Marketplace messages එන එක අඩු උනා Need advice

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මචන්ලා marketpalce එකේ බඩු විකුණන කටිටිය , කලින් මට දවසට 200 වගේ එනවා msges දැන් ඒක 80 බැහැල ඇයි ඒ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    සකර්බර්ග්ට සල්ලි ගෙවලා ඇඩ් එක දාන්න සිස්ටම් එකක් මග එනවා ඇති..