මගෙ Marriage Certificate එකේ මගෙ මවගෙ නමේ වෙනසක් තියෙනවා. මේක නිවැරදි කරගන්න මොකක්ද කරන්න ඕනි කියල දන්න කෙනෙක් පැහැදිලිකරල දෙන්න පුලුවන්ද ?
විදේශ ගත වීමේ අවශ්යතාවයකට මගේ උප්පැන්න සහතිකයේ තියෙන අම්මගේ නමයි, විවාහ සහතිකයේ අම්මගෙ නමයි පොඩි වෙන්සක් තියෙනව. ඒ වගෙ දෙයක් Visa Documents submit කරනකොට බලපානවද?

Last edited: