kohomada Work Life balance karaganne, lamaith hadagena, aluth technologies igena ganna gaman, gewal wala minissungeth prashna wisandala
?
?
?mmmmekama de bn husband and wife and understanding wenna one bn
hamadeyakma ktha krala wisadaganna danganna one bn
russian අය එහෙමදekama de bn husband and wife and understanding wenna one bn
hamadeyakma ktha krala wisadaganna danganna one bn

aluthen areas igenaganna giyama kohomada karanne ex new Libraries, Frameworks etc ?අවුලක් නෑ බං. මම WFH. බබෙකුත් ඉන්නවා. මායි වයිෆුයි තමා හැමදෙයක්ම කරගන්නෙ. ප්ලෑන් කරලා කරගන යනවා ඉතිං.


ekama de bn husband and wife and understanding wenna one bn
hamadeyakma ktha krala wisadaganna danganna one bn
hm yehThere is nothing called Work Life Balance. You'll lose both if you tried.
ටයිම් ටේබල් එකක් හදාගන තියෙන්නෙ මචං. අපි දෙන්නා එකතු වෙලා උයනවා. (මට හොඳට උයන්න පුලුවන්aluthen areas igenaganna giyama kohomada karanne ex new Libraries, Frameworks etc ?
Anith eka gedara uyana pihana, wada walatath help karanawada![]()
මචන් මේවා Freezer එකේද දාල තියන්නේ කපලා?ටයිම් ටේබල් එකක් හදාගන තියෙන්නෙ මචං. අපි දෙන්නා එකතු වෙලා උයනවා. (මට හොඳට උයන්න පුලුවන්) අපිගොඩක්වෙලාවට කරන්නෙ එලවලු ගෙනාපුවාම හෝදලා කපලා කන්ටේනර්ස් වල දාල තියනවා. උයද්දිත් බල්ක් උයනවා එකපාර.
Deep Freeze කරන්නෙ නම් නෑ. නෝමල් කූලිං ඒරියා එකේ දාල තියනවා. සතියකටනෙ. අවුලක් නෑ. ලූණු වගේ නම් කපලා තියන්නෙ නෑ. එලවලු තමා.මචන් මේවා Freezer එකේද දාල තියන්නේ කපලා?
@PrasangaSPerera @Ragna_SL @Error365! @Solo Rider @adowhybn @NRTG @Stimulus mind බලපන්කෝ මූ. බැඳලත් නැතුව බැඳපු උන්ට උෆදෙස් දෙන හැටිekama de bn husband and wife and understanding wenna one bn
hamadeyakma ktha krala wisadaganna danganna one bn

@PrasangaSPerera @Ragna_SL @Error365! @Solo Rider @adowhybn බලපන්කෝ මූ. බැඳලත් නැතුව බැඳපු උන්ට උෆදෙස් දෙන හැටි![]()
මොන ජෙලක්ද උඹ ඉතින් තාම කෙල්ලෙක් එක්ක තොලක්වත් දාලා නෑ කියලා දන්නවනේado ubalata J neda![]()
![]()
![]()