Maruti Suzuki Swift ZXI or VXI bye Help

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    ZXI > Alloy wheels, Original Setup, Winker mirror, ABS, Immobalize .. wage ewa tiyenawa. ( also seat height adjester )



    India maruti eke assemple wunata, engine eka Japan Suzuki ( for both VXI, ZXI )





    මේක ගැන විස්තර ටිකක් කියනවද දන්නා අය මේකේ මේ ZXI or VXI දෙකේ වෙනස මොකක්ද
    මම කියන්නේ ඉන්දියන් Manual car එක ගැන

    https://riyasewana.com/buy/suzuki-swift-zxi-sale-mirigama-991925

    https://riyasewana.com/buy/suzuki-swift-zxi-sale-homagama-993618
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඉන්දියන් මොඩ්ල් එක ගෑන නම් දන්නෙ නෑ බ්‍රෝ. ජෑපනීස් එක නම් සුපිරි. මම පෑද්දා 1.5 CC 2007 මොඩ්ල් එකක්. පට්ට හෑන්ඩ්ලින්, පට්ට කම්ෆටබ්ල්. හොදට පෙට්‍රල් කලා 15 එහා හයිවේ එකේ.සිටි නම් 10-12 තමා. අවුට්ස්ටේශන් 12-13 වගේ කලා.ලෙඩ එනවා අඩු වාහනයක්. (රෑක් එකේ පොඩි සීන් එකක් එනවා. ඒක ගොඩ දාන්න පුලුවන් රීබුශ් කරලා තත්වෙ අනුව.ඒ.එම්.ඩබ්ලිව් එකේ 35ක් විතර කොස්ට් උනා අවුරුද්දක් වොරන්ටි එක්ක )