Marriage proposals red flags!🚩

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,872
    5,993
    113
    Colombo
    උඹා අත්දැක්ක ප්‍රෙපාසල්වල රෙඩ් ප්ලැග්ස් මොනවද බන්? දැන් හිතපන් මේ වගේ සිටුවේෂන් එකක්...කෙල්ලවඅන්දුරගෙන කතා කරනන් අරන් දවසයි දෙකක් වගේ නම් කොච්චර දුරට කෙල්ල අපි එක්ක ඉන්ට්‍රැක් වෙන්න ඕනද? Always කෝල් මැසේජ් වලට වෙලාවක් නැ කියමුකො...ඒකි කරන්නේ මොකද්ද වෙන්නේ මොනවද වගේ කිසිම සද්දයක් නැතිවෙද්දි මොකද සීන් එක කරන්න ඕනේ? ඒකිටත් වැඩ ඇති කියල හිතුවොත් ඒ මයින්ඩ් එක ෂේප්.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,872
    5,993
    113
    Colombo
    chat kraddi ehema chat eke inne nathi eka nan mata lokuma red flag ekak.mata setma na ehema un.aniwaren thawa chat karanna un inna hinda ehema karanne :rolleyes:
    එකක් සෙට් වුනා කෙන්දර බලන්න දෙනවා කිව්වා අම්මටත් කියල..මේකි ගමනක් යනව කිව්වා බත්තරමුල්ලට මම අහන්න ගියෙත් නැ...කිව්වෙත් නැ...මම මේ බලන්නේ මොන මගුලක ගියාද කියල...මම ඒකි ඇවිල්ල මැසේජ් කරනකන් මේ ඉන්නේ තාම අන්දුරගෙන දවසයි...එහෙම තියෙද්දි මේකිගෙන ්ඇහුවොත් කොහෙද ගියේ මොනවද කරේ කියල මේකි බලන් මම ඉන්සෙකිය කියල....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,664
    1
    12,299
    113
    එකක් සෙට් වුනා කෙන්දර බලන්න දෙනවා කිව්වා අම්මටත් කියල..මේකි ගමනක් යනව කිව්වා බත්තරමුල්ලට මම අහන්න ගියෙත් නැ...කිව්වෙත් නැ...මම මේ බලන්නේ මොන මගුලක ගියාද කියල...මම ඒකි ඇවිල්ල මැසේජ් කරනකන් මේ ඉන්නේ තාම අන්දුරගෙන දවසයි...එහෙම තියෙද්දි මේකිගෙන ්ඇහුවොත් කොහෙද ගියේ මොනවද කරේ කියල මේකි බලන් මම ඉන්සෙකිය කියල....
    kello kohomath kollo 3,4k ekka ekapara chat krnawa affair ekkata ynda kalin.hondama ekawa un thoraganne. affair ekkata giyata passe arahema dewal thiyenwa kiyanne hariyan na :no:
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,872
    5,993
    113
    Colombo
    overthinking ganu , massage seen krnne nathi eka loku wadkuth nathuwa online awt , Chat krddi Hmmm kiyna un hena bayanaki un nm
    meki nam msg krna gtama digtma msg krnawa....et mekita wada da kiyala mama me baluwe...meki yaluwekta kiyanwath giyada kiyala mama me kalpna karanne...mama over think krnawada danne na...ekai....

    kello kohomath kollo 3,4k ekka ekapara chat krnawa affair ekkata ynda kalin.hondama ekawa un thoraganne. affair ekkata giyata passe arahema dewal thiyenwa kiyanne hariyan na :no:
    me situation ekedi meki kamathak tiyenawa kiyala penawa. yana area eka kiwa...et loku wistaryk kiwe na. mawa danne tama eka dawasai. mama koi wage ekekda kiyala tama hariyata danne nane...ekat kellekge side eken tama secure nathuwa athi neda ban....yana hema place ekakma dawasak atulata andura gattu ekekta kiyann ataram....?
    ------ Post added on Nov 14, 2026 at 4:46 PM
     
    • Like
    Reactions: Ysa Karu

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,751
    5,855
    113
    KALUTHARA
    උඹා අත්දැක්ක ප්‍රෙපාසල්වල රෙඩ් ප්ලැග්ස් මොනවද බන්? දැන් හිතපන් මේ වගේ සිටුවේෂන් එකක්...කෙල්ලවඅන්දුරගෙන කතා කරනන් අරන් දවසයි දෙකක් වගේ නම් කොච්චර දුරට කෙල්ල අපි එක්ක ඉන්ට්‍රැක් වෙන්න ඕනද? Always කෝල් මැසේජ් වලට වෙලාවක් නැ කියමුකො...ඒකි කරන්නේ මොකද්ද වෙන්නේ මොනවද වගේ කිසිම සද්දයක් නැතිවෙද්දි මොකද සීන් එක කරන්න ඕනේ? ඒකිටත් වැඩ ඇති කියල හිතුවොත් ඒ මයින්ඩ් එක ෂේප්.
    Owa wadak na kellage amma ehema kohomada balahn. Yaluwela inna kella neme bandama
     
    • Like
    Reactions: DiksonAlex

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,154
    1
    17,383
    113
    එකක් සෙට් වුනා කෙන්දර බලන්න දෙනවා කිව්වා අම්මටත් කියල..මේකි ගමනක් යනව කිව්වා බත්තරමුල්ලට මම අහන්න ගියෙත් නැ...කිව්වෙත් නැ...මම මේ බලන්නේ මොන මගුලක ගියාද කියල...මම ඒකි ඇවිල්ල මැසේජ් කරනකන් මේ ඉන්නේ තාම අන්දුරගෙන දවසයි...එහෙම තියෙද්දි මේකිගෙන ්ඇහුවොත් කොහෙද ගියේ මොනවද කරේ කියල මේකි බලන් මම ඉන්සෙකිය කියල....
    එක දවසක් නම් අදුරගෙන, තාම ඉතිං ට්‍රස්ට් බිල්ඩ් වෙන ගමන් නෙහ්.
    ටෙක්ස්ට් කරද්දි "කොහෙද ගියෙ" කියලා ඇහුවම උබගෙ එක්ස්ප්‍රෙශන් පේන්නෙ නැ නෙහ්, නිකම් ෆ්‍රෙන්ඩ්ලි විදියට ඇහුවත්, කියවන කෙනා ගන්න විදිය වෙනස් වෙන්න පුලුවන්..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,074
    8,356
    113
    පොඩිකාලෙ නිතරම බයිසිකල් පැදලා තියනවා
    පොඩිකාලෙ ගොඩක්ම ස්පෝට් කරලා තියනවා
    පොඩිකාලෙදි බයිසිකලේ පදිද්දි සීට් එක ගලවං වැටිල අනතුරක් වෙලා තියනවා
    වගේ ඒව කියනවා නං
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,872
    5,993
    113
    Colombo
    එක දවසක් නම් අදුරගෙන, තාම ඉතිං ට්‍රස්ට් බිල්ඩ් වෙන ගමන් නෙහ්.
    ටෙක්ස්ට් කරද්දි "කොහෙද ගියෙ" කියලා ඇහුවම උබගෙ එක්ස්ප්‍රෙශන් පේන්නෙ නැ නෙහ්, නිකම් ෆ්‍රෙන්ඩ්ලි විදියට ඇහුවත්, කියවන කෙනා ගන්න විදිය වෙනස් වෙන්න පුලුවන්..
    ow eka tma ban....
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,548
    12,572
    113
    උඹා අත්දැක්ක ප්‍රෙපාසල්වල රෙඩ් ප්ලැග්ස් මොනවද බන්? දැන් හිතපන් මේ වගේ සිටුවේෂන් එකක්...කෙල්ලවඅන්දුරගෙන කතා කරනන් අරන් දවසයි දෙකක් වගේ නම් කොච්චර දුරට කෙල්ල අපි එක්ක ඉන්ට්‍රැක් වෙන්න ඕනද? Always කෝල් මැසේජ් වලට වෙලාවක් නැ කියමුකො...ඒකි කරන්නේ මොකද්ද වෙන්නේ මොනවද වගේ කිසිම සද්දයක් නැතිවෙද්දි මොකද සීන් එක කරන්න ඕනේ? ඒකිටත් වැඩ ඇති කියල හිතුවොත් ඒ මයින්ඩ් එක ෂේප්.
    කෙල්ල ඔනෙ ලබ්බක්

    වොච් නැන්දම්මා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,872
    5,993
    113
    Colombo
    Best advice
    ahala balanna puluwan dewal monawada umbala try kare? waten goden ekigen ahala balana puluwan dewal? Anika dan mama me balan inne 12 ganakta giya gani tama msg ekak ewwe na..ekai...mekige wtsap last scn ekat penanne na...

    kello kohomath kollo 3,4k ekka ekapara chat krnawa affair ekkata ynda kalin.hondama ekawa un thoraganne. affair ekkata giyata passe arahema dewal thiyenwa kiyanne hariyan na :no:
    "arahema dewal" kiwe monwada ban?
    ------ Post added on Nov 14, 2026 at 6:15 PM

    aaa ban..meki 12 n passe msgekakwat nane...dan 6i...mewa red flags da ban?mama mekigen affairs gena ahuwe na ai marry karana late wune ehema. eki nam magen ahuwa. meki mata wada 1 year balai. meki 86. monwda ahane ban normally? tama anduragena 1 day. ekai mama balanne.
    ------ Post added on Nov 14, 2026 at 6:40 PM
     
    Last edited: