Marques Brownlee (mkbhd) Gal Gadotගේ රෙදි ගලවයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    Marques Brownlee නැත්තන් mkbhd කියන්නෙ ලංකාවෙ Chanux Broට පමනක් දෙවනි සූපිරි යූටියුබර් කෙනෙක්. මෙයා දකිනවා ගැල් ගැඩොට් එයාගේ හුවාවි ෆෝන් එක හොඳයි ගගා ට්විටර් එකේ පොස්ට් දානවා. හැබැයි ටිකක් හොයලා බැලුවාම පෙන්නේ ඒ ඔක්කොම පොස්ට් දාන්නේ Iphone එකකින් කියලා (මූ කියන්නෙ ඔය දාන එක්කෙනා ගැල්ම නොවුනත් වෙන බ්‍රෑන්ඩ් එකක් ප්‍රමොට් කරන්න iphone එකක් පාවිච්චි කරන එක නොන්ඩි කියලා). කොහොමහරි වැඩේ පත්තු වෙලා සීන් එක නැගල ගිහින්. ඒ ගැන තමා මේ විඩියෝ එක.

    කොහොම නමුත් ඔය celebrity කියන ගොඩක් අය එයාලා ප්‍රොමොට් කරන දේවල් පාවිච්චි කරන්නෙ නෑ.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    Gal gadot ගැන විස්තරේ නම් දන්නෙ නෑ, හැබැයි Marques Brownlee ගෙ රෙදි ගැළවුණා කියලා අපි නම් දන්නෙ. 🤷‍♂️🤷‍♀️



    මන්ද බන් උගේ content නම් හොඳයි specially උගේ presentation එක. අපේ ලෝකල් සුද්දගේ "හේ ෆක්ස් හව්යු ඩෝන්, දිස් ඉස් මහෑශ්" එකට වඩානම් සුපිරි. 🥴 🥴
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    ඔය කල්ලා පෝම් කරන්නෙත් කල්ලොන්ට ෆුක දෙන උංම තමා. ගෙරි සුද්දො කල්ලො උඩ දාන්නෙ කැපී පේන්නද කොහෙද හරියට ලංකාවෙ උංට තම්බි ගැන කියද්දි රට බේරගන්න ඔනෙද කියලා කින්ඩියට අහනව වගෙ. ඌව සෙට් නෑ . අනිකා අර හූස්දබොස් ද මොකාද කියන ඉන්දියං අපතයා. ඊලඟට බොටල් ඔෆ් වෝටර් ද මොකක්ද කියන එංගලන්ත කාරයා කියලා හිතන් ඉන්න ගොඩේ කල්ලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    1723917540212.png
     

    Attachments

    • 1723917540281.png
      1723917540281.png
      351.7 KB · Views: 31
    • Like
    Reactions: wissnshaftler