උබ හරි බන්. proposal වලිනුත් හොද කෙල්ලෝ සෙට් වෙනවා. ගොඩක් ඔය පවුලේ තනි කෙල්ල/ තනියම වැඩිය සමාජෙට නොදාපු ඒත් හොද වැදගත් කෙල්ලෝ ඔය විදියට සෙට් වෙනවා. ඉතින් එකෙන් කියන්න බෑ උන් සමාජෙට වැටිලා නෑ/උන් සවුත්තුයි/උන් හොයන්නේ කාර් එකයි ගෙයයි වගේ බහුභූත. හැබැයි එකක් නම් ෂුවර්. උන් අනිත් කෙල්ලෝ වගේ නෙමෙයි.එක එකා එක්ක රූම් ගානේ ලැගල නම් නැතුව ඇති.
mama widihatama hithana kenek, thuthi



