Marriage and Children

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    Manussayek unaama kasaada bandala family ekak build karannama ooneda?
    ඒක උඹ හිතලා බලලා ගන්න ඕන තීරනයක්, තීරනේ ගත්තට පස්සෙ එකෙන් එන ප්‍රතිපල වගකීම් වගේ දේවල් වලට මුහුන දෙන්න ඕනත් උඹම තමා.

    ඉතින් ඕක මේ වගෙ පිස්සු හුත්තලා ඉන්න forum එකක අහලා ඔලුව කාගන්න එක තේරුමක් නෑ.

    උපදෙස් දෙන උන් ඒ උපදෙස් වලින් එන ප්‍රතිපලවලට වග කියන්නෙ නෑ. ඒක හොඳට මතක තියාගනින්.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730

    Aththa. Mage wayase un ho gaala kasaada bandinawa mata interest ekak na wageema marriage eken ena stress eka mata oone na kiyala hithenawa
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    බඳින එක තමයි නේ හොඳ. මිනිස්සු කාලයක් තිස්සේ බහුතරය ඔහොම දෙයක් කරන්නේ ඒ දේ සෙට් නිසා. ඕකේ වාසි ගොඩක් තියෙනවා පේන විදියට negative පැති ගැන නොසලකා හැරියොත්. තනි වෙන්න තියෙන ඉඩ අඩු වෙයි. හැබැයි 100%ක් අද කාලේ නම් sure කරන්න බෑ ඉතින්. මෙහෙම කිව්වට මම නම් සාදා තනිකඩ පාටක් තියෙන්නේ. හැබැයි කෙනෙක් stable නම් බඳින්න වෙන අවුල් නැත්තං බඳින එක තමයි හොඳම දේ වගේ තමයි පේන්න තියෙන්නේ. හරි කෙනා බැන්දා කියන්නේ ජිවිතේ level up වෙනවා කියන එක තමයි මම නම් දැකලා තියෙන්නේ.
     
    Eeth ada kaale bandina godak aya kiyanne patta waathayak kiyalane anika mata nidahasa nathiwei kiyala hithenawa. Kohomath kellek kamathi wenneth na
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Living together indala balanna. Passe lamaya hambenna enakota wedding ekak nogena normal registration ekak karanna. 🙂
    ⬇️
    Disclaimer: This is an independent consultancy contract for a period of 06 months and extendable.

    Eeth ada kaale bandina godak aya kiyanne patta waathayak kiyalane anika mata nidahasa nathiwei kiyala hithenawa. Kohomath kellek kamathi wenneth na
    @tupac97 මූ හොඳ නැද්ද
    ------ Post added on Jan 7, 2025 at 8:26 PM
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    Eeth ada kaale bandina godak aya kiyanne patta waathayak kiyalane anika mata nidahasa nathiwei kiyala hithenawa. Kohomath kellek kamathi wenneth na
    ඔව් ඉතින් නිදහස නම් අඩු වෙයි. කොහොමත් ඉතින් කැපකිරීමක් නම් තියෙනවා නේ. හැබැයි ඉතින් අනිත් පැත්තට return එකක් තියෙනවා. තමන් තනි වෙන්නේ නෑ කෙනෙක් ඉන්නවා නේ අඩුම. තමන්ගේ කැමැත්ත ඉතින් අපිට මුකුත් කියන්න බෑ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    උපදෙස් දෙන උන් ඒ උපදෙස් වලින් එන ප්‍රතිපලවලට වග කියන්නෙ නෑ.
    ☝️:yes:👍 එකී ප්‍රශ්න තමාගේ නොවනතාක්, පිළිතුරු දෙන්නෝ සියල්ලෝම මහා දාර්ශනිකයෝ වෙති......
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,055
    15,100
    113
    ඉතින් ඕක මේ වගෙ පිස්සු හුත්තලා ඉන්න forum එකක අහලා ඔලුව කාගන්න එක තේරුමක් නෑ.

    මුඩුක්කු කටින් වුනත් කියපු දේ ඇත්ත :yes::yes::yes:
     
    • Like
    • Love
    Reactions: MR.YOLO and dslayer