Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Characters [Avengers]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Natasha Romanoff (Black Widow)

සම්පුර්ණ නම - Natalia Alianovna Romanoff

අනුවර්ථ නාම - Natasha Romanoff, Black Widow, Nat, Natalie Rushman, Tatiana Sokolova, Alion Vans, Audrey

වයස - 30

උපන් දිනය - 1984 නොවැම්බර් 22

හිමිකම - Avengers සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජිත

පුරවැසිභාවය - රුසියානු, ඇමෙරිකානු

චිත්රපට - Iron Man 2, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)

TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)

බලයන් සහ හැකියාවන් - මාෂල් ආට් සටන් හැකියාව, Latin, Russian, English, French, German, Chinese ඇතුළු තවත් භාෂා කතා කිරීමේ හැකියාව, ආරක්ෂක පද්ධති Hack කිරීමේ හැකියාව.

චරිත නිරුපණය - Scarlett Johansson

Natasha Romanoff 1984 නොවැම්බර් 22 රුසියාවේ Stalingrad හි උපත ලැබිය. ඇය තරුණ වියේදී KGB නම් රුසියාවේ ආරක්ෂක සංවිධානයකට බදවා ගන්න ලදී. එහිදී ඇය රහස් ඔත්තු බැලීම පිලිබදව පහුණු වූ අතර පසු කාලීනව ඇයට code name එකක් ලෙස Black Widow නම ලැබිණ. මැය ලොවට තර්ජනයක් වීගෙන එන බැවින් S.H.I.E.L.D. හි අධ්යක්ෂ Nick Fury විසින් Clint Barton නොහොත් Hawkeye ඇයව ඝාතනය කිරීමට යවන ලදී. අයගේ හැකියාවන් ගැන උනන්දු වූ Hawkeye, Fury ගේ අණ කඩ කරමින් ඇයව S.H.I.E.L.D වලට බදවා ගැනීමට උත්සහ කරයි. පසුව Fury ගේ කැමැත්ත මත ඇය රුසියාවෙන් පලා ඇවිත් S.H.I.E.L.D හා සම්බන්ද වෙනවා ඇයගේ මුල් Natalia නම Natasha නමින් වෙනස් කරගනිමින්.

[QUOTE="choppe, post: 19388731, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Natasha Romanoff (Black Widow)[/COLOR][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xft1/v/t1.0-9/p720x720/12241568_536785826480195_7396418502962160692_n.jpg?oh=cdb7e8967be44f488376f904d8143d6f&oe=56F3127E&__gda__=1458488940_fa7f6d4c6c1d4529a9ac6eba9c784bd9[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]සම්පුර්ණ නම - Natalia Alianovna Romanoff අනුවර්ථ නාම - Natasha Romanoff, Black Widow, Nat, Natalie Rushman, Tatiana Sokolova, Alion Vans, Audrey වයස - 30 උපන් දිනය - 1984 නොවැම්බර් 22 හිමිකම - Avengers සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජිත පුරවැසිභාවය - රුසියානු, ඇමෙරිකානු චිත්රපට - Iron Man 2, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Captain America: Civil War (2016) TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්) බලයන් සහ හැකියාවන් - මාෂල් ආට් සටන් හැකියාව, Latin, Russian, English, French, German, Chinese ඇතුළු තවත් භාෂා කතා කිරීමේ හැකියාව, ආරක්ෂක පද්ධති Hack කිරීමේ හැකියාව. චරිත නිරුපණය - Scarlett Johansson[/COLOR][/SIZE] [SIZE="4"]Natasha Romanoff 1984 නොවැම්බර් 22 රුසියාවේ Stalingrad හි උපත ලැබිය. ඇය තරුණ වියේදී KGB නම් රුසියාවේ ආරක්ෂක සංවිධානයකට බදවා ගන්න ලදී. එහිදී ඇය රහස් ඔත්තු බැලීම පිලිබදව පහුණු වූ අතර පසු කාලීනව ඇයට code name එකක් ලෙස Black Widow නම ලැබිණ. මැය ලොවට තර්ජනයක් වීගෙන එන බැවින් S.H.I.E.L.D. හි අධ්යක්ෂ Nick Fury විසින් Clint Barton නොහොත් Hawkeye ඇයව ඝාතනය කිරීමට යවන ලදී. අයගේ හැකියාවන් ගැන උනන්දු වූ Hawkeye, Fury ගේ අණ කඩ කරමින් ඇයව S.H.I.E.L.D වලට බදවා ගැනීමට උත්සහ කරයි. පසුව Fury ගේ කැමැත්ත මත ඇය රුසියාවෙන් පලා ඇවිත් S.H.I.E.L.D හා සම්බන්ද වෙනවා ඇයගේ මුල් Natalia නම Natasha නමින් වෙනස් කරගනිමින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom