයක් අ‍ැති වැඩක් කරන්න පටන් ගනින්.

    ගිනි පොළියට ණය ගන් නැතිව කොහෙ හරි හංගලා තියෙන ඩොලර් එකක් අ‍ැදලා එ‍්කෙන් ගාණ හොයා ගනින්. Contraction එක අනිත් පැත්ත ගැහෙන මේ මාස කිහිපයක කාලෙ ගේමක් ගහලා වැඩක් අල්ල ගත්තොත් ගොඩම තමයි ඉතින්. පිරමීඩ ගහන් නැතිවම උන් කියන ගණන් (අ‍ැත්තට හම්බෙන ගණන් නෙවෙයි 😂) හම්බ කරගන්න උඹලටත් පුළුවන්.

    බුදු සරණයි. ❤️