මම තනියම ප්‍රැක්ටිස් වෙනව. කාටවත් ගහන්න නෙමෙයි
උඩින් පැනලා ඇවිත් විසිවෙන්න ගහන්න පුළුවන් කික් කාරයො දැකල එහෙම වෙන්න හෙනම හෙන උනක් තිබුණ ඉස්සර ඉදන්ම.
කොරන්ටයින් එක්ක ගෙදර ඉදිද්දි උණ වැඩි උනා
මම කරන්නෙ හැම පැයකටම සැරයක්
1 ස්ට්‍රෙචින්ග් එක්සසයිස් කරනවා
2 වැලි බෑග් එකකට ගහල කික්ස් ප්‍රැක්ටිස් වෙනවා.
3 එක කිකින්ග් ටෙක්නික් එකක් සතියක් තිස්සෙ දවස ගානෙ ටිකක් වෙලා කරනවා.
මේ තුන ම ටාගට් කරේ මගේ ඔළුව තරම් උසකට ලේසියෙන් ම ක්ෂණිකව කික් කරන්න
ෆ්ලිප් එකක් ගැන තාම අදහසක් නෑ
හොද එකක් තෝරගෙන පුරුදු වෙනවා දවස ගානෙ සති දෙකක්වත්
මට තියෙන ප්‍රශ්න තමයි
|) එක එක ස්ටයිල්වල ස්ටෙප්ස් මූමන්ට්ස් වල වැදගත්කම මොකද්ද
සහ ඒවා හොදට ප්‍රැක්ටිස් වෙන්න කොච්චර කල් යනවා ද
( කාලය ප්‍රශ්නයක් නෑ මට ඕන උබලට කොච්චර කාලයක් ගියාද කියල දල අදහසක් ගන්න)

Rep +