Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maruna ayata dana dena eka therumak tiyenawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, අනිත් ආගම් ගැන මම දන්නේ නැහැ...

ඒත් බුද්ධාගමට අනුව ගත්තොතින් අපි කරපු පින පව අපි ගෙනියනවා....

ඉන්නකං කරලා මැරුණම අත අරින්න බැහැනේ...

ඒ වගේම ඉන්නකං නොකර මැරුණම පින් දහම් කරන්නේ ගොඩක් දෙනෙක් බයට, නැත්නම් සමාජෙන් හොඳ නම ගන්න...

ඒත් මචං, කොච්චර හොඳ කරලත්, පින් කරලත් එක පවක් නිසා පරලොව ජිවිතේ අසුභ වෙන්න පුළුවන්...

ඒ දේ වලක්වන්න තමයි ඒ මැරුණ කෙනාට අපි පින් දෙන්නේ...

පින් දෙන්නෙත් ඒ නමින් මිය පරලොව ගිය කෙනෙක් කියලයි...

එතකොට හොඳ ආත්මයක් ලබාගන්න බැරිව ඉන්න කෙනෙක්ට උනත් පිහිටක් වෙන්න පුළුවන්...

මේ ගැන වැඩිය මම දන්නේ නැහැ..

ඒ නිසා බොරු කියන්න බැහැනේ...

මැරුණ කෙනාට තමන් හිටපු තැනින් මිදිලා යන්න වෙනවා...

ගෙවල් දොරවල් වලට පවුලේ අයට ආශාවක් ඇති වෙන නිසා තමයි

ගොඩක් පවුලේ අය එක්ක ලෙවකාගෙන ඉන්න කට්ටියව ඉස්පිරිතාල වල මැරෙන්නේ....

නැත්නම් ඒ කට්ටිය ගැන ආශාවක් ඇති වෙනවලු...

ඉතිං එයාලට ඒ ඇති වෙන ආශාවට විරුද්ධව, එයාලට පින් දීලා යවනවා හොඳ ආත්මයක් ලබාගන්න කියල....

අහල ඇතිනේ හාමුදුරුවෝ කියනවා...

දෙවු මිනිස් සැප කෙලවර අමා මහා නිවනින් සැනසීම ලැබේවා....

[QUOTE="labu gediya, post: 18060851, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මචං, අනිත් ආගම් ගැන මම දන්නේ නැහැ... ඒත් බුද්ධාගමට අනුව ගත්තොතින් අපි කරපු පින පව අපි ගෙනියනවා.... ඉන්නකං කරලා මැරුණම අත අරින්න බැහැනේ... ඒ වගේම ඉන්නකං නොකර මැරුණම පින් දහම් කරන්නේ ගොඩක් දෙනෙක් බයට, නැත්නම් සමාජෙන් හොඳ නම ගන්න... ඒත් මචං, කොච්චර හොඳ කරලත්, පින් කරලත් එක පවක් නිසා පරලොව ජිවිතේ අසුභ වෙන්න පුළුවන්... ඒ දේ වලක්වන්න තමයි ඒ මැරුණ කෙනාට අපි පින් දෙන්නේ... පින් දෙන්නෙත් ඒ නමින් මිය පරලොව ගිය කෙනෙක් කියලයි... එතකොට හොඳ ආත්මයක් ලබාගන්න බැරිව ඉන්න කෙනෙක්ට උනත් පිහිටක් වෙන්න පුළුවන්... මේ ගැන වැඩිය මම දන්නේ නැහැ.. ඒ නිසා බොරු කියන්න බැහැනේ... මැරුණ කෙනාට තමන් හිටපු තැනින් මිදිලා යන්න වෙනවා... ගෙවල් දොරවල් වලට පවුලේ අයට ආශාවක් ඇති වෙන නිසා තමයි ගොඩක් පවුලේ අය එක්ක ලෙවකාගෙන ඉන්න කට්ටියව ඉස්පිරිතාල වල මැරෙන්නේ.... නැත්නම් ඒ කට්ටිය ගැන ආශාවක් ඇති වෙනවලු... ඉතිං එයාලට ඒ ඇති වෙන ආශාවට විරුද්ධව, එයාලට පින් දීලා යවනවා හොඳ ආත්මයක් ලබාගන්න කියල.... අහල ඇතිනේ හාමුදුරුවෝ කියනවා... [COLOR=DarkRed]දෙවු මිනිස් සැප කෙලවර අමා මහා නිවනින් සැනසීම ලැබේවා....[/COLOR] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom