Marvel’s Agents of S.H.I.E.L.D ~ weekly Update ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Marvel’s Agents of S.H.I.E.L.D

    agents-of-shield.jpg


    මතකනේ Arrow කතාමාලාව ? ඔන්න ඒ වගේ කතා මාලාවක් ළඟදීම එනවා. මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ Marvel Comics අයගේ S.H.I.E.L.D එහෙම නැත්තන් කෙටියෙන්
    Strategic Homeland Intervention, Enforcement and Logistics Division කියන සංවිධානය ගැන.

    කතා මාලාව ගැන දැනට නිකුත් ව ඇති වාර්තා වලට අනුව මෙය ආරම්භ වෙන්නේ " The Avengers" චිත්‍රපටිය අවසන් වුන තැනින් එහෙම නැත්තන් වෙන විදියකින් කිව්වොත් Disney / Marvel Cinematic Universe හා සමාන්තරව යන දිගුවක් විදියට

    කතාමාලාවේ ප්‍රධාන චරිතය තමා Agent Phill Coulson. ගොඩක් ඇය විශ්වාස කර දෙයක් තමා ෆිල් ෆිල්ම් එකේදී මැරුණා කියන එක. එත් මේ කතාවාදී ෆිල් ආයිමත් ඉන්න එකෙන් අපිට සැඟවුන කතාවක් පෙන්නනවා.

    කතා මාලාව ගැන කෙටියෙන් පැවසුවොත් ඒජන්ට් ෆිල් තවත් ඒජන්තවරු කොටසක් එක්ක පොඩි ටීම් එකක් හදාගෙන කලක් තිස්සේ විසදගන්න බැරි වුන අභිරහස් සින්ධ්ධි පසුපස පන්නනවා. ගොඩක් වෙලාව මේ සිද්ධි පිටුපස ඉන්නේ super humans එහෙම නැත්තිනම් සුපිරි මිනිසුන් / විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්

    මේ ගැන මන් වදියකියන්න යන්නේ නැ :) මේ මාසේ 24 වෙනිදාට අපිට බලාගන්න පුළුවන් කතාව කොයි වගේද කියලා :)

    රැදී සිටින්න .. සිංහල උපසිරසි එක්කම මේ කතා මාලාව දෙනවා !

    දවස කලන්දරේක සටහන් කරගන්න සැප්තැම්බර් 24 ! :D
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    marked my calander ..elaz
    You must spread some Reputation around before giving it to maxxiz6 again.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Marvels Agents of S H I E L D S01E01 HDTV x264

    Marvels Agents of S H I E L D S01E01 HDTV x264

    cRB5q.jpg


    මේක දෙන්න පරක්කු වුනාට සමාවෙන්න ඕනේකොහෙද ඉතින් කාරයෝ නොකියාම ලිමිට් කරා නොවැ

    වැඩි විස්තරයක් දෙන්න යන්නේ නැ මොකද හැමෝම බලල ඇති නේ :/

    මෙන්න බා ගන්න ලින්ක් එක

    Download
    Code:
    File Size : 130mb
    
    http://kickass.to/marvels-agents-of-s-h-i-e-l-d-s01e01-hdtv-x264-chamee-t7921758.html
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Marvels Agents of S.H.I.E.L.D S01E02

    Marvels Agents of S.H.I.E.L.D S01E02 | 0-8-4

    cRB5q.jpg


    ඔන්න මේ කතා මාලාවේ පළමු කතාව එහෙම නැත්තන් කතාංගය මිලියන 20කත අධික පිරිසක් බැලුවට පස්සේ ඔන්න අද අවා 2වන කතාංගය

    මේකෙදි Agent Coulson හා ඔහුගේ කණ්ඩායම පේරු රාජ්‍යට යනවා හදුනා නොගත් වස්තුවක් ගැන ලැබෙන තොරතුරට රහස් කේත අංක 0-8-4. ප්ලේන් එකේදී පොඩි පොඩි කරදර ටිකක් වෙනවා. කලින් කතාවේ හිටි හැකර් ස්කයි කණ්ඩායමට එක්වීම පිලිබදව නොසතුට පල වෙනවා

    ඒ වගේම Coulson නිව්යෝර්ක් ප්‍රහාරය හා ලොකි අතින් ඔහුට මාරාන්තික තුවාල වූ අකාරය ස්කයිට කියනවා

    එත් මෙතන මුළු කතාවම දාලා වැඩක් නැ එතකොට කට්ටියට බලන්න හිතෙන්නේ නැ :dull:

    මෙන්න ටොරන්ට් ලින්ක් එක බාගන්න
    :)

    Code:
    file size : 290mb
    
    http://kickass.to/marvels-agents-of-s-h-i-e-l-d-s01e02-hdtv-x264-lol-ettv-t7955443.html
    
    [U][I]130mb ෆයිල් එකක් හවස් වෙලා දෙන්න පුළුවන් වෙයි [/I]
    [/U]