Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maruna un ain karanawada nadda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි්රතාන්ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි.

සිංහලයන් හා සටන් කළ බි්රතාන්ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය.

සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත.

ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි.

මහනුවර ‘ජෝන් ඩොයිලි’ගේ සොහොන ගලවා දමයි

December 22, 2011 at 10:37 am | Lanka C News.

බි්රතාන්ය යුගයේ මෙරට ඉංග්‍රීසි පාලනයේ ඉහල නිළධාරියෙකු වූ ජොන් ඩොයිලිගේ සොහොන් කොත පිහිටි හැරිසන් සුසාන භූමිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

මහනුවර නගරාසන්නයේ පිහිටා ඇති බි්රතාන්ය යුගයට අයත් මේ සුසාන භූමියේ බි්රතාන්ය ජාතිකයන්ගේ සොහොන් කොත් රාශියක් තිබේ.

අක්කර තුනක බිම් බිම් ප්‍රමාණයකින් යුත් මේ සුසාන භූමිය මේ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත්තේ එය දලදා මාලිගාවට වඩා උස භූමියක පිහිටා තිබීම හේතුවෙනි.

udana says:

December 22, 2011 at 11:09 am

අයියෝ.. මෙතන හරිම නිස්කලංක තැනක්.. මමත් සාමන්යෙන් යනවා මෙතනට නිදහසේ කල්පනා කරන්න ඕනේ උනාම, නැත්නම් පොතක් කියවන්න ඕනේ උනාම… තනියම ඉන්න ඕනේ උනාම එහෙම..

මෙතන තව සොහොන් තියෙනවා..

ඒ කලේ ලංකාවෙයි ඉන්දියාවෙයි වැඩිපුරම කෝපි වතු තුබුන සුද්දගේ වයිෆ් ගේ සොහොන.. කොච්චර කෝපි වතු තිබුනත් එය මැරෙනකොට ඉදගන්න පුටුවක්වත් තිබුනේ නැතිලු ගෙදර ඒ වතු වලින් පාඩු වෙලා තිබුන නිසා..

හිටපු ආණ්ඩුකරයෙක්ගේ වයිෆ් කෙනෙක්ගේ සොහොන තියෙනවා. මට මතක විදිහට මැකලම් ආණ්ඩුකාරය..

තව ඉන්නවා අවුරුදු විසිගණන් වලදී මැරුණු ආරමි captain කෙනෙක්… මිනිහ වෝටර්ලු සටනේදී සටන්කරලා බේරුණු කෙනෙක් රැජිනගේ නිර්භීත බාවයට දෙන ඉහලම පදක්කම මිනිහට තියෙනවලු.. ඒ පදක්කම ඇදල මිනිහ සභාවකට ඇතුල් වෙනවනම් ඒ සභාවේ ඉන්න ඔක්කොමල නැගිටින්න ඕනෙලු.. තත්වයෙන් එයට වඩා ඉහල උනත්.. මිනිහ ඊට පස්සෙත් කොහෙද යුද්ද දෙකක සටන් කරලා ලංකාවට ඇවිල්ල තියෙන්නේ.. ට්‍රින්කෝ ඉදල නුවරට එනකොට වැස්සට අහුවෙලා තෙමිලා මිනිහට මැලේරියාව හැදිලා.. මගදී අස්සය්ත් මැරිලා.. පස්සේ නුවරට එනකන් පයින් ඇවිල්ල එත් මැලේරියාව නිසාම මැරිලා.. සමහර එංගලන්ත ආරමි කාරයෝ මෙතනට එනවා මේ සොහොනට ගවුරව කරන්න විතරක්.. මට සොහොන බලාගන්න අන්කල් කිව්වා ඒක පාරක් ලංකාවට අපු එංගලන්ත අර්ම්ය් එකේ දෙවනිය මෙතනට ඇවිල්ල සොහොනට salute එකක් ගැහුවලු captain i salute you for surviving in waterloo කියල.

හුගක් තියෙන්නේ මැලේරියාව හැදිලා මැරුණු අයගේ සොහොන ඒක සොහොනක් තියෙනවා එකේ ඉන්නවා එකම මනුස්සයාගේ ළමයි 5 දෙනෙක් දවස් තුනක් ඇතුලත මැරිලා තියෙන්නේ මැලේරියාව නිසා.

ප්‍රංශ කාරයෝ. අයර්ලන්ත කාරයෝ. නෙදර්ලන්ත කාරයෝ එහෙමත් ඉන්නවා..

මම නම් කියන්නේ මේක මහා මෝඩ වැඩක් මේක දන්තදතුන් වහන්සේට වඩා උඩින් තමයි තියෙන්නේ.. එත් ඉතින් කෙලින්ම උඩින් නෙවෙයි.. එහෙම සැලකුවොත් මිනිස්සු උඩවත්ත කාලෙට යන එකත් නවත්තන්න වෙනවා.. මොකද ඒ පැත්තට යන ඔක්කොමල මාලිගාවට වඩා උඩින් ඉන්නේ.. වැවට එහා පැත්තේ වේල්ස් පාර්ක් පැත්තේ ගෙවලුත් ඔක්කොම අයින් කරන්න වෙනවා..

බුද්දාගම රකින්න මීට වඩා වැදගත් දේවල් ඕන තරම් කරන්න තියෙනවා.. මේ වගේ නිකන් ප්‍රසිද්දිය සදහා කරන වෙන ප්‍රශ්න ඇතිවෙන වඩා වලට වඩා..

[QUOTE="kukku baba, post: 11686677, member: 249844"] මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි්රතාන්ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි. සිංහලයන් හා සටන් කළ බි්රතාන්ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය. සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත. ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/IMG_8203.jpg[/IMG] [B][URL="http://lankacnews.com/sinhala/news/40070/"]මහනුවර ‘ජෝන් ඩොයිලි’ගේ සොහොන ගලවා දමයි[/URL][/B] [B]December 22, 2011 at 10:37 am | Lanka C News. [/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/john_doyle_lee.jpg[/IMG] බි්[SIZE=3]රතාන්‍ය යුගයේ මෙරට ඉංග්‍රීසි පාලනයේ ඉහල නිළධාරියෙකු වූ ජොන් ඩොයිලිගේ සොහොන් කොත පිහිටි හැරිසන් සුසාන භූමිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි. මහනුවර නගරාසන්නයේ පිහිටා ඇති බි්රතාන්ය යුගයට අයත් මේ සුසාන භූමියේ බි්රතාන්ය ජාතිකයන්ගේ සොහොන් කොත් රාශියක් තිබේ. අක්කර තුනක බිම් බිම් ප්‍රමාණයකින් යුත් මේ සුසාන භූමිය මේ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත්තේ එය දලදා මාලිගාවට වඩා උස භූමියක පිහිටා තිබීම හේතුවෙනි. udana says: [/SIZE] [SIZE=3] [URL="http://lankacnews.com/sinhala/news/40070/#comment-169725"] December 22, 2011 at 11:09 am[/URL][/SIZE] [SIZE=3] අයියෝ.. මෙතන හරිම නිස්කලංක තැනක්.. මමත් සාමන්යෙන් යනවා මෙතනට නිදහසේ කල්පනා කරන්න ඕනේ උනාම, නැත්නම් පොතක් කියවන්න ඕනේ උනාම… තනියම ඉන්න ඕනේ උනාම එහෙම.. මෙතන තව සොහොන් තියෙනවා.. ඒ කලේ ලංකාවෙයි ඉන්දියාවෙයි වැඩිපුරම කෝපි වතු තුබුන සුද්දගේ වයිෆ් ගේ සොහොන.. කොච්චර කෝපි වතු තිබුනත් එය මැරෙනකොට ඉදගන්න පුටුවක්වත් තිබුනේ නැතිලු ගෙදර ඒ වතු වලින් පාඩු වෙලා තිබුන නිසා.. හිටපු ආණ්ඩුකරයෙක්ගේ වයිෆ් කෙනෙක්ගේ සොහොන තියෙනවා. මට මතක විදිහට මැකලම් ආණ්ඩුකාරය.. තව ඉන්නවා අවුරුදු විසිගණන් වලදී මැරුණු ආරමි captain කෙනෙක්… මිනිහ වෝටර්ලු සටනේදී සටන්කරලා බේරුණු කෙනෙක් රැජිනගේ නිර්භීත බාවයට දෙන ඉහලම පදක්කම මිනිහට තියෙනවලු.. ඒ පදක්කම ඇදල මිනිහ සභාවකට ඇතුල් වෙනවනම් ඒ සභාවේ ඉන්න ඔක්කොමල නැගිටින්න ඕනෙලු.. තත්වයෙන් එයට වඩා ඉහල උනත්.. මිනිහ ඊට පස්සෙත් කොහෙද යුද්ද දෙකක සටන් කරලා ලංකාවට ඇවිල්ල තියෙන්නේ.. ට්‍රින්කෝ ඉදල නුවරට එනකොට වැස්සට අහුවෙලා තෙමිලා මිනිහට මැලේරියාව හැදිලා.. මගදී අස්සය්ත් මැරිලා.. පස්සේ නුවරට එනකන් පයින් ඇවිල්ල එත් මැලේරියාව නිසාම මැරිලා.. සමහර එංගලන්ත ආරමි කාරයෝ මෙතනට එනවා මේ සොහොනට ගවුරව කරන්න විතරක්.. මට සොහොන බලාගන්න අන්කල් කිව්වා ඒක පාරක් ලංකාවට අපු එංගලන්ත අර්ම්ය් එකේ දෙවනිය මෙතනට ඇවිල්ල සොහොනට salute එකක් ගැහුවලු captain i salute you for surviving in waterloo කියල. හුගක් තියෙන්නේ මැලේරියාව හැදිලා මැරුණු අයගේ සොහොන ඒක සොහොනක් තියෙනවා එකේ ඉන්නවා එකම මනුස්සයාගේ ළමයි 5 දෙනෙක් දවස් තුනක් ඇතුලත මැරිලා තියෙන්නේ මැලේරියාව නිසා. ප්‍රංශ කාරයෝ. අයර්ලන්ත කාරයෝ. නෙදර්ලන්ත කාරයෝ එහෙමත් ඉන්නවා.. මම නම් කියන්නේ මේක මහා මෝඩ වැඩක් මේක දන්තදතුන් වහන්සේට වඩා උඩින් තමයි තියෙන්නේ.. එත් ඉතින් කෙලින්ම උඩින් නෙවෙයි.. එහෙම සැලකුවොත් මිනිස්සු උඩවත්ත කාලෙට යන එකත් නවත්තන්න වෙනවා.. මොකද ඒ පැත්තට යන ඔක්කොමල මාලිගාවට වඩා උඩින් ඉන්නේ.. වැවට එහා පැත්තේ වේල්ස් පාර්ක් පැත්තේ ගෙවලුත් ඔක්කොම අයින් කරන්න වෙනවා.. බුද්දාගම රකින්න මීට වඩා වැදගත් දේවල් ඕන තරම් කරන්න තියෙනවා.. මේ වගේ නිකන් ප්‍රසිද්දිය සදහා කරන වෙන ප්‍රශ්න ඇතිවෙන වඩා වලට වඩා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom