Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මැරි කරල ඉන්න කිරිපුතාලා..

    happy-children-jumping-summer-meadow_74855-5852.jpeg

    • උබලට පොඩි උන් කියක් ඉන්නවද?
    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
    තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    NO KIDS.... NO PROBLEMමහත්තුරු ටික අදහස් ඕන නෑ හොදේ :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,447
    75,170
    113
    මැරි කරල ඉන්න කිරිපුතාලා..

    View attachment 143446
    • උබලට පොඩි උන් කියක් ඉන්නවද?
    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
    තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    NO KIDS.... NO PROBLEMමහත්තුරු ටික අදහස් ඕන නෑ හොදේ :rofl:
    Kids means non stop responsibilities and expenses. So best to have kids after a few years enjoying marriage. Don't get me wrong, watching your little one smile with you with the purest love you will ever know makes you forget everything you have to go through to protect and bring them up :-).
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    25-30 අතර එක නම් කේස්. 30+ වගේ වෙලා තමයි. තමන්ගේ ජීවිතේ තමන්ගේ නිදහසේ කරන්න තියන කාලේ. (උදා - නිදහසේ වෙන රටක ඇවිදලා එනවා වගේ.) ආයිත් එන්නෙ නැ.

    ඒ නිසා 30+ වත් වෙලා තමයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kids means non stop responsibilities and expenses. So best to have kids after a few years enjoying marriage. Don't get me wrong, watching your little one smile with you with the purest love you will ever know makes you forget everything you have to go through to protect and bring them up :-).
    Totally agreed machan. :love:
     
    • Like
    Reactions: deepaldas and TNHM

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා ♥️♥️
    මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.😘
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා ♥️♥️
    මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.😘
    එකගයි බං. තාම නම් 30ක් වෙලා නෑ. ඒත් මටත් ඕකම හිතෙනවා 27 වගේ ළමයෙක් හදන්න තිබ්බ කියල. මේ රෙද්දේ කොරොනා එක්ක දැම්ම හදන එකත් රිස්ක්.

    1. 1
    2. 27

    Should have done it a little earlier. Planning to enjoy an early retirement.
    නියමයි මචෝ.
     
    • Like
    Reactions: TNHM and dmsupun

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    Me aurudda anthime set wenna inne eekata. Dan me corona case ekath ekka mokada karanne kiyala hithaganna ba.. Podi unwa parissam karaganna eka thamai amaruma
     
    • Like
    Reactions: niyomax and TNHM

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ළමයි තුන්දෙනෙක් ඉන්නවා. පළවෙනියා හම්බවෙද්දී මට විසි තුනයි වයිෆ්ට විසි හතරයි දෙවෙනියා හම්බ වුනේ ඊට අවුරුදු හයකට පස්සේ. කෙල්ලයි කොල්ලයි දෙන්නෙක් ඉන්නවා දැන් ඇති කියලා හිත හදාගෙන ඉන්නකොට දැනට අවුරුදු පහකට කලින් තව එකෙක් හම්බවුනා 😁😁😁 ලොකු දුවයි බාලම පුතයි අතර ගැප් එක අවුරුදු දහ හතරක් දෙවෙනි පුතයි බාලයගෙයි අතර ගැප් එක අවුරුදු අටක් 😁😁 දැන් මට අවුරුදු හතලිස් දෙකයි. ළමයින්ගේ වයස 19යි /13 යි / 5යි. ළමයි එක්ක ගෙවන ජිවිතේ හොදයි හැබැයි ෆුල් බිසී. මගේ නම් අදහස තිහ වෙන්න ඉස්සල්ලා ළමයි හදන්න ඕන. හැබැයි ඉතිං කොච්චර ප්ලැන් කරත් ප්ලැන් අප්සෙට් යන වෙලාවල් තියෙනවා 😁😁😁
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,192
    8,190
    113
    M-Town
    මැරි කරල ඉන්න කිරිපුතාලා..

    View attachment 143446
    • උබලට පොඩි උන් කියක් ඉන්නවද?
    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
    තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    NO KIDS.... NO PROBLEMමහත්තුරු ටික අදහස් ඕන නෑ හොදේ :rofl:
    උබට Navara එකක් තියෙනවද කියපන්.
     
    Last edited:
    • Like
    Reactions: niyomax and TNHM