Marketing කරන උන් දුවගෙන වරෙල්ලා... Gadgets

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Marketing කරන උන් දුවගෙන වරෙල්ලා... Gadgets

    මචන් මෙක කියන්න හිටියෙ ගොඩක් කල් ඉදන් මුලින්ම කියන්න ඔනෙ මෙක කොහෙත්ම brand එකක් ප්‍රොමොට් කරන්න හිතගෙන කරන දෙයක් නෙමෙ.. මෙක අපෙ Office එකට promotion එකක් විදියට ගෙනාව ඹැණ්ඩයක් marketing ෆීල්ඩ් එකේ ඉන්න උන්ට වෙදගත් වේන නිසය් මෙතන දන්නෙ....




    මෙක මචන් marketing කරන උන්ට සුපිරි.. මොකද.. උන්ට මෙක ඔන place එකක අරන් ගිහින් තමන්ගෙ company ප්‍රොමොට් කරන්න පුලුවන්..

    meka machan resolution size eka un promote karanna
    90 inch.. its means 90 inch tamai best quality and distance wil be 3m.. but ita wada distance ekakin place karanna cn...




    menna machan unge promote video ekak :):)




    Menna machan meke specifications..

    General
    Brand: DOOGEE
    Model: P1
    Display type: DLP
    Native Resolution: 854 x 480
    Brightness: 70 Lumens
    Contrast Ratio: 800:1
    Projection Distance: 0.3 - 5 m
    Image Size: 15 - 100 inch
    Interface: Micro USB,USB
    Aspect ratio: 16:9

    Product Detail
    Lamp: LED
    WIFI: 802.11b/g/n
    Bluetooth: Bluetooth 4.0
    Power Supply: 100-240V
    Built-in Speaker: Yes
    DVB-T Supported: No
    External Subtitle Supported: No
    3D: No

    Battery Information
    Battery Voltage: 3.8V
    Dimension and Weight
    Product weight: 0.2390 kg
    Package weight: 0.5570 kg
    Product size (L x W x H): 6.20 x 6.20 x 6.20 cm / 2.44 x 2.44 x 2.44 inches
    Package size (L x W x H): 13.60 x 12.10 x 9.00 cm / 5.35 x 4.76 x 3.54

    inches
    Package Contents
    Package Contents: 1 x DOOGEE P1 DLP Projector, 1 x USB Cable

    meke inbuit 8gb capacity ekak tyenawa kiwwa tawa 1gb ddr3 ram ekak and android tamai meke duwanne....

    kattiyata hodai nam bump ekak dagenama yanna.... hitata set wagenam rep ganu lebe... :):):)
     

    Attachments

    • rsz_img_0902.jpg
      rsz_img_0902.jpg
      40.9 KB · Views: 103
    • rsz_1img_0903.jpg
      rsz_1img_0903.jpg
      63.8 KB · Views: 91
    • rsz_img_0905.jpg
      rsz_img_0905.jpg
      40.3 KB · Views: 92
    Last edited: