Maruti 800 Price Increasing ???

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    Yaluwane, Next week idala Maruti 800 wala gaana wadi wenawa kiyala news ekak yanawa... :eek: eka aththada kiyala oyagolloe kawuruhari dannawada ? :) :growl:
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    bump thama... habai aluth alto 800 eka apu hinda maruti 800 prices adu wei kiyalai hithenne...

    alto 800 ekada dan na wadi wenawa kiyanne
     
    • Like
    Reactions: catalyst33x

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ගනන් අඩු කලත් වැඩි කලත් ඔය මල ඡරාව ගන්න එපා බන් උබට කාර් එපා වෙයි
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ගමයා;15313091 said:
    ගනන් අඩු කලත් වැඩි කලත් ඔය මල ඡරාව ගන්න එපා බන් උබට කාර් එපා වෙයි

    Ado ehema kiyanna epa ban :no: :no: Fuel hodata karana athe ganata hariyana ekama bandane... :)
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    maruti 800 ganna epa ban .. oka india wala ban karapu model ekak onema nam alto 800 ekak ganin... consumption wadi..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ ඕක ගන්න එපා බන් නිකන් දුන්නත්:no: ලෙඩ හදා ගන්න ඕන නම් එකක් ගනින් අනිවා කොන්දේ අමාරු එහෙම හැදෙනවා :baffled:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oya labba gannawata wada hodai oya salli pothe daala poli kara ganna eka... maruti car walata pare harawanna idak wath denne nehe minissu.. echcharata pilikul car jaathiyak.. lol
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mun serama marutiyata baiynawa ane manda bn e unata maxxta tell karanwa
    2nd hand wikunandad puluwan pawichjchi nokarapu aya kiyana ewa ahanne khmada??

    mata nam hondaii supri ne eth me ati
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ මිනිහෙක්ගේ, වාහනයක් ගැන තියෙන හීනේ, කොහොමත් දැන් නැති වෙලා තියෙන එකේ, ඕවා ගණන් ගියත් එකයි මිනිස්සුන්ට, නැතත් එකයි...... :(
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    mun serama marutiyata baiynawa ane manda bn e unata maxxta tell karanwa
    2nd hand wikunandad puluwan pawichjchi nokarapu aya kiyana ewa ahanne khmada??

    mata nam hondaii supri ne eth me ati

    Machan eka thama.. Hama kenama palu yanna baninawane...:shocked: Ayida danne na case eka... Math oka padala tiyana tikak..Loku case nam na..
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ලංකාවේ මිනිහෙක්ගේ, වාහනයක් ගැන තියෙන හීනේ, කොහොමත් දැන් නැති වෙලා තියෙන එකේ, ඕවා ගණන් ගියත් එකයි මිනිස්සුන්ට, නැතත් එකයි...... :(

    Ekath Aththa thama... Dan thiynnne parana kale wage harak banag set karagen karaththayak padia eka thama... :lol: :lol: :lol: