Marriage Proposals II

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :yes::yes: උබ හරි බන්. proposal වලිනුත් හොද කෙල්ලෝ සෙට් වෙනවා. ගොඩක් ඔය පවුලේ තනි කෙල්ල/ තනියම වැඩිය සමාජෙට නොදාපු ඒත් හොද වැදගත් කෙල්ලෝ ඔය විදියට සෙට් වෙනවා. ඉතින් එකෙන් කියන්න බෑ උන් සමාජෙට වැටිලා නෑ/උන් සවුත්තුයි/උන් හොයන්නේ කාර් එකයි ගෙයයි වගේ බහුභූත. හැබැයි එකක් නම් ෂුවර්. උන් අනිත් කෙල්ලෝ වගේ නෙමෙයි.එක එකා එක්ක රූම් ගානේ ලැගල නම් නැතුව ඇති.

    :) mama widihatama hithana kenek, thuthi
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සුභ අනාගතයක්.....!!
    අතේ පුංචි ඇගිල්ලෙන් පටන් අරගෙන ටික ටික ඉස්සරහට යන්න....
    balamu, balamu
    11.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ela ela digatama chat karagena yanna mchn

    mn hithana widihata kello hugak kemathi positive hithana pathana hemadema positive hithanna puluwan kollanta. anika eyala hoyanne thaththa wage adare karanna puluwan wiswasi kenek.

    wedding eke photo danna aniwa
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,435
    5,358
    113
    Colombo
    Update I

    lagadi mage palaweni thread eken passe giya ekkenekwa balanna.
    http://www.elakiri.com/forum/showthread.php?p=21122335

    labu gediyage me thread ekath yanna issella kiyawalayi giye, thuthi :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1694119

    bulath nam dunne nehe.
    wathhura widuruwak nam alluwa kanna issella.
    api denna tika kalayak kathabaha karanna ekaga wuna.
    mama eyage ammatayi thaththatayi wadala awa anthimata,

    dan thamayi wade,
    mata chatting walata adahas tikak one.
    Umba mulin kella yaluwek ganata dala hitapan
    Natam umba hitin block wenawa. Mewa ahuwot hondaida narakaida...ehema. yaluwek ganata dala friendly kata karapan. Respect tiyagena