Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
41 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maruti gana thiyana Comments....hee hee
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ල says:

November 17, 2012 at 8:44 pm

ඇයි යකෝ අපි මේ පර ඉන්දියාවෙන් කාල ඇදල ඉන්නවද, මේ පර සක්කිලි හැත්ත හිතාගෙන ඉන්නේ අපි උන් හදන හැම ලබ්බක්ම ගන්න ඕන කියලද…කාලකන්නි හිගන වලත්ත හැත්ත…මේ පර බල්ලන්ගේ මරුටි කාර්, ලක්ෂ 22 – 25 දීල ගන්න, මෙහෙ ඉන්න බූරු හැත්ත දැන්වත් මොලේ කල්පනා කරලා බලන්න ඕන, ලක්ෂ 25 කට 2 න්නෙක්ට වත් යන්න බැරි, Highway එකට දාල මීටර් 500 ක් යනකොට බොයිල් කරන මරුටි ලබ්බක් ගන්නවද, නැත්නම් ලක්ෂ 15-16 ට තියෙන 2nd hand Toyota, Nissan කාර් එකක් ගන්නවද කියල…

Reply

Pissa says:

November 17, 2012 at 10:00 pm

නිකන් බොරු කියන්න එපා බං! උඹ මරුටි වාහනයක් පාවිච්චි කරලා තියෙනවද? මම අවුරුදු 5ක් මරුටි 800 කාර් එකක් පාවිච්චි කරපු මිනිහෙක් විධියට කියන්නේ.මරුටිවල ඔය කියන කිසි ලෙඩක් නෑ… පාරෙ වාහනේ බොයිල් කරන්නේ වතුර නැති වුනහම…වාහනයක් පාරට දාන්න ඉස්සෙල්ලා තෙල් වතුර චෙක් කරලා දාන්න ඉගෙන ගනින්…..

Reply

කොල්ල says:

November 17, 2012 at 10:52 pm

මරුටි වලට ඔච්චර දෙන්නේ මොකද උබ? ඇයි උබ වැඩ කරන්නේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලෙද? අනේ යකෝ, මං මරුටිත් එලවල තියෙනවා, ටොයෝටා ත් එලවල තියෙනවා..උබ ලිදේ ඉන්න ගෙම්බා වගේ, මරුටි විතරක් පැද පැද හිටියට…ජපන් වාහනයක් ගන්න බැරි නම් ටෙස්ට් රන් එකක් හරි දුවල බලපන්..

එහෙමත් නැත්නම් එක පාරක් හරි Highway එකේ ගිහින් බලපන්, මරුටි කීයක් පාර අයිනේ නවත්තල දුම් දදා තියෙනවද කියල…උබල වගේ ඉන්දියාවට පස්ස දෙන ගොන් රැලක් ඉන්න නිසා තමයි, වාහන ගැන දන්නේ නැති මිනිස්සුත් ඔය මරුටි ලබ්බ ගන්නේ…නැත්නම් අපේ රටේ මිනිහෙක් micro කාර් ගහනවා, ඒකක් ගනින්කෝ, නිකන් ඉන්දියාවට තොපේ සල්ලි පූජා කරන්නේ නැතුව..

උබ උබේ ඔය මරුටිය service කරනවා බලන් ඉදල තියෙනවද? wiring එක ගිහින් තියෙන විදිහ, කාඩ් බෝඩ් කෑලි වලින් ඒව වහල තියෙන හැටි..800cc නිසා හොදයි, හයියෙන් ගිහින් හැපුනොත් උබව මරුටිය එක්කම වල දාන්න පුළුවන්...

Reply

Kali says:

November 18, 2012 at 12:19 pm

සහතික ඇත්ත කතාව. මගේ කොරියන් කට්ට පැට්‍රොල් කරන්නේ නැති නිසා එක පාරක් ට්‍රිප් එකක් යන්න රෙන්ට් කරා ඔය මරුටි ජරාවක්. හැතැම්ම විසිපහක් විතර යනකොට හිතුන පිටිපස්සෙන් පැට්‍රොල් බවුසරයක් එල්ලන් හරි සොනාටා එකේම ආවනං කියල. ගොන් බැඳී කරත්තයක් උනත් මරුටි වලට වැඩිය සැප පහසු කම අතින් ඉහලයි.

අකිල says:

November 18, 2012 at 3:20 pm

මූගෙ නමත් පිස්සනේ ! කියන දේවල් පිලිගන්න බෑ!!

අකිල says:

November 18, 2012 at 3:19 pm

මගෙ මල්ලි ලංකාවට ගිය වෙලාවෙ මරුටි එකක් rent කරලා, ගාන අඩු නිසා. ඌට එක දවසෙන් එපා වෙලා return කෙරුවලු. හරියට ලොරියක් එලෝනවා වගේලු. මං නම් හිතුවේ ටිකක් හරි හොඳ ඇති කියලා.

source : http://lankacnews.com/sinhala/main-news/85842/

[QUOTE="asantha1984, post: 13881167, member: 1557"] කොල්ල says: November 17, 2012 at 8:44 pm ඇයි යකෝ අපි මේ පර ඉන්දියාවෙන් කාල ඇදල ඉන්නවද, මේ පර සක්කිලි හැත්ත හිතාගෙන ඉන්නේ අපි උන් හදන හැම ලබ්බක්ම ගන්න ඕන කියලද…කාලකන්නි හිගන වලත්ත හැත්ත…මේ පර බල්ලන්ගේ මරුටි කාර්, ලක්ෂ 22 – 25 දීල ගන්න, මෙහෙ ඉන්න බූරු හැත්ත දැන්වත් මොලේ කල්පනා කරලා බලන්න ඕන, ලක්ෂ 25 කට 2 න්නෙක්ට වත් යන්න බැරි, Highway එකට දාල මීටර් 500 ක් යනකොට බොයිල් කරන මරුටි ලබ්බක් ගන්නවද, නැත්නම් ලක්ෂ 15-16 ට තියෙන 2nd hand Toyota, Nissan කාර් එකක් ගන්නවද කියල… Reply Pissa says: November 17, 2012 at 10:00 pm නිකන් බොරු කියන්න එපා බං! උඹ මරුටි වාහනයක් පාවිච්චි කරලා තියෙනවද? මම අවුරුදු 5ක් මරුටි 800 කාර් එකක් පාවිච්චි කරපු මිනිහෙක් විධියට කියන්නේ.මරුටිවල ඔය කියන කිසි ලෙඩක් නෑ… පාරෙ වාහනේ බොයිල් කරන්නේ වතුර නැති වුනහම…වාහනයක් පාරට දාන්න ඉස්සෙල්ලා තෙල් වතුර චෙක් කරලා දාන්න ඉගෙන ගනින්….. Reply කොල්ල says: November 17, 2012 at 10:52 pm මරුටි වලට ඔච්චර දෙන්නේ මොකද උබ? ඇයි උබ වැඩ කරන්නේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලෙද? අනේ යකෝ, මං මරුටිත් එලවල තියෙනවා, ටොයෝටා ත් එලවල තියෙනවා..උබ ලිදේ ඉන්න ගෙම්බා වගේ, මරුටි විතරක් පැද පැද හිටියට…ජපන් වාහනයක් ගන්න බැරි නම් ටෙස්ට් රන් එකක් හරි දුවල බලපන්.. එහෙමත් නැත්නම් එක පාරක් හරි Highway එකේ ගිහින් බලපන්, මරුටි කීයක් පාර අයිනේ නවත්තල දුම් දදා තියෙනවද කියල…උබල වගේ ඉන්දියාවට පස්ස දෙන ගොන් රැලක් ඉන්න නිසා තමයි, වාහන ගැන දන්නේ නැති මිනිස්සුත් ඔය මරුටි ලබ්බ ගන්නේ…නැත්නම් අපේ රටේ මිනිහෙක් micro කාර් ගහනවා, ඒකක් ගනින්කෝ, නිකන් ඉන්දියාවට තොපේ සල්ලි පූජා කරන්නේ නැතුව.. උබ උබේ ඔය මරුටිය service කරනවා බලන් ඉදල තියෙනවද? wiring එක ගිහින් තියෙන විදිහ, කාඩ් බෝඩ් කෑලි වලින් ඒව වහල තියෙන හැටි..800cc නිසා හොදයි, හයියෙන් ගිහින් හැපුනොත් උබව මරුටිය එක්කම වල දාන්න පුළුවන්... Reply Kali says: November 18, 2012 at 12:19 pm සහතික ඇත්ත කතාව. මගේ කොරියන් කට්ට පැට්‍රොල් කරන්නේ නැති නිසා එක පාරක් ට්‍රිප් එකක් යන්න රෙන්ට් කරා ඔය මරුටි ජරාවක්. හැතැම්ම විසිපහක් විතර යනකොට හිතුන පිටිපස්සෙන් පැට්‍රොල් බවුසරයක් එල්ලන් හරි සොනාටා එකේම ආවනං කියල. ගොන් බැඳී කරත්තයක් උනත් මරුටි වලට වැඩිය සැප පහසු කම අතින් ඉහලයි. අකිල says: November 18, 2012 at 3:20 pm මූගෙ නමත් පිස්සනේ ! කියන දේවල් පිලිගන්න බෑ!! අකිල says: November 18, 2012 at 3:19 pm මගෙ මල්ලි ලංකාවට ගිය වෙලාවෙ මරුටි එකක් rent කරලා, ගාන අඩු නිසා. ඌට එක දවසෙන් එපා වෙලා return කෙරුවලු. හරියට ලොරියක් එලෝනවා වගේලු. මං නම් හිතුවේ ටිකක් හරි හොඳ ඇති කියලා. source : [url]http://lankacnews.com/sinhala/main-news/85842/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom