Maruna un ain karanawada nadda?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි.
    සිංහලයන් හා සටන් කළ බි‍්‍රතාන්‍ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය.
    සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත.
    ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි.
    IMG_8203.jpg


    මහනුවර ‘ජෝන් ඩොයිලි’ගේ සොහොන ගලවා දමයි

    December 22, 2011 at 10:37 am | Lanka C News.



    john_doyle_lee.jpg
    බි‍්‍රතාන්‍ය යුගයේ මෙරට ඉංග‍්‍රීසි පාලනයේ ඉහල නිළධාරියෙකු වූ ජොන් ඩොයිලිගේ සොහොන් කොත පිහිටි හැරිසන් සුසාන භූමිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.
    මහනුවර නගරාසන්නයේ පිහිටා ඇති බි‍්‍රතාන්‍ය යුගයට අයත් මේ සුසාන භූමියේ බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් කොත් රාශියක් තිබේ.
    අක්කර තුනක බිම් බිම් ප‍්‍රමාණයකින් යුත් මේ සුසාන භූමිය මේ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත්තේ එය දලදා මාලිගාවට වඩා උස භූමියක පිහිටා තිබීම හේතුවෙනි.


    udana says:

    December 22, 2011 at 11:09 am

    අයියෝ.. මෙතන හරිම නිස්කලංක තැනක්.. මමත් සාමන්යෙන් යනවා මෙතනට නිදහසේ කල්පනා කරන්න ඕනේ උනාම, නැත්නම් පොතක් කියවන්න ඕනේ උනාම… තනියම ඉන්න ඕනේ උනාම එහෙම..
    මෙතන තව සොහොන් තියෙනවා..
    ඒ කලේ ලංකාවෙයි ඉන්දියාවෙයි වැඩිපුරම කෝපි වතු තුබුන සුද්දගේ වයිෆ් ගේ සොහොන.. කොච්චර කෝපි වතු තිබුනත් එය මැරෙනකොට ඉදගන්න පුටුවක්වත් තිබුනේ නැතිලු ගෙදර ඒ වතු වලින් පාඩු වෙලා තිබුන නිසා..
    හිටපු ආණ්ඩුකරයෙක්ගේ වයිෆ් කෙනෙක්ගේ සොහොන තියෙනවා. මට මතක විදිහට මැකලම් ආණ්ඩුකාරය..
    තව ඉන්නවා අවුරුදු විසිගණන් වලදී මැරුණු ආරමි captain කෙනෙක්… මිනිහ වෝටර්ලු සටනේදී සටන්කරලා බේරුණු කෙනෙක් රැජිනගේ නිර්භීත බාවයට දෙන ඉහලම පදක්කම මිනිහට තියෙනවලු.. ඒ පදක්කම ඇදල මිනිහ සභාවකට ඇතුල් වෙනවනම් ඒ සභාවේ ඉන්න ඔක්කොමල නැගිටින්න ඕනෙලු.. තත්වයෙන් එයට වඩා ඉහල උනත්.. මිනිහ ඊට පස්සෙත් කොහෙද යුද්ද දෙකක සටන් කරලා ලංකාවට ඇවිල්ල තියෙන්නේ.. ට්‍රින්කෝ ඉදල නුවරට එනකොට වැස්සට අහුවෙලා තෙමිලා මිනිහට මැලේරියාව හැදිලා.. මගදී අස්සය්ත් මැරිලා.. පස්සේ නුවරට එනකන් පයින් ඇවිල්ල එත් මැලේරියාව නිසාම මැරිලා.. සමහර එංගලන්ත ආරමි කාරයෝ මෙතනට එනවා මේ සොහොනට ගවුරව කරන්න විතරක්.. මට සොහොන බලාගන්න අන්කල් කිව්වා ඒක පාරක් ලංකාවට අපු එංගලන්ත අර්ම්ය් එකේ දෙවනිය මෙතනට ඇවිල්ල සොහොනට salute එකක් ගැහුවලු captain i salute you for surviving in waterloo කියල.
    හුගක් තියෙන්නේ මැලේරියාව හැදිලා මැරුණු අයගේ සොහොන ඒක සොහොනක් තියෙනවා එකේ ඉන්නවා එකම මනුස්සයාගේ ළමයි 5 දෙනෙක් දවස් තුනක් ඇතුලත මැරිලා තියෙන්නේ මැලේරියාව නිසා.
    ප්‍රංශ කාරයෝ. අයර්ලන්ත කාරයෝ. නෙදර්ලන්ත කාරයෝ එහෙමත් ඉන්නවා..
    මම නම් කියන්නේ මේක මහා මෝඩ වැඩක් මේක දන්තදතුන් වහන්සේට වඩා උඩින් තමයි තියෙන්නේ.. එත් ඉතින් කෙලින්ම උඩින් නෙවෙයි.. එහෙම සැලකුවොත් මිනිස්සු උඩවත්ත කාලෙට යන එකත් නවත්තන්න වෙනවා.. මොකද ඒ පැත්තට යන ඔක්කොමල මාලිගාවට වඩා උඩින් ඉන්නේ.. වැවට එහා පැත්තේ වේල්ස් පාර්ක් පැත්තේ ගෙවලුත් ඔක්කොම අයින් කරන්න වෙනවා..
    බුද්දාගම රකින්න මීට වඩා වැදගත් දේවල් ඕන තරම් කරන්න තියෙනවා.. මේ වගේ නිකන් ප්‍රසිද්දිය සදහා කරන වෙන ප්‍රශ්න ඇතිවෙන වඩා වලට වඩා..
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහොම උනත් දැන් ඉතින් මැරිච්ච එවුන්නේ බං. අපේ ඉතිහාසයටත් සම්බන්ධ වෙන නිසා ඕක තිබුනට කමක් නෑ කියලයි මගේ නම් අදහස. මේ මහා පොලවේ මිනියක් වැලලුනේ නැති තැනක් නැහැ කියල කියනවනේ. :yes:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙච්චර කල් තියෙන්න හොඳයි. දැන් තමයි හොඳ නැත්තේ
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    ඉතිහාසය විනාශ කරන්න හොඳ නෑ, ඒක මොන ජාතිය උනත් වැදගත් නෑ ඉතිහාසය කියන්නෙ ලොක උරුමයක්. එහෙම නැත්නම් මුස්ලිම් අන්තවාදී එවුන් වගේ වෙනවා අපිත්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,906
    113
    karanna wada nathi unahama karana wada thama..karanduwata garu karanna ona.. eka thama apey rate thiyana watinama dey.. eth ane manda..moko mey eka paratama.. wada kali.. lokka wage mai sokkoth.
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    ටිකිරිට ලොක්කව ඉක්මනටම ජිනීවා වලට බාර දෙන්න ඕනී වෙලා වගේ.ඔව් ඉතින් ආණ්ඩුකාරකමක් කියන්නේ වැඩකට නැති ජොබ් එකක්නේ.එච්චර හම්බ කර ගන්න බෑනේ.ඇමතිකමක් ගත්තා නම් ගොඩ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    ain karanawa nam ain karanna da dewal nathay? Bars, Hotels, kudu karayo, Dalada maligaweta udin thiyena british andukara thumage Valauwa.

    Mariccha minissunta nidahase inna dunoth thama honda.