Maruti 800 අවුලක්

Captain cold

Member
Jul 22, 2017
25
5
3
මචංලා මේකයි සිද්ධිය මගේ ලග තියනවා මරුටි 800 එකක්. මේක නිතර පදින්නේ නෑ හැබැයි දවස් දෙකකට විතර සැරයක් start කරනවා. Start එකටත් කිසිම හොරයක් නෑ. පෙරේදා මේකේ office ගිහින් එනකොට රෑ උන නිසා head light දාගෙන ආවේ. ඒත් කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඊයේ උදෙත් හොදට start උනා. ඊයේ හවස ගෙදර එන්න start කරලා wiper දැම්මාම wiper අමාරුවෙන් වැඩ කලේ. ටික දුරක් එනකොට dash board light ඕෆ් උනා. තව ටිකක් යනකොට head light ඩිම් වෙන්න අරගෙන වාහනේ නතර උනා. යතුර off කරලා ආපහු on කරනකොට මොනවත් indicate කලේ නෑ. පස්සේ පැයක් විතර ඉන්නකොට ආපහු dash board indicators එහෙම ටිකක් පෙන්නන්න ගත්තා. පස්සේ තල්ලුවක් දාලා start කරගෙන මම ගෙදර ආවට head light එහෙම එලියක් තිබ්බේ නැ. පස්සේ බලනකොට battery එකත් full බැහැලා. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද. Battery ද ඕල්ටනේටරේ ද
 

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    battery eka awurudu 3 k withara wenakota dead wenawa.. wadiya duwanne natthi nisa.. batery eka use wenne nane.. (charging and using)
    battery and alternator dekama check karanna..:yes: