Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අවුරුදු 3ක් ලව් කෙරුවා.බැන්දා.පලවෙනි බබා හම්බුනේ මට වයස 22න්.වයිෆ්ට 25න්.මට අවුරුදු 42ක් වෙද්දි ලොක්කට අවුරුදු 20යි.පොඩ්ඩට 18යි.ලොක්කගෙ මුල් කාලෙ නම් ලොකු ටෙන්ෂන් එකක් තිබුනා.ඒත් කොල්ලව දකිද්දි ඒවා සේරම අමතක උනා.ටික ටික කොල්ලො දෙන්නා ලොකු වෙන විදිහ දකිද්දි මාර ගැම්මක් එන්නෙ බන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා ♥️♥️
    මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.😘

    ඔව් මේක සිරා කතාව...අපේ ඉන්න මිනිස්සු ඔහොම තමයි...ළමයි පරක්කු නම් හෝ නැති නම් එක කියන්නේ නැහැ...ඒ වෙනුවට කියන්නේ ළමයි නැති වුනාම පට්ට..කරදර වැඩ...ඕව කියල අනිත් උන්වත් එහෙම කරනවා..බදින්න පරක්කු එකෙක්ගෙන් අහපන්...එතකොට කියන්නේ කලින් බැන්දම ආතල් නැහැ..සිංගල් ලයිෆ් ෆුල් මාවලස් වගේ ටෝක්ස්,,හැබැයි යටින් යන්නේ වෙනම ගේම්..:P

    අනිත් උන් ගැන හොයන්නත් එපා, අනිත් උන් කියන විදිහට වැඩ කරන්නත් එපා කියන එක තමයි මගේ අදහස...

    තමන්ට සෙට් වෙන විදිහට වැඩ ටික කරගත්තනම් කිසි කතාවක් නැහැ...උබ කිව්ව් කතාව නම් ඇත්ත..ඔය වයසේම ළමයෙක් හදාගත්තාම වයසට යනකොට දෙපයින් හිටගන්න පුළුවන් වයසේ ළමයි ඉන්නවා..මන් දන්න පවුලක අන්කල් කෙනෙක්, වයස 50ත් පැනල, ඉස්කෝලේ ප්‍රාථමික වයසේ ළමයෙක් ඉන්නේ,,,ඒ මනුස්සය පුදුම වෙහෙසිල්ලක් වෙහෙසෙන්නේ..අසනීපත් තියෙනවා...පව් ඉතින්...ඒ ළමයත් පව්...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Fathers Day Love GIF
    adoo thadi badaaaa :D :D :D
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අවුරුදු 3ක් ලව් කෙරුවා.බැන්දා.පලවෙනි බබා හම්බුනේ මට වයස 22න්.වයිෆ්ට 25න්.මට අවුරුදු 42ක් වෙද්දි ලොක්කට අවුරුදු 20යි.පොඩ්ඩට 18යි.ලොක්කගෙ මුල් කාලෙ නම් ලොකු ටෙන්ෂන් එකක් තිබුනා.ඒත් කොල්ලව දකිද්දි ඒවා සේරම අමතක උනා.ටික ටික කොල්ලො දෙන්නා ලොකු වෙන විදිහ දකිද්දි මාර ගැම්මක් එන්නෙ බන්.
    👍👍👍