me wahane 2001-06 athara ewa gana review ekak dapallako laksha 9 ta witara se kereganna puluwan.....
අපි ගාව තිබ්බ 2005 මෝල් එකක් ගානේ හැටියට හොදට තිබ්බ සැප පහසුව නම් එච්චර නෑ, ඒත් එන්ජිම හොදට තිබ්බ, අවුරුදු 9ක් හොදට වැඩ කලා ඊට පස්සේ දීලා දැම්ම වෙන එකක් ගන්න ඕනේ හින්දා


Maruti gannawanam 2006n meha ekak ganna. 9ta E90 ekak trad sunnyak ganinko. Maruti nikan bara karatta wage
15+මේ දවස්වලට ඇල්ටෝ 2014 ට කලින් අපු ඒවගේ මිල ගණන් කොහොමද බන් ?![]()
Power steering naha, paranama ewala ACth naha, kandu adinawa horai.
Malakada kapu nathi, poti gaala puropu nathi ekak hoyala ganna.
Honda ekak hoyanna godak amarui





dukai