Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mars Gigapixel Panorama Pic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිලියන 4ක පික්සල් සහිත අඟහරුගේ ජායාරූපය

දැනට නිපදවා ඇති බිලියන ගනන් පික්සල් සහිත ජායාරූප වෙත නව ජායාරූපයක් එක්වී තිබෙනවා.

ඒ කිලෝමීටර් මිලියන 567ක දුරක පිහිටි ගේල් ආවාටයේ සිට කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප 407ක් එක් කර සෑදූ අඟහරු මත පැනරාමා දර්ශනයයි.

මෙම ජායාරූපයේ ඇති පික්සල් ප්රමාණය බිලියන 4කි (90,000 x 45,000). නමුත් ඒ සෑම ජායාරූපයක්ම ගෙන ඇත්තේ මෙගාපික්සල් 2ක කැමරාවකින් වීම විශේෂත්වයක්.

මෙය නිපදවීමට Andrew Bodrov නම් පුද්ගලයාට සති 2ක පමණ කාලයක් ගතවී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු 06 වැනිදා අඟහරු මත ගොඩබැස්සවීමෙන් පසු කියුරියෝසිටි මඟින් පෘතුවියට එවනා ජායාරූප දත්ත විවිධ විකිරණයන්ට බඳුන් වන නිසා එය පෘතුවිය මත ගන්නා ලද ජායාරූපයක් මෙන් සරල නොවේ.

තව දින 3කින් පෘතුවිය හා කියුරියෝ සිටි අතර සම්බන්ධතාවයට සූර්යයාගෙන් බාධා එල්ලවන අතර නැවත සබඳතා ගොඩනැඟෙන්නේ මැයි 01 වෙනිදා සිටය

කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප ඇසුරෙන් නිපදවූ එම පික්සල් බිලියන 4ක පැනරාමා දර්ශනයට මෙතනින්.

http://www.360cities.net/image/mars-gigapixel-panorama-curiosity-solar-days-136-149#-138.98,65.16,34.7

[QUOTE="Sadun Buwa, post: 14725271, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="6"] බිලියන 4ක පික්සල් සහිත අඟහරුගේ ජායාරූපය[/SIZE][/COLOR] [IMG]http://images.techhive.com/images/article/2013/04/mars-100031423-orig.jpg[/IMG] [/CENTER] [COLOR="Black"][SIZE="4"]දැනට නිපදවා ඇති බිලියන ගනන් පික්සල් සහිත ජායාරූප වෙත නව ජායාරූපයක් එක්වී තිබෙනවා. ඒ කිලෝමීටර් මිලියන 567ක දුරක පිහිටි ගේල් ආවාටයේ සිට කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප 407ක් එක් කර සෑදූ අඟහරු මත පැනරාමා දර්ශනයයි. මෙම ජායාරූපයේ ඇති පික්සල් ප්රමාණය බිලියන 4කි (90,000 x 45,000). නමුත් ඒ සෑම ජායාරූපයක්ම ගෙන ඇත්තේ මෙගාපික්සල් 2ක කැමරාවකින් වීම විශේෂත්වයක්. මෙය නිපදවීමට Andrew Bodrov නම් පුද්ගලයාට සති 2ක පමණ කාලයක් ගතවී තිබේ. පසුගිය වසරේ අගෝස්තු 06 වැනිදා අඟහරු මත ගොඩබැස්සවීමෙන් පසු කියුරියෝසිටි මඟින් පෘතුවියට එවනා ජායාරූප දත්ත විවිධ විකිරණයන්ට බඳුන් වන නිසා එය පෘතුවිය මත ගන්නා ලද ජායාරූපයක් මෙන් සරල නොවේ. තව දින 3කින් පෘතුවිය හා කියුරියෝ සිටි අතර සම්බන්ධතාවයට සූර්යයාගෙන් බාධා එල්ලවන අතර නැවත සබඳතා ගොඩනැඟෙන්නේ මැයි 01 වෙනිදා සිටය කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප ඇසුරෙන් නිපදවූ එම පික්සල් බිලියන 4ක පැනරාමා දර්ශනයට මෙතනින්. [/SIZE][/COLOR] [CENTER][IMG]http://www.tennismindgame.com/image-files/arrow.gif[/IMG] [url]http://www.360cities.net/image/mars-gigapixel-panorama-curiosity-solar-days-136-149#-138.98,65.16,34.7[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom