මාලිමාව says:
November 19, 2012 at 12:13 am
අයියො එක අතකට සක්කිලි ඉන්දියානුවන්ගෙ මෙම මාන්නාදික ප්‍රකාශ ගෑන පුදුම විමට දෙයක් නෑත.මුන්ගෙ මාන්නෙ බිදින්න බුදුවරයෙකුට යමාමහ පෙලහෑර පාන්නත් සිදු උනානම් ඉතින් තවත් කවර කතාද?
Reply
මරු සිරා says:
November 18, 2012 at 7:48 pm
ඉන්දියාව සුද්දොත් එක්ක එකතු වෙලා ලංකාවට කෙලින්න බලාගෙන හිටිය.දැන් පස්ස රත් වෙලා වගෙයි. අවංකව ලංකාවත් එක්ක හිතවත්කමින් හිටියනම් හුඟක් ප්‍රශ්ණ ඇති නොවන්න ඉඩ තිබුනා. මගේ අදහස නම් ලංකාවෙ දියුණුවට වැඩියෙන්ම අකුල් හෙලන්නේ ඉන්දියාවයි————————————————.
. ඉන්දියාව තමා අපේ පරම හතුරා… අපේ විතරක් නෙමේ මුළු දකුණු ආසියාවෙම.. උන් කමති නෑ දකුණු ආසියාවෙ එක රටක්වත් ඔලුව උස්සනවට.. මෙහෙම තත්ත්වයක් ඇත්තටම තියනව නම් ඒක බොහොම සුබවාදී පෙර නිමිත්තක්..
Reply
God of God says:
November 18, 2012 at 12:58 pm
Let’s reject entire India. we save Our mother Land. Be a real Sihalies
Reply
c.i.a says:
November 18, 2012 at 11:20 am
ko ape TEST PUTHA?
Reply
Gemba says:
November 18, 2012 at 10:57 am
ලංකාව අමෙරිකාවෙ තව ජනපදයක් වෙන්න ඕනෙ. කලු සිංහලයන්ට තෙරෙන්නෙ නැහැ ලංකාව පාලනය කරන්න.
Reply
වෙළ්විදානේ says:
November 18, 2012 at 7:16 am
ඇ බමුණෝ! තොපි අපිට කෙනෙහිලිකන් කර කර තව අපෙන්ම කන්න බලාගෙන ඉන්නවාද…..අපිට කොහොමත් තොපගෙ ඔය කුනු වාහන එපා. අපි දැන් ගන්නේ….Lamborghini
Reply
අමාරිස් says:
November 18, 2012 at 10:02 pm
හරියට හරි කොලුවෝ මුන් හිතා ගෙන ඇති අපි මුන් කියන කියන විදිහට පශ්චාත් බාගය දෙයි කියල මුන්ට.. අපි ගන්න්ව ෆෙරාරි තියා ගනින් බොලාගේ කරත්ත.. (ඔය කිව්වට ගන්න සල්ලිත් නෑ කමක් නෑ බලමුකෝ..)
Reply
Lanka says:
November 17, 2012 at 11:16 pm
Elakiri Indiyawa Hadi gawewaaaaa…….. Japane lankawa chine diunu wewaaaaaaaaaaaaaa
Reply
සිංහලයා says:
November 17, 2012 at 9:17 pm
හපෝ ඔය ඉන්දියන් ජරවනම් නැති තරම් හොඳයි. ඊට වඩා අර ලංකාවේ මයික්‍රෝ සමගම දියුනුකරල අඩුමිලට රෝද හතරක් අපෙමිනිස්සුන්ට ගැලපෙන විදියට හදල දියුණු කරානම් හරි. ඔකුන්ගේ වාහන නිසා තමයි සද්දේ වැඩි. පුදුම අඩයක් තියෙන්නේ සිරාවටම. පාරේ ලෑන්ඩ් මස්ටෙර් යනවා වගේ. සුද්දෝ එන ඉක්මනට යනවනම් හේතුව තමයි ත්‍රිවිල් වල සද්දේ.
Reply
කොල්ල says:
November 17, 2012 at 11:10 pm
සිරාවට මචන්..
Reply
කොල්ල says:
November 17, 2012 at 8:44 pm
ඇයි යකෝ අපි මේ පර ඉන්දියාවෙන් කාල ඇදල ඉන්නවද, මේ පර සක්කිලි හැත්ත හිතාගෙන ඉන්නේ අපි උන් හදන හැම ලබ්බක්ම ගන්න ඕන කියලද…කාලකන්නි හිගන වලත්ත හැත්ත…මේ පර බල්ලන්ගේ මරුටි කාර්, ලක්ෂ 22 – 25 දීල ගන්න, මෙහෙ ඉන්න බූරු හැත්ත දැන්වත් මොලේ කල්පනා කරලා බලන්න ඕන, ලක්ෂ 25 කට 2 න්නෙක්ට වත් යන්න බැරි, Highway එකට දාල මීටර් 500 ක් යනකොට බොයිල් කරන මරුටි ලබ්බක් ගන්නවද, නැත්නම් ලක්ෂ 15-16 ට තියෙන 2nd hand Toyota, Nissan කාර් එකක් ගන්නවද කියල…
Reply
Pissa says:
November 17, 2012 at 10:00 pm
නිකන් බොරු කියන්න එපා බං! උඹ මරුටි වාහනයක් පාවිච්චි කරලා තියෙනවද? මම අවුරුදු 5ක් මරුටි 800 කාර් එකක් පාවිච්චි කරපු මිනිහෙක් විධියට කියන්නේ.මරුටිවල ඔය කියන කිසි ලෙඩක් නෑ… පාරෙ වාහනේ බොයිල් කරන්නේ වතුර නැති වුනහම…වාහනයක් පාරට දාන්න ඉස්සෙල්ලා තෙල් වතුර චෙක් කරලා දාන්න ඉගෙන ගනින්…..
Reply
කොල්ල says:
November 17, 2012 at 10:52 pm
මරුටි වලට ඔච්චර දෙන්නේ මොකද උබ? ඇයි උබ වැඩ කරන්නේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලෙද? අනේ යකෝ, මං මරුටිත් එලවල තියෙනවා, ටොයෝටා ත් එලවල තියෙනවා..උබ ලිදේ ඉන්න ගෙම්බා වගේ, මරුටි විතරක් පැද පැද හිටියට…ජපන් වාහනයක් ගන්න බැරි නම් ටෙස්ට් රන් එකක් හරි දුවල බලපන්..
එහෙමත් නැත්නම් එක පාරක් හරි Highway එකේ ගිහින් බලපන්, මරුටි කීයක් පාර අයිනේ නවත්තල දුම් දදා තියෙනවද කියල…උබල වගේ ඉන්දියාවට පස්ස දෙන ගොන් රැලක් ඉන්න නිසා තමයි, වාහන ගැන දන්නේ නැති මිනිස්සුත් ඔය මරුටි ලබ්බ ගන්නේ…නැත්නම් අපේ රටේ මිනිහෙක් micro කාර් ගහනවා, ඒකක් ගනින්කෝ, නිකන් ඉන්දියාවට තොපේ සල්ලි පූජා කරන්නේ නැතුව..
උබ උබේ ඔය මරුටිය service කරනවා බලන් ඉදල තියෙනවද? wiring එක ගිහින් තියෙන විදිහ, කාඩ් බෝඩ් කෑලි වලින් ඒව වහල තියෙන හැටි..800cc නිසා හොදයි, හයියෙන් ගිහින් හැපුනොත් උබව මරුටිය එක්කම වල දාන්න පුළුවන්..
Reply
Kali says:
November 18, 2012 at 12:19 pm
සහතික ඇත්ත කතාව. මගේ කොරියන් කට්ට පැට්‍රොල් කරන්නේ නැති නිසා එක පාරක් ට්‍රිප් එකක් යන්න රෙන්ට් කරා ඔය මරුටි ජරාවක්. හැතැම්ම විසිපහක් විතර යනකොට හිතුන පිටිපස්සෙන් පැට්‍රොල් බවුසරයක් එල්ලන් හරි සොනාටා එකේම ආවනං කියල. ගොන් බැඳී කරත්තයක් උනත් මරුටි වලට වැඩිය සැප පහසු කම අතින් ඉහලයි.
අකිල says:
November 18, 2012 at 3:20 pm
මූගෙ නමත් පිස්සනේ ! කියන දේවල් පිලිගන්න බෑ!!
අකිල says:
November 18, 2012 at 3:19 pm
මගෙ මල්ලි ලංකාවට ගිය වෙලාවෙ මරුටි එකක් rent කරලා, ගාන අඩු නිසා. ඌට එක දවසෙන් එපා වෙලා return කෙරුවලු. හරියට ලොරියක් එලෝනවා වගේලු. මං නම් හිතුවේ ටිකක් හරි හොඳ ඇති කියලා.
Reply
Test says:
November 19, 2012 at 10:43 am
මාත් කියන්නේ මේ Pissa කියන්නේ ඉන්දියාවට ගොට්ට අල්ලන එකෙක්.
Reply
විමුක්ති රාජසිංහ says:
November 17, 2012 at 8:01 pm
සක්කිලි ඉන්දියානුවන්ගේ බාල නිෂ්පාදන මෙරටට ගෙන්වීම සම්පූර්නයෙන් ම නවතමු.
Reply
යාපනේ පොරක් says:
November 18, 2012 at 10:18 am
ඔවුන්ගෙ හිගන අදහස් වලට ගැලපෙන්න හදන ජරා කසිකබල් චිත්‍රපටි බලන එකත් නැවැත්තුවානම් හොදයි මොකද ඔව්ව බලල අපේ උනුත් අදහස් අතින් ඉන්දියාවෙ පාරෙ රෙන හිගන්නො වගේ වෙනව
Reply
Helaya says:
November 17, 2012 at 7:32 pm
konda pana thiyena janadhipathi kenek apita innawa. Mona magulakatada indian evunta bayawenne. Okunge badu kisima deyak ganna hoda ne.LTTE ekata kiri powala apita kelinna thama okun heduwe.
Reply
goog one says:
November 17, 2012 at 6:00 pm
bohama hoda deyakk indian karayo balann inne apita kelinna koi weleth.okunta eda denna hoda na ape rate dewall walata balapam karanna …
Reply
soma akka says:
November 17, 2012 at 5:34 pm
swyan nindane….sabipai neda….
Reply
උලමා says:
November 17, 2012 at 5:26 pm
චූටි මල්ලිගේ දියුනුවට අකුල් හෙලන ලොකු අය්යා
Reply
US marine man says:
November 17, 2012 at 4:02 pm
This is a complex game, watch your steps, but you have to play.
Reply
මාතර ආතර says:
November 17, 2012 at 3:27 pm
අපි අවුරුදු 2600ක් තිස්සේ කලේ
අපට දායාද කල – ඉන් පසු ‘සුදු බමුණන්’ විසින්-ඉන්දියාවෙන් අතු ගාල දාපු
‘ථෙරවාදී බුදු සසුන’ ස්ථාපිත වුන මේ රට
‘සුදු බමුණන්ගේ ‘
මකර කටෙන්
රැක ගත්ත එක විතරයි.
එක තමයි
අප අවදිව සිටින අපේ
‘ජාතික සිහිය’!
Reply
saliya says:
November 17, 2012 at 3:14 pm
INDIYAWATA WADAA CHINAYA APATA HODAI CHINAYATA JAYA WEVA INDIYAWATA BANGA VEVA
CHINA BUDDISHT COUNTRY
Reply
VINO says:
November 17, 2012 at 3:04 pm
yako meka puduma hathara biri kathavakne,mage gedarata ona badu mage sallivali mama kamathi dene gannaone.allapu gedara ekata ona de da api ganna one.labb…..thamai?
Reply
A380 says:
November 17, 2012 at 2:36 pm
apita maruti ladi eppo. micro panda dahas gunayak watinawa.volvo technology tiyenne
Reply
පාඨලී පුත්‍ර. says:
November 17, 2012 at 2:25 pm
ඉන්දියාව අපිට කෙළිනකොට හොදයි, අපිත් කෙලින්න ගත්තම හොද නෑ.ඉන්දියාවෙ උන් දන්නෙ නැතිව ඇති කොකාට වාරයක් එනව නම් තිත්තයටත් වාරයක් එන බව.උන් අරින්නයි අපි අල්ලන් ඉන්නයි.මේවට කියන්නෙ ඒ කාලෙ මෝඩ චූන් කියල.ඒ ගොනා විකුනල ගොඩක් කල්.ඔය යක්කුන්ගෙ ඔක්කොම ගේන එක නවත්වන්න ඕනෙ.හොදින් හිටිය කියලත් මොනවද උන් අපිට දීල තියෙන්නෙ?කසිකබල් හින්දි චිත්‍ර පටයි,මෙගා නාට්‍යයයිනෙ.ඒවත් නැති උනාම ගෙදර ගෑණු ගෙදර වැඩක් හරි කරයි. පාඨලී පුත්‍ර…..
Reply
Arya Fernando says:
November 17, 2012 at 4:34 pm
Patali niyami obage utaraya, den thiyenne ape varre!
Reply
MK says:
November 17, 2012 at 2:25 pm
මානව හිමිකම් කවුන්සිල් එකේ අපට විරුද්ද වෙනකොට තමා ඔව ගැන හිතන්න තිබුනෙ.. අයියෝ සල්ලි..
Reply
SLBOY says:
November 17, 2012 at 1:30 pm
Dear Gotabay Rajapakse, If Sri Lanka wants to be the miracle of Asia it needs to eliminate threewheelers from our soil because it’s making our environment poluted by noise, poluted air, aned excessive trafic jam.
Reply
මගොදිස් තුමා says:
November 17, 2012 at 12:44 pm
නියමයි ඔකුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමා හොඳ , පුලුවන්නම් ඔය කසිකබල් ත්‍රීවීලර් ගෙනෙන එක සම්පුර්ණයෙන් ම තහනම් කරලා දන්න , ඕකුන් හින්ද තමයි අද ලංකාවේ පාරවල් වල වැඩි හර්‍රී යක් මිනිස්සු මැරෙන්නේ
Reply
guddy says:
November 17, 2012 at 1:47 pm
ඒ විතරක්ද, ත්‍රීවීල් සමාජ අපචාරවලටත් හේතු වෙලා තියෙනවා.
Reply
Lapaya says:
November 17, 2012 at 2:32 pm
Owu… Owu… 3 wheelers thahanam karala racing car genwamu. Ethakota ledek unath ikmanata hospital ekata geniyanna puluwanne.
Reply
hi says:
November 17, 2012 at 12:19 pm
very good work by the government
Reply
dimuth says:
November 17, 2012 at 12:14 pm
කලාපයේ ඉන්දීය වෙළඳ ආධිපත්‍යයට වෙනත් බලවතුන්ගේ මැදිහත්වීම ලැන සෙවිල්ලෙන් සිටින බවද කියා ඇත.
aiy thopi mona karannada?thopita baya wela hitapu kale giya.thopi thama LTTE ekata kiri powala ape rata kawe.thawa lajja nathuwa thope kunu apita wikunaanna enawa.higana indian hathikare.
Reply
ගම ගාල්ලේ..... says:
November 17, 2012 at 12:12 pm
කපටි ගඳ ගහන ඉන්දියන් කාරයන්ට ඔහොම කරලත් මදි…ලංකාවට ඇවිත් අතන මෙතන රක්ෂා කරන කාලකන්නි ටිකත් කොහොම හරි අයෙමත් යවාගත්තොත් ඉන්දියාවට එකත් ලොකු දෙයක් අපේ රටට…..
Reply
gggkkg says:
November 17, 2012 at 12:10 pm
නියම වැඩක් ! සීපා හරහා අපිට අරින්න හදනකොට මේ බුද්දි අංශ වලට ඒක තේරුනේ නැද්ද ?
Reply
සාමා says:
November 17, 2012 at 12:09 pm
ලංකාව තමයි මුළු ලෝකයේ ඔක්කොම වැරදි කරන්නෙයි අනෙක් රටවලට අරියාදු කරන්නෙයි .
කක්කි ලංකාව අනේ !!
Reply
pasan says:
November 17, 2012 at 12:09 pm
IOC ekath pawaragamudha?
Reply
abc says:
November 17, 2012 at 12:08 pm
ඉන්දියාව සුද්දොත් එක්ක එකතු වෙලා ලංකාවට කෙලින්න බලාගෙන හිටිය.දැන් පස්ස රත් වෙලා වගෙයි. අවංකව ලංකාවත් එක්ක හිතවත්කමින් හිටියනම් හුඟක් ප්‍රශ්ණ ඇති නොවන්න ඉඩ තිබුනා. මගේ අදහස නම් ලංකාවෙ දියුණුවට වැඩියෙන්ම අකුල් හෙලන්නේ ඉන්දියාවයි.
Reply
Senna says:
November 17, 2012 at 10:11 pm
උඹ හරි.. ඉන්දියාව තමා අපේ පරම හතුරා… අපේ විතරක් නෙමේ මුළු දකුණු ආසියාවෙම.. උන් කමති නෑ දකුණු ආසියාවෙ එක රටක්වත් ඔලුව උස්සනවට.. මෙහෙම තත්ත්වයක් ඇත්තටම තියනව නම් ඒක බොහොම සුබවාදී පෙර නිමිත්තක්..
Reply
ලංකාපුත්‍ර says:
November 17, 2012 at 11:56 am
දින්නන්න හරි පරදින්න හරි එවැනි යුද්ද යක් ඇත්තටම වෙනවා නම් ඉතා ම කාලෝචිතයි .
Reply
One Shot says:
November 17, 2012 at 11:55 am
අහන්නත් සන්තෝෂයි
Reply
mana says:
November 17, 2012 at 11:49 am
ela ela honda wadeee indian hujakku walata
Reply