marriage certificate

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: agdrig

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔරිගීනල් සේර්ටිෆිකටේ එක එවෙලවේම හම්බෙනවා.
    එත් සමහර වැඩ වලට copy එකක් ගන්න ඕනේ ඔරිගීනල් හරි යන්නේ නැ
    උදා. විසා වලට දන්න ගන්න ඕනේ translation එකක්. එකට copy එක certifiy කල නිලධාරියාගේ විස්තර දාන්න ඕනේ නිසා certified true copy එකක් ගන්න ඕනේ

    ඒවගේ වැඩකට නම් copy එක ගන්න ටිකක් පරක්කු වෙනවා.

    විවාහ රේගිස්ට්‍රර් නිලධාරියා AG office ගිහින් එයාගේ copy බාරදෙන දවස අහල ඊට පස්සේ යන්න වෙනවා.

    ලේසිම වැඩේ රේගිස්ට්‍රර් නිලධාරියාshape ප්රොක් නම් උට ගෙවන්න ඕනේ ගාන දීල copy 2 -3 ගෙන්න ගන්න එක. එතකොට එය සතියකට සැරයක් යන වෙලාවට වැඩේ කරගෙන එනවා.
    එක අලුත් එකක් නිසා හොයන්න වෙලා යන්නේ නැති නිසා එවෙලේම ෆොටෝ copy කරලා sign කරලා AG office එකේ එක්කෙනා දෙනවා එයාට

    එකපාර 6 -7 අරන් තියගත්තාම අයෙ ජීවිතේට ගන්න ඕනේ නැ.
    එක copy එකක් 25/- මතක විදිහට.
     
    Last edited:
    • Like
    Reactions: agdrig

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    ag office giyama 2-3month yanawa kiwwalu ban

    registar karana ayage lu ewelema denne

    wedding ekedi sign karana ayage - month yanavalu
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    dan marry kalla 3 weeks thama certificate eka na

    ag office giyma 2-3 month yanawalu