Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Marvel’s Agents of S.H.I.E.L.D ~ weekly Update ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Marvel’s Agents of S.H.I.E.L.D

මතකනේ Arrow කතාමාලාව ? ඔන්න ඒ වගේ කතා මාලාවක් ළඟදීම එනවා. මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ Marvel Comics අයගේ S.H.I.E.L.D එහෙම නැත්තන් කෙටියෙන් Strategic Homeland Intervention, Enforcement and Logistics Division කියන සංවිධානය ගැන.

කතා මාලාව ගැන දැනට නිකුත් ව ඇති වාර්තා වලට අනුව මෙය ආරම්භ වෙන්නේ " The Avengers" චිත්රපටිය අවසන් වුන තැනින් එහෙම නැත්තන් වෙන විදියකින් කිව්වොත් Disney / Marvel Cinematic Universe හා සමාන්තරව යන දිගුවක් විදියට

කතාමාලාවේ ප්රධාන චරිතය තමා Agent Phill Coulson. ගොඩක් ඇය විශ්වාස කර දෙයක් තමා ෆිල් ෆිල්ම් එකේදී මැරුණා කියන එක. එත් මේ කතාවාදී ෆිල් ආයිමත් ඉන්න එකෙන් අපිට සැඟවුන කතාවක් පෙන්නනවා.

කතා මාලාව ගැන කෙටියෙන් පැවසුවොත් ඒජන්ට් ෆිල් තවත් ඒජන්තවරු කොටසක් එක්ක පොඩි ටීම් එකක් හදාගෙන කලක් තිස්සේ විසදගන්න බැරි වුන අභිරහස් සින්ධ්ධි පසුපස පන්නනවා. ගොඩක් වෙලාව මේ සිද්ධි පිටුපස ඉන්නේ super humans එහෙම නැත්තිනම් සුපිරි මිනිසුන් / විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්

මේ ගැන මන් වදියකියන්න යන්නේ නැ  මේ මාසේ 24 වෙනිදාට අපිට බලාගන්න පුළුවන් කතාව කොයි වගේද කියලා

රැදී සිටින්න .. සිංහල උපසිරසි එක්කම මේ කතා මාලාව දෙනවා !

දවස කලන්දරේක සටහන් කරගන්න සැප්තැම්බර් 24 !

[QUOTE="maxxiz6, post: 15547150, member: 96708"] [CENTER][FONT=Fixedsys][SIZE=3][B]Marvel’s Agents of S.H.I.E.L.D [IMG]http://comicbook.com/wp-content/uploads/2013/08/agents-of-shield.jpg[/IMG] මතකනේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1495147"]Arrow කතාමාලාව[/URL] ? ඔන්න ඒ වගේ කතා මාලාවක් ළඟදීම එනවා. මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ Marvel Comics අයගේ S.H.I.E.L.D එහෙම නැත්තන් කෙටියෙන් [/B][/SIZE][/FONT][SIZE=3][B][FONT=Fixedsys]Strategic Homeland Intervention, Enforcement and Logistics Division කියන සංවිධානය ගැන. කතා මාලාව ගැන දැනට නිකුත් ව ඇති වාර්තා වලට අනුව මෙය ආරම්භ වෙන්නේ " The Avengers" චිත්රපටිය අවසන් වුන තැනින් එහෙම නැත්තන් වෙන විදියකින් කිව්වොත් Disney / Marvel Cinematic Universe හා සමාන්තරව යන දිගුවක් විදියට කතාමාලාවේ ප්රධාන චරිතය තමා Agent Phill Coulson. ගොඩක් ඇය විශ්වාස කර දෙයක් තමා ෆිල් ෆිල්ම් එකේදී මැරුණා කියන එක. එත් මේ කතාවාදී ෆිල් ආයිමත් ඉන්න එකෙන් අපිට සැඟවුන කතාවක් පෙන්නනවා. කතා මාලාව ගැන කෙටියෙන් පැවසුවොත් ඒජන්ට් ෆිල් තවත් ඒජන්තවරු කොටසක් එක්ක පොඩි ටීම් එකක් හදාගෙන කලක් තිස්සේ විසදගන්න බැරි වුන අභිරහස් සින්ධ්ධි පසුපස පන්නනවා. ගොඩක් වෙලාව මේ සිද්ධි පිටුපස ඉන්නේ super humans එහෙම නැත්තිනම් සුපිරි මිනිසුන් / විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් මේ ගැන මන් වදියකියන්න යන්නේ නැ :) මේ මාසේ 24 වෙනිදාට අපිට බලාගන්න පුළුවන් කතාව කොයි වගේද කියලා :) රැදී සිටින්න .. සිංහල උපසිරසි එක්කම මේ කතා මාලාව දෙනවා ! දවස කලන්දරේක සටහන් කරගන්න සැප්තැම්බර් 24 ! :D [/FONT][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom